පිටරට_සුවන්ද

kasun_kbp

Well-known member
  • May 12, 2015
    18,289
    1
    59,349
    113
    Kaduwela
    Bandu-HD.jpg
     
    • Haha
    Reactions: ITGuy25 and Cypress

    Honey Bunch

    Well-known member
  • Nov 24, 2018
    17,255
    26,709
    113
    Kandy
    මොනවද ඇත්තට ඔය සුද්දෝ ලග එන සුවද.පර්ෆියුම් නෙවේ වෙන මොනා හරි මේ ලගදිත් නුවරදි සුද්දෝ වගයක් ලගින් ගියා පිටරට සුවද දැනුනා මට මේ ත්‍රෙඩ් එකත් මතක් උනා
     

    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,957
    35,883
    113
    වොන්ඩර් ලැන්ඩ්
    මොනවද ඇත්තට ඔය සුද්දෝ ලග එන සුවද.පර්ෆියුම් නෙවේ වෙන මොනා හරි මේ ලගදිත් නුවරදි සුද්දෝ වගයක් ලගින් ගියා පිටරට සුවද දැනුනා මට මේ ත්‍රෙඩ් එකත් මතක් උනා

    pukata diwa danna illanna tibbe
     

    Debrovsky

    Well-known member
  • Mar 1, 2024
    861
    1,038
    93
    මචන්ලා මගෙ බාප්පා ඉන්නෙ ඩුබාය්.ලන්කාවට ආව.ගම මාතර.අපි ඉතින් කටුනයකින් අරගෙන හිඝ්වය් එකෙ ගිහිල්ල ටමා අවෙ.පොඩි උන් ඩෙන්නෙක් ඉන්නව.හරි සිරියාවන්ත කොල්ල ඩෙන්නා.නන්දා හොන්ම්ඩය්.
    අපිට ටොපි චොකොලට් ගෙනාවා.අපි එවා කෑවා.රසය්.හ්ම්.අපි නුවර එලියේ ගියා.සීතලය්.පාටි ඩම්මා.එතකොට මාම හොන්ඩ බ්වුවා.මිනිහ ඩීවරයෙක්.නන්දා හොඋසෙ විෆෙ කෙනෙක්

    මෙකඉ මගෙ ප්‍රශ්නය පිටරට ඉන්ඩන් එනකොට අමුතු සුවන්ඩක් එනවා.මොනවද ඒ
    මිනිහා ඩුබායි වල ධීවරයෙක් 😂