පිටරට scholarship Help

sandeepa5

Junior member
  • Oct 9, 2015
    171
    14
    18
    මම මේ ගැන කලිනුත් දැම්මා. ඒත් මේකට හරි පිලිතුරක් ලැබුන්නෑ. මම අදත් මුල ඉදලම විස්තරය දාන්නම්.

    ලංකාවෙ කැම්පස් එකකින්. විද්‍ය වේදී ( BS.c/physical Science) උපාධි ක්(class එකක් නැති) තියෙන කෙනෙක්ට වැඩිදුර අධ්‍යාපනයට විදෙස් රටකට යන්න පුලුවන් ක්‍රමයක් තමයි ශිෂ්‍යත්වයක් (scholarship) එකක් කියල කියන්නෙ. එහෙම රට යන්නත් IELTS වගේ ඉංග්‍රීසි භාෂා විභාගත් සමත් වෙලා අදාල ලකුණ ගන්න ඕන.

    දැන් ඔය කියපු දේවල් සම්පූර්ණයි කියමුකො. MS.c එකක් කරන්න පිටරටකට යන්න ඔය ඉහත කියපු දේවල් තියෙන කෙනෙක්ට scholarship එකක් ගන්න බැරිද?

    Scholarship එකක් ගන්න බැරිනම් MS.c එකක් කරන්න පිටරටකට යන්න තියෙන ක්‍රම මොනවද?.

    Scholarship එකක් නැතුව MS.c එකක් කරන්න යන්න. අවම ගාන කීයක් විතර යනවද?(students visa)

    Course fee එක ගෙවන්න පිටරටදි part time ජොබ් කරල පුලුවන්ද?

    එහෙම යනවනම් අපි ලංකාවෙන් කීයක් විතර ගෙවන්න වෙනවද?

    කොටින්ම කිව්වොත් ලක්ෂ කීයක් යටයිද?

    ඇත්තටම මේ වෑයම MS.c එකත් කරගෙන PR එකත් හදාගෙන. ලංකාවෙ න් චුත වෙන්න..

    දන්න නොදන්න හැමෝම බම්ප් එකක් වත් දා ගෙන යන්න
     
    Last edited:

    Aakhri Pasta

    Well-known member
  • Oct 15, 2015
    464
    313
    63
    House-Full
    Aus wage yanawanam me wage event ekakata gihilla balanna. Uni reps lath ekka direct talk karanna puluwan. Sch ekak (20% withara) ganna bari wena ekak na.. fully funded ekak ganna nam amarui professional side eka hoda nathuwa...

    50962679_2219345048306453_6807392704528384000_n.jpg

    50521817_2141510769205522_7045367329047183360_n.png

    Fully funded ekaka requirements mona wageda kiyala idea ekak nathnam mekata gihilla balanna.

    https://si.se/en/apply/scholarships/swedish-institute-scholarships-for-global-professionals/

    Thawa mona hari dena ganna onanam ahanna..
     
    apikaluda?

    Active member
  • May 9, 2013
    438
    102
    43
    Machan Campus eken (BSc eka gatta campus eken) MPhil ekak wage karanna kemathi nedda....nettan BSc eka karapu campus ekenma MSc ekak hari....ehema karala eken honda results demmoth oyata meeta wada lesiyen wede goda daaganna puluwan....
    Kemathinam campus ekata gihin (BSc eka karapu) thamunta honda fit lechcek ekka discuss karala balanna research assistant kenek wage set wenna puluwanda kiyala....eken MSc hari MPhil ekak hari godadaaganna balanna....
    Class ekak ne kiwwe 2nd lower ekakwath set wela nedda?
    Meka eka option ekak witharai....kemathinam balanna.....
    Money have nam mechchara dangalanna oni ne...ara udin reply eke widiha thamai lesima:yes:
     
    Last edited:
    Jun 22, 2018
    183
    30
    0
    degree eka witharak thibila baha ban. mamath dan awrudu dekaka idala dagalanawa yanna. IELTS 7 demmath scholarship ekak set une naha. dan nam wade atha erala inne.
     
    sandeepa5

    Junior member
  • Oct 9, 2015
    171
    14
    18
    Machan Campus eken (BSc eka gatta campus eken) MPhil ekak wage karanna kemathi nedda....nettan BSc eka karapu campus ekenma MSc ekak hari....ehema karala eken honda results demmoth oyata meeta wada lesiyen wede goda daaganna puluwan....
    Kemathinam campus ekata gihin (BSc eka karapu) thamunta honda fit lechcek ekka discuss karala balanna research assistant kenek wage set wenna puluwanda kiyala....eken MSc hari MPhil ekak hari godadaaganna balanna....
    Class ekak ne kiwwe 2nd lower ekakwath set wela nedda?
    Meka eka option ekak witharai....kemathinam balanna.....
    Money have nam mechchara dangalanna oni ne...ara udin reply eke widiha thamai lesima:yes:

    Thanks machan salli thamai awla