රත්තරං;16053055 said:ජාතික භාශාව තගාලොග්. ඒත් භාශා 55ක් තියෙනවා, හරියට ඉන්දියාවේ හැමෝම හින්දි කතාකරනවා වගේ
මුන්ට ඉලක්කම් වලට වචන නෑ. එක්කෝ ඉන්ග්රීසියෙන් ගනිනවා. නැත්නම් ස්පැනිශ් වලින් ගනිනේ. තත්ලෝ, දලවා කියලා. සෑහෙන්න ස්පැනිශ් වචන පාවිච්චි වෙනවා
අව්ලක් නෑ කියන්නේ - වලා ප්රොබ්ලමා, ඔය ප්රොබ්ලමා කියන්නේ ස්පැනිශ් වචනයක්
මුන් සෑහෙන්න කවලන් වෙලා ඉන්නේ, මුන්ගේ ගෑනුන්ව ජපන්නු, ඇමරිකානුවො, ස්පැනිශ් එවුන් ඔක්කොම දූශනේ කලා. එක එක ජාතියේ උන් ඉන්නවා
ඇමරිකන් පක්කු බේත් ටෙස්ට් කරලා තියෙන්නේ මුන්ගෙන්, ඒ නිසා පොන්නයෝ සෑහෙන්න ඉන්නවා. පිරිමි මල් වගේ, අපි කනට ගැහුවොත් මාසයක් දැඩිසත්කාරේ. ගෑනුනම් ඉතින් කියලා වැඩක් නෑ. පෆෝර්මන්ස් වයිස් අපේ ගෑනියෙකුයි මේකියෙකුය්ටි ගත්තොත් ෆෙරාරියයි ත්රී වීල් එකයි වගේ. අනික මුන්ගේ ගෑනු වයසට යන්නේ නෑ 40 ගෑනියෙකුත් 18 කෙල්ලෙක් වගේ. අපේ උන් 30 පැන්න ගමන් වැල මැරිලා අල බහිනවා
මුන් කෑම උයන්නේ සරලව. බොහෝ වෙලාවට ලුනුයි විනාකිරියි සෝයා සෝර්සුයි දාලා තම්බන එක තමා කරන්නේ. සෑහෙන්න ඌරු මස් කනවා. හැබැයි මුන්ගේ ගෑනු පිරිසිදුයි මචන්, කවදාවත් මට අප්රසන්න ගදක් ඇවිත් නෑ ලගින්. ඒ උනාට හොරිකඩ එවුනුත් ඇති
තව එන එන විදිහට පිලිපීනේ ගැන දාන්නම්
පිලිපීනේ කෙල්ලො English දන්නවද බන්
රත්තරං;16053124 said:කෙන්යාව-
අපි හිතන තරම් දුප්පත් රටක් නෙමේ. අපේ දේශගුනේමයි තියෙන්නේ. මිනිස්සු කන්නේ හරක් වගේ ලොකු සත්තුන්ගේ මස් එක්ක ඇට ජාති සහ කොල. ඉතාම ශක්තිමත්, පිරිමි හෙනම මැට්ටෝ. ගෑනු ගුගක් බුද්දිමත්. ගෑනු හරිම විවුර්තයි, කවදාවත් දැකල නෑ අනේ පෙන්නපන්කෝ කිව්වොත් අහවල් එකත් පෙන්නනවා. ඇගවල් ගල් වගේ. කොන්ඩේ ක්රේල් , චුට්ටයි තියෙන්නේ. ඒ ටික අල්ලලා වෙන කෘතීම ඒවා තියලා ගොතනවා. කොන්ඩෙට ගෑනු මාරම වියදමක් කරනවා. රැපිකි කියන්නේ අඩෝ ෆිට් එක , මගේ යාලුවා කියනවා වගේ වචනයක්. පොඩ්ඩ එහෙ මෙහෙ වෙච්ච ගමන් ගෑනු ගහගන්නවා. උන්ගේ ටෙලි නාට්ටි වලත් දාපු වෙලේ ඉදන් ගහගන්නවා (අපේ ඒවගේ අඩනවා වගේ ). හෙන ආතල් මිනිස්සු. හැබැයි සෝබනේ වැඩි. කැලෑවල සත්තු ඉන්නවා අපේ ශූ එකට වඩා. පරිස්සමින් ඉන්න ඕනේ, උන්ගේ මැරයෝ කියන්නේ නියමම මැරයෝ. සිංහයෙක් උනත් අල්ලලා දෙකට කඩයි. අපේ වගේ අරක්කු පිස්තෝල මැරයෝ නෙමේ. උන්ගේ කෑමනම් අපිට කන්න බෑ. උයාගෙන කන්නේ. මුන්ටත් තම්බින්ව පට්ට වදයක් වෙලා තියෙන්නේ
වැදගත්ම දේ කෙන්යාවේ බුද්දාගම මාර විදිහට වියාප්ත වෙනවා. බෞද්දයෝ තමා සල්ලි කාරයෝ බෞද්ද උනොත් තමා සල්ලි ලැබෙන්නේ කියලා මතයක් ගොඩනැගෙනවා මොකාද දන්නේ නෑ පත්තු කරපු එකා. ඒත් වැඩේ යනවා. පෝසත් වෙන්න පෙරේත කමට මුන් බෞද්ද වෙනවා.
ගෑනු ගැන- උබලා ආසම එකනේ, අපේ මේ අගල් 7තේ 8ටේ කොටෙන් ගහලා මේ ගෑනියෙක්ට දන්වන්නවත් බෑ.
අප්රිකාවේ අනිත් රටවලට වඩා ඒඩ්ස් හුගාක් අඩුයි දියුනු පැතිවල
ආ භාශාවට කියන්නේ ස්වාහිලී. කොල්ලෝ වගේ ෆිට් එකේ ආස්සරේ කරනවනම් කෙල්ලෝ තමයි කෙන්යන් කෙල්ලෝ. වලියකට උනත් එනවා. හිතේ දෙකක් නෑ. අව්ලකනම් මූනටම කියනවා. ඒ වගෙම මේ කෙල්ලෝ ඇග පෙන්නන්න මාර ආසයි. තන් හතරෙන් එකක් එලියේ දාන් තමා පාරේ යන්නේ
සෝමාලියාවෙන් කෙන්යාවට ආපු කෙල්ලෝ ඉන්නවා. ආයේ එකෙන්ම සිංහල කලු කෙල්ලෙක් වගේමයි. අර තොල් ලොකු ගතිය නෑ.
මාස 6කට කිට්ටුව උන්නා. තව දැනගන්න ඕනේ දේවල් අහන්න
රත්තරං;16053167 said:
මේ නයිරෝබි වල පන්සල
http://nairobibuddhisttemple.org/
ඉස්සර බුද්දාගමක් තිබ්බෙම නෑ., මාර වේගෙන් ප්රචාරය වෙන්නේ
ඉන්නේ බෞද්දයෝ ටිකයි. උන් පට්ටම සල්ලි කාරයෝ





මගේ රෙප් කැපුවේ ඇයි බන්? මම මොනවද කරේ![]()








මගේ රෙප් කැපුවේ ඇයි බන්? මම මොනවද කරේ![]()





New Zelend ගැන කවුරුත් දන්නෙ නැද්ද

රත්තරං;16053242 said:මාලේ ,මැලේසියා, සිංගා, රශියා, තායිලන්ඩ්, ගැන හැම එකාම දායි. ඒ නිසා ඒවට අවස්තාව තියමු. දැම්මේ නැත්නම් මම දාන්නම්, දාපුවට පිලිපීනේ ගැන වගේ මම කොටස් එකතු කරන්නම්
ත්රෙඩ් එක ඉස්සරහට යනකොට මම,
රුවන්ඩාව/ සීශෙල්ස්/ ෆ්රාන්ස්/ පාකිස්තනේ-පෙශාවෝර් පැත්ත ගැන දාන්නම්. ෆ්රාන්ස් වලනම් ලොකු අද්දැකීම් නෑ. ඔය ලංකාවේ බලෙන් ලැගන් ඉන්න හම්බයෝ පාකිස්තාන් ගියොත් යන්නේ පන්ජාබ් පැත්තට. පෙශාවෝර් වල ඉන්නේ පථාන් ල. උන් මේ සක්කිලින්ව ගනන් ගන්නෙත් නෑ
නියමයි




රත්තරං;16053055 said:පෆෝර්මන්ස් වයිස් අපේ ගෑනියෙකුයි මේකියෙකුය්ටි ගත්තොත් ෆෙරාරියයි ත්රී වීල් එකයි වගේ. අනික මුන්ගේ ගෑනු වයසට යන්නේ නෑ 40 ගෑනියෙකුත් 18 කෙල්ලෙක් වගේ. අපේ උන් 30 පැන්න ගමන් වැල මැරිලා අල බහිනවා

pattaGood thread. Mama Italy Swiss gihin thiyenawa. wela thibunoth dannam.




රත්තරං;16053124 said:කෙන්යාව-
අපි හිතන තරම් දුප්පත් රටක් නෙමේ. අපේ දේශගුනේමයි තියෙන්නේ. මිනිස්සු කන්නේ හරක් වගේ ලොකු සත්තුන්ගේ මස් එක්ක ඇට ජාති සහ කොල. ඉතාම ශක්තිමත්, පිරිමි හෙනම මැට්ටෝ. ගෑනු ගුගක් බුද්දිමත්. ගෑනු හරිම විවුර්තයි, කවදාවත් දැකල නෑ අනේ පෙන්නපන්කෝ කිව්වොත් අහවල් එකත් පෙන්නනවා. ඇගවල් ගල් වගේ. කොන්ඩේ ක්රේල් , චුට්ටයි තියෙන්නේ.
නියම විස්තරයක් සහෝදරය. දිගටම විස්තර දාන්න.
[FONT="]ඔන්න එහෙනම් මම USA ගැන පොඩි විස්තරයක් දැන්නම්.
[/FONT]
[FONT="][/FONT]
United States, America[FONT="] එහෙම නැත්තම් [/FONT]United States[FONT="] හැදිලාතියෙන්නේ [/FONT][FONT="]50[/FONT] states, [FONT="]16[/FONT] territories, [FONT="]සහ 1 [/FONT]federal district[FONT="].[/FONT]
Capital[FONT="] [/FONT]City : Washington, D.C.
Dialing code: [FONT="]1[/FONT]
Founded: July [FONT="]4[/FONT], [FONT="]1776[/FONT]
Population: [FONT="]313.9[/FONT] million ([FONT="]2012)[/FONT]
[FONT="][/FONT]
[FONT="]states එකක් හරියට පොඩි [/FONT]country[FONT="] එකක් වගේ. පොඩි කීවට ගොඩක් states ලංකාවට වඩා ගොඩක් ලොකුය්. එක නිසාම state එකෙන් state එකට rules වෙනස් සහ වෙනම [/FONT]federal [FONT="]government එකක් තියෙන්නවා. states හැම එකක්කටම sales tax එකක් තියෙනවා. [/FONT]California[FONT="] , [/FONT]New York[FONT="] වගේ states වල sales tax හොදටම වැඩි. නමුත් ලැබෙන salary එකකත් එකට සාපේක්ෂව වැඩි.[/FONT]
[FONT="][/FONT]
[FONT="]ඇමෙරිකවේ සංස්කෘතිය ගොඩක් දුරට [/FONT][FONT="]Australia[/FONT][FONT="] වලට සමානයි. ළමයි ගොඩක් දෙනෙක් වයස 16 වුනාම driving [/FONT][FONT="]license[/FONT][FONT="] එක ගන්නවා. ඊට පස්සේ තමුන්ට කියලා aprtment එකක් අරගෙනත තනියෙන් ජීවත් වෙනවා. campus යනවා. campus එකෙන් පස්සේ ජොබ් එකට. දෙමවුපියන් එක්ක වැඩි සම්බන්දයක් නැහැ. දෙමවුපියන්ටත් වැඩිය හොයන්න වෙලාවක් එන්නේ නැහැ.[/FONT][FONT="] අර කලින් post එකක කවුද දාල තිබ්බ වගේ මෙහෙ කිසිම දෙයක් නිකම් හම්බ වෙන්නේ නැහැ. හැමදේම මුදලට. එක නිසා ජොබ් එකක් නැතුව ජිවත් වෙන එක හරි අමාරුයි.[/FONT]
[FONT="][/FONT]
[FONT="]ජාතිවාදය නම් බොහොම අඩුයි අනිත් රටවල්වලට සාපෙක්ෂව. [/FONT]multi-cultural immigrants [FONT="]නිසා හැම ජාතියේම මිනිස්සු ඉන්නවා. කාගෙන්වත් කරදරයක් නැහැ.[/FONT] [FONT="]ජාතිවාද අගම්වද නැහැ.[/FONT] [FONT="] [/FONT][FONT="]ජීවන වියදම [/FONT]aus[FONT="]traliya[/FONT] [FONT="]වලට වඩා අඩුයි. [/FONT][FONT="]us$ 500 වගේ අපර්ට්මෙන්ට් එකක් ගන්න පුළුවන්. නමුත් income[/FONT][FONT="] [/FONT]tax [FONT="], medical, vehicle insurance ගොඩක් ගන්නං[/FONT][FONT="].[/FONT]
[FONT="][/FONT][FONT="][/FONT]
[FONT="]උදාහරණයක් ලෙස: [/FONT] US 10,000 [FONT="]income tax[/FONT] per year[FONT="] ([/FONT][FONT="]අදායම අනුව[/FONT][FONT="]), [/FONT]M[FONT="]edical ([/FONT]US[FONT="]$ 150 per month) , [/FONT]V[FONT="]ehicle [/FONT]insurance[FONT="] ($900 [/FONT]for[FONT="] 6 months)[/FONT]
[FONT="][/FONT]
[FONT="]දැන් තමයි හොදම හරිය. ඔය ඔක්කම කරන්න පුළුවන් salary එකකුත් ඒවගේම ලැබෙනවා.[/FONT]
[FONT="]උදාහරණයක් ලෙස: [/FONT] US[FONT="] $60,000 - 80,000 [/FONT]P[FONT="]er year වගේ [/FONT]W[FONT="]eb developer කෙනෙක්ට.[/FONT] [FONT="]ජොබ්ස්වලට හොදටම ගෙවනවා. [/FONT] Specially Java. [FONT="]අර ලංකාවේ java හොයාගත්ත sirගේ course කරලනම් ටිකක් අමාරුය්. තමුන්ට skill එක තියෙනවනම් ගොඩ යන්න පුළුවන්. මෙහෙ edu[/FONT]cation[FONT="] ටිකක් තියෙනවම් වඩා හොදය්.
[/FONT]
[FONT="][/FONT]
[FONT="]අපි හැමෝම ආසය්නේ vehicle එකක් ගන්න. Vehicles වලටනම් කියපු රට. 3-4 months ජොබ් එකක් කරනකොට normal vehicle එකක් ගන්න පුළුවන්. EG: 2012 Toyata camry, 2012 Honda Civic.[/FONT] ([FONT="]ලක්ෂ 20 අඩුවෙන්[/FONT])
http://cincinnati.craigslist.org/cto/[FONT="]4253274593.[/FONT]html![]()
![]()
http://cincinnati.craigslist.org/ctd/4251936136.html
[FONT="]Credit history හොදට තියෙනවනම් අවුලක් අවුලක් නැ Credit history ගැන පස්සේ දැන්නම්.[/FONT]
[FONT="]මගේ අත රිදෙනවා මේක type කරලා. තව details පස්සේ දාන්නම් කට්ටියගේ ප්රතිචාර අනුව.[/FONT]



