මම මේ ගැන කලිනුත් දැම්මා. ඒත් මේකට හරි පිලිතුරක් ලැබුන්නෑ. මම අදත් මුල ඉදලම විස්තරය දාන්නම්.
ලංකාවෙ කැම්පස් එකකින්. විද්‍ය වේදී ( BS.c/physical Science) උපාධි ක්(class එකක් නැති) තියෙන කෙනෙක්ට වැඩිදුර අධ්‍යාපනයට විදෙස් රටකට යන්න පුලුවන් ක්‍රමයක් තමයි ශිෂ්‍යත්වයක් (scholarship) එකක් කියල කියන්නෙ. එහෙම රට යන්නත් IELTS වගේ ඉංග්‍රීසි භාෂා විභාගත් සමත් වෙලා අදාල ලකුණ ගන්න ඕන.
දැන් ඔය කියපු දේවල් සම්පූර්ණයි කියමුකො. MS.c එකක් කරන්න පිටරටකට යන්න ඔය ඉහත කියපු දේවල් තියෙන කෙනෙක්ට scholarship එකක් ගන්න බැරිද?
Scholarship එකක් ගන්න බැරිනම් MS.c එකක් කරන්න පිටරටකට යන්න තියෙන ක්‍රම මොනවද?.
Scholarship එකක් නැතුව MS.c එකක් කරන්න යන්න. අවම ගාන කීයක් විතර යනවද?(students visa)
Course fee එක ගෙවන්න පිටරටදි part time ජොබ් කරල පුලුවන්ද?
එහෙම යනවනම් අපි ලංකාවෙන් කීයක් විතර ගෙවන්න වෙනවද?
කොටින්ම කිව්වොත් ලක්ෂ කීයක් යටයිද?
ඇත්තටම මේ වෑයම MS.c එකත් කරගෙන PR එකත් හදාගෙන. ලංකාවෙ න් චුත වෙන්න..
දන්න නොදන්න හැමෝම බම්ප් එකක් වත් දා ගෙන යන්න

Last edited: