මචන් මම පිසිකල් සයන්ස් කලේ ක්ලාස් නම් නෑ
මට මාස්ටර් එකක් කරන්න ඕන වෙනත් රටක කරන්න තමයි කැමති
මට ඒව ගැන පොඩි විස්තරයක් දෙනවද
නොමිලේ කරන්න පුලුවන්ද
නැත්නම් පාට්ටයිම් කරල ඒ සල්ලි වලින් කරන්න පුලුවන්ද
කොහොමද ඕවට ඇප්ලයි කරන්නෙ වගේ දේවල් ගැන මට විස්තර ටිකක් දෙනවද