පිටරවල් ගැන කතා කරමු

May 7, 2016
12,338
1,004
0
තොප්පිගල
Taukanda siithalai mehe.
Ada -6.
Giya sathiye -15. :baffled:
:D:D
මෙහෙ දවල්ට ඇෆ්රිකාවේ ඉන්නව වගේ තමා බන් මේ ටිකේ ටිකක් පායනවා
දවල්ටත් එච්චර රස්නේද බන්
24hrs හීටර් ගහන් නේ ඉන්න වෙන්නේ එතකොට :confused::confused:
උඹ රෑට එහෙම උණුවතුර ජෝග්ගුවක් එහෙම එලියට විසිකරලා එහෙම බලල නැද්ද :cool::cool:
 
thilina91

Member
May 28, 2008
18,560
858
0
New World, Grand Line
:D:D
මෙහෙ දවල්ට ඇෆ්රිකාවේ ඉන්නව වගේ තමා බන් මේ ටිකේ ටිකක් පායනවා
දවල්ටත් එච්චර රස්නේද බන්
24hrs හීටර් ගහන් නේ ඉන්න වෙන්නේ එතකොට :confused::confused:
උඹ රෑට එහෙම උණුවතුර ජෝග්ගුවක් එහෙම එලියට විසිකරලා එහෙම බලල නැද්ද :cool::cool:

Ow 24x7 heaters nam on thamai.
Wathura nam wisi karala baluwe na thawama.:lol: