පිටරට සිටින අයට එම රටේ සිට තමන්ගේ ජන්දය පාවිච්චි කරන්න ක්‍රමයක් හදන්නෙ නැද්ද? මම දැකල තියෙනවා අනිත් අය තමන්ගෙ රටේ තානාතිපති කාර්යාලයට ගොස් ඡන්ද දානව. ඇයි අපිට බැරි? අපි මේ ගැන මතයක් හදමු මේ නූලෙන්