පිටරවල් ගැන කතා කරමු

argan

Well-known member
  • Jul 27, 2007
    16,100
    2,076
    113
    37
    <<< Benthara Gangen Eha >>>
    රත්තරං;16053124 said:
    කෙන්යාව-

    අපි හිතන තරම් දුප්පත් රටක් නෙමේ. අපේ දේශගුනේමයි තියෙන්නේ. මිනිස්සු කන්නේ හරක් වගේ ලොකු සත්තුන්ගේ මස් එක්ක ඇට ජාති සහ කොල. ඉතාම ශක්තිමත්, පිරිමි හෙනම මැට්ටෝ. ගෑනු ගුගක් බුද්දිමත්. ගෑනු හරිම විවුර්තයි, කවදාවත් දැකල නෑ අනේ පෙන්නපන්කෝ කිව්වොත් අහවල් එකත් පෙන්නනවා. ඇගවල් ගල් වගේ. කොන්ඩේ ක්‍රේල් , චුට්ටයි තියෙන්නේ. ඒ ටික අල්ලලා වෙන කෘතීම ඒවා තියලා ගොතනවා. කොන්ඩෙට ගෑනු මාරම වියදමක් කරනවා. රැපිකි කියන්නේ අඩෝ ෆිට් එක , මගේ යාලුවා කියනවා වගේ වචනයක්. පොඩ්ඩ එහෙ මෙහෙ වෙච්ච ගමන් ගෑනු ගහගන්නවා. උන්ගේ ටෙලි නාට්ටි වලත් දාපු වෙලේ ඉදන් ගහගන්නවා (අපේ ඒවගේ අඩනවා වගේ ). හෙන ආතල් මිනිස්සු. හැබැයි සෝබනේ වැඩි. කැලෑවල සත්තු ඉන්නවා අපේ ශූ එකට වඩා. පරිස්සමින් ඉන්න ඕනේ, උන්ගේ මැරයෝ කියන්නේ නියමම මැරයෝ. සිංහයෙක් උනත් අල්ලලා දෙකට කඩයි. අපේ වගේ අරක්කු පිස්තෝල මැරයෝ නෙමේ. උන්ගේ කෑමනම් අපිට කන්න බෑ. උයාගෙන කන්නේ. මුන්ටත් තම්බින්ව පට්ට වදයක් වෙලා තියෙන්නේ

    වැදගත්ම දේ කෙන්යාවේ බුද්දාගම මාර විදිහට වියාප්ත වෙනවා. බෞද්දයෝ තමා සල්ලි කාරයෝ බෞද්ද උනොත් තමා සල්ලි ලැබෙන්නේ කියලා මතයක් ගොඩනැගෙනවා මොකාද දන්නේ නෑ පත්තු කරපු එකා. ඒත් වැඩේ යනවා. පෝසත් වෙන්න පෙරේත කමට මුන් බෞද්ද වෙනවා.

    ගෑනු ගැන- උබලා ආසම එකනේ, අපේ මේ අගල් 7තේ 8ටේ කොටෙන් ගහලා මේ ගෑනියෙක්ට දන්වන්නවත් බෑ.

    අප්‍රිකාවේ අනිත් රටවලට වඩා ඒඩ්ස් හුගාක් අඩුයි දියුනු පැතිවල

    ආ භාශාවට කියන්නේ ස්වාහිලී. කොල්ලෝ වගේ ෆිට් එකේ ආස්සරේ කරනවනම් කෙල්ලෝ තමයි කෙන්යන් කෙල්ලෝ. වලියකට උනත් එනවා. හිතේ දෙකක් නෑ. අව්ලකනම් මූනටම කියනවා. ඒ වගෙම මේ කෙල්ලෝ ඇග පෙන්නන්න මාර ආසයි. තන් හතරෙන් එකක් එලියේ දාන් තමා පාරේ යන්නේ

    සෝමාලියාවෙන් කෙන්යාවට ආපු කෙල්ලෝ ඉන්නවා. ආයේ එකෙන්ම සිංහල කලු කෙල්ලෙක් වගේමයි. අර තොල් ලොකු ගතිය නෑ.

    මාස 6කට කිට්ටුව උන්නා. තව දැනගන්න ඕනේ දේවල් අහන්න

    රත්තරන් කෙන්යාවෙත් වන්ඩි බැලුවද...? :D උඹ මාර ඩයල් එකක් නේ....:yes::cool:
     
    argan

    Well-known member
  • Jul 27, 2007
    16,100
    2,076
    113
    37
    <<< Benthara Gangen Eha >>>
    රත්තරං;16053623 said:
    පාකිස්තානය - ලංකාවේ බලෙන් ලැගන් ඉන්න කොන නැති සත්ව කොට්ටාශේ සිහින දේශය

    ස්තානය - පෙශාවෝර් පාකිස්තාන්
    හේතුව - හොදම මිතුරකුගේ විවාහ මංගල උත්සවය
    ගතකල කාලය - දවස් 20ක් පමන

    සක්කිලි ෆේක් පපට් මොහොම්මද් නබි විසින් ලෝකයට ඉතිරිකර දමා ගිය හිංසනය, ලමා අපචාර, ස්ත්‍රී දූශන, කපටිකම, නූගත්කම, වංචාව, බොරුව, මංකොල්ල කෑම, මිනීමැරීම ලිකිතවම රැකගනිමින් (කුරානය ) අනාගතය කරා යන නියම මොහම්මද් නබිලාගේ දේශයයි

    මචන් මුන් ගෙවල් හදන්නේ වත්ත වටේට තාප්පයක් උසට බැදලා ඒකෙන් ඇතුල් පැත්තට වෙන්න. සහෝදරයෝ සේරම එකම වත්තේ ඉන්නේ. හැම ගෙදරකම ආයුද තියෙනවා ඒකේ47 හිටන්. හොරු එනකොට එන්නේ 100ක් වගේ සෙට් එකක්. එතකොට කොනක ඉදන් මරනවා. ගෙඩ්ගරට පැන්න හොරෙක් මැරුවොත් ආන්ඩුවෙන් ලැයිසන් තුවක්කුවක් දෙනවා. අල්ලගේ ලබ්බ ඇර වෙන කිසිම ලබ්බක් දන්නේ නෑ. පවුල් අතර ආරවුල් ඉවරවෙන්නේ අඩුම 5ක් වත් මැරුනහම

    රොටී සහ මස් තමා කන්නේ, හුගක් වෙලාවට එලු මස්. හරක් මස් කනව අඩුයි එලුමස් වලට වඩා. අලයි එලුමසුයි තක්කාලියි තෙලුයි දාලා කෑමක් හදලා රොටී එක්ක කනවා. දුප්පත් කමේ නූගත්කමේ උපරිම එක. දුප්පත් උන්ගේ ගෙවල්වල මකුනෝ පිරිලා. ගල් එක උඩ තියලා මැටි ගහලා ගෙවල් හදන්නේ. ප්‍රසිද්දියේ ලව් කරන්න බෑ. පිරිමි හෙන මෝලෙන් ඉන්නේ. ගමකට ගෙයක් දෙකක් බඩු පොට් තියෙනවා. අම්මලා තමයි දුවලව විකුනන්නේ,. නැත්නම් මිනිහා ගෑනිව විකුනනවා. ගෑනුනම් ඉටි රූප වගේ

    මුන්ගේ ආගමික නායකයෝ මොහම්මද් නබි වගේම තමා හෙන හොරු, හෙන කුපාඩි. පොඩ්ඩ එහෙ මෙහෙ උනොත් ගෑනු උස්සනවා කප්පම් ගන්නවා. එකෙක් රට කියලා එහෙම දැනගත්තොත් ඒ පව්ලට අබ සරනයි. හුගාක් දූශන කුරානෙට අනුව අකුරටම කරනවා. සක්කිලි වල් නබියට හෙන ගහන්න ඕනේ බන් මේ ලෝකේ මෙහෙම තැන් හැදුවට

    පොලිසිය- පොලිස් කාරයෙක් මරලා දැම්මහම මුලු ගමම සතුටු වෙනවා. පොලිස් කාරයෝ උන්ගේ නිල බලයෙන් තරහ කාරයෝ මරනවා. පැමිනිල්ලක් දාන්න ගියත් ගහල තමා ඇයි ආවේ අහන්නේ, පගාව නැතුව මොකුත් කරන්න බෑ. එකෙක් පොලිසියට ගිහාම උගේ ගෑනියි දුවලයි යන්න ඕනේ පොලිස් කාරයන්ට රෙද්ද උස්සන්න. ඒ පව්ලේ ආච්චිලව හිටන් පොලිසියට ගෙනිහින් දූශානේ කලාමයි අරූව බාගෙට මරලා එලියට දාන්නේ. කෙලින්ම මුහම්ම්ද් නබි වගේමයි පොලිස් කාරයෝ.

    මෙන්න සාක්ශි,. මේ කෙල්ල යටට ඇදුමක් නැතුව පොලිසියෙන් එලියට එන්නේ (ඇඩ්මින් - මේ වීඩියෝ එක දාන්නේ අද්‍යාපනික වශයෙනි )

    ඔය කෙල්ලගේ කව්ද පොලිසියෙන් අල්ලන් ගිහින් . ඌව බේරගන්න ඕකිව පොලිසිය ඇතුලේ දූශනේ කරනවා. එතකොට තමා ඔය මීඩියා වලින් එන්නේ, මීඩියා වලටත් පොලිසිය ඇතුලට කතාකරනවා. කියානම් උන්ගෙත් පුක පලලා වෙන කේස් එකක් දාලා එක්කෝ මරනවා නැත්නම් හිරේ.

    මොහම්මද් නබි වගේම පොතේ හැටියට එක්කෝ පගාවට මුදල් නැත්නම් ලිංගික පගාව

    ලස්සන කොල්ලෙක් හිටියොත් අනිවා ඌට වැඩේ දෙනවා. මුන්ට කොල්ලෝ කෙල්ලෝ කියලා නෑ

    පොලිසියෙන් කකුල් දෙක ගාවින් කලිසම හිර වෙන්න ගැටගහලා පැනි ඇතුලට දාලා කන සත්තු ජාතියක් කලිසම ඇතුලට දාලා බදිනවා

    පටාන්ටගේ රට තමා පාකිස්තානේ. පන්ජාබ් කාරයෝ ඉන්දියන් පැත්තේ උන්. පටාන්ලා ඇෆ්ගන්. පෙශාවෝර් පටාන්ලා කියන්නේ පන්ජාප් පක්කෝ පොන්නයෝ කියලා. ගනන් ගන්නේ නෑ

    සීත කාලෙට හරිම සීතලයි. රස්නේ කාලෙට පට්ට රස්නෙයි. වතුර අඩුයි. අපේ අනුරාදපුරේ පැත්ත නුවර එලියෙන් ගිහින් තිබ්බා වගේ, මම පොටෝ හොයලා දාන්නම් ගත්ත ඒවා

    සක්කිලිම රටක්,. ස්ලාමය නිසා විනාශ වෙච්ච රටක්. අපරාදේ

    කසාද බැදලා ගෑනිව පරිස්සම් කරගන්න බෑ ආගමික නායකයින්ගෙන් හා පොලිසියෙන්. යන්තම් එහෙ මෙහෙ උනොත් ගෑනිවමයි ඉල්ලන්නේ. නබිගේ දර්ශනේ අකුරටම පිලිපදිනවා

    ෆේක් ප්‍රොපෙට් වලත්ත මොහොම්මද් නබියට හෙන ගහලා උපදින ජාති ජාතිත් ඌරෙක් වෙලා උපදින්න ඕනේ උගේ බලුකම් ජඩකම් වහගන්න බොරු දෙයියෙක් ඇදබාලා මේ වගේ මොහෙන්දජාරෝ හරප්පා ශිශ්ටාචාරේ තිබ්බ රටක් 7 වෙනි සියවසෙන් පස්සේ පරිනාමය නවත්තල දැම්මට

    තව දැනගන්න ඕනේ දේවල් අහපල්ලා

    Onna umbawath Rep karaa :D
     
    • Like
    Reactions: රත්තරං

    argan

    Well-known member
  • Jul 27, 2007
    16,100
    2,076
    113
    37
    <<< Benthara Gangen Eha >>>
    රත්තරං;16053754 said:
    කොරියාව ගැන ලිව්වට කමක්නෑ ඔන්න කොරියන් වාහන කබල් ගැන ලියලා මගේ ලේ කුපිත කරනවා එහෙම නෙමෙයි

    :rofl:
     
    Dec 3, 2012
    3,788
    159
    0
    Purgatory
    රත්තරං;16058441 said:
    නිකන් බම්ප් කියල දාන වෙලේ පොඩි මෙව්වා එකක් දාලා ත්‍රෙඩ් එක නග්ගලා ගන්න හිතුවා :P

    කියුබාව..

    කියුබාව නම් රට මුල් අවදියේ ගස් කොලන් කිසිවක් නොමෑති ගල්පර දෙකකට මෑදි වු ආරක්ශා සහිත තෑනිතලා මුඩු බිමකි.එය සතුරන්ගෙන් බේරා ගෑනිමට ස්භාවදර්මයා විසින් කරවන ලද ආරක්ශිත බෑම්මක් බව බෑලූ බෑල්මට පෙනේ.එය වර්ශ 10 ක් 15 ක් පමන යන තෙක් කුඩා දිය පහරකින් පමනක් සමන්විත වෙන බව පතපොතේ සදහන් වේ. එහෙත් වර්ශ 10 ක් 15 ක් කාලයේදි යම් හේතුවක් නිසා මෙම දිය අගල අසල කිසියම් දෙදිරීමක් අතිවේ. එවිට ගල් පර අතරින් ලොදිය ගෑලීමක් ඈති වේ.තවද මෙම දෙදිරීම හේතුවෙන් දිය අගල සාමන්ය විලක් බවට පත්වේ.මෙය කියුබාවේ පිබිදීම යයි කියනු ලෑබේ. එතෙක් මුඩු බිමක්ව පෑවති කියුබාව ක්‍රමක්ක්‍රමයෙන් සිහින් ගස් කොලන් වෑඩී සාරවත් ප්‍රදේශයක් බවට පත් වේ.නමුත් මෙම ගස් කොලන් විශේශය කියුබාවට පමනක් සීමා වේ. ඒ එහි අගය හා අලන්කාරය වෑඩි කරන්නක් බදුය. එහෙත් ලෝදිය ගලන විට දෙපස ඈති ගස් කොලන් දුක්බර ස්භාවක් ගනි.මෙහි ලොදිය ගලන බවට ලකුනූ පහල වූ විට එහි වෑසියන් තාවකාලික බෑම්මක් මගින් අවට ප්‍රදේශ ආරක්ශා කර ගනී. කියුබාව ඉතා කලබල කාරීය.මෙම කලබලකාරී බව කියුබාවෙ පිබිදීමෙන් පසු ඈතිවූවක් බව තතු දත්තො පවසති.පයිසාල් රට වෑසියෝ සටන් කරනුයෙ කියුබාවේ ඈති ප්‍රදේශ අල්ලා ගෑනීමටය.සටන් ඈවිලී ඌග්‍ර අවස්තාවට පත්වන විට කියුබාවේ ඉහල ප්‍රදේශ වල ඈති කදු මුදුන් දෙකටද නොයෙකුත් අන්දමේ තෑලීම් සීරීම් වෑනි වද හින්සා වලට භාජනය වීමට සිදුවේ.එය කියුබාවෙ වෑසියන් හට ඉතාමත් ප්‍රිතියක් ගෙන දෙන්නක් බව තතු දන්නො පවසති.කාගේත් සෑලකීමට බදුන් වන කියුබාවේ සාරවත් ප්‍රදේශවලට පහර දීමටය. එම අරමුන ඉටුකර ගෑනීමට නොහෑකි අවස්තා වල සාරවත් ප්‍රදේශ වල පහල ඈති අගල් වලට පහර දේ.පහර දීමට නොහෑකී වූ විට පයිසාල් වෑසියොඉ කියුබාව සිතින් මවාගෙන ඉබාගාතේ අත් බොම්බ ප්‍රහාර එල්ල කොට සෑහිමකට පත්වේ.

    බල සම්පන්න අවි අමොරාගෙන සටන් කොට ජය ගෙන හෝ පෑරදි එම අවිය පහත හෙලා ගෙන සිය රටවල් බලා ආපසු යති. කියුබාව ස්භාවයෙන් කුඩා වුවත් රාජබල ඈති තේජන්විත රජුන් පවා කියුබාව ඉදිරියේ දන නමති.සටන් වල ඌග්‍ර අවස්තා වල කියුබාව සුදු මිශ්‍ර රතු වර්නයෙන් දිස්වේ. සෑම සටනක් අවසානයේම පයිසාල්වෑසියන් විසින් මහා ජල කදක් කියුබාවට මුදා හරී. මෙය කියුබානුවන් සාමයේ ජල කද ලෙස හදුන්වනු ලෑබේ. අවසානයේ කියුබාව මහා වර්ශාවකින් නෑහෑවී තිරිසන් තත්වයට පත්වේ.කියුබාව කුඩා වුවත් එයින් මහා රජවරු පවා බිහිවූ බවට පත පොතේ සදහන් වේ. කියුබාව අපේය. අප කියුබාවටය. දේවියන්ගෙ නාමයෙන් කියුබාවට ඈගිලි නොගසනු.
    :rofl:
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    රට්ටරන් කියුබාවක් කියල වෙන මොකක්ද කි*බක් ගැන කියල තියෙන්නේ. උගේ බොරුද කොහෙද උ කියුබාවේ ගිහින් නෑ බර්මියුඩා තිරිකොනයේ අටරමන් වෙලා මොලේ කචල්වෙලා මැග්නටික් ෆීල්ඩ් එකට

    :angry::angry::angry: :rofl:
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    රත්තරන් කෙන්යාවෙත් වන්ඩි බැලුවද...? :D උඹ මාර ඩයල් එකක් නේ....:yes::cool:
    ලෝකේ කොයි රටට ගියත් සල්ලි දීලා "වාහන එලවලා" නෑ

    එහෙමයි කියලා පයින් යන්න වෙලත් නෑ :P:P

    කොල්ලෙක් උනාම මල්ලි ඉන්ටර්නැශනල් කරගන්න ඕනේ :P:P
     
    argan

    Well-known member
  • Jul 27, 2007
    16,100
    2,076
    113
    37
    <<< Benthara Gangen Eha >>>
    රත්තරං;16060944 said:
    ලෝකේ කොයි රටට ගියත් සල්ලි දීලා "වාහන එලවලා" නෑ

    එහෙමයි කියලා පයින් යන්න වෙලත් නෑ :P:P

    කොල්ලෙක් උනාම මල්ලි ඉන්ටර්නැශනල් කරගන්න ඕනේ :P:P

    අපිට බැරි [සල්ලි, ඉන්ටනැෂනල්] ඔය දෙකම එකටනේ යන්නේ රත්තරන් අයියා....:( හැබෑටම රටවල් කීයක විතර කරක් ගහල තියෙනවද? මම හිතන් හිටියෙ වන්ඩි භක්ෂකයෙක් විතරයි කියල ;)
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    අපිට බැරි [සල්ලි, ඉන්ටනැෂනල්] ඔය දෙකම එකටනේ යන්නේ රත්තරන් අයියා....:( හැබෑටම රටවල් කීයක විතර කරක් ගහල තියෙනවද? මම හිතන් හිටියෙ වන්ඩි භක්ෂකයෙක් විතරයි කියල ;)

    මම MHI එකේ ඉංජිනියර් කෙනෙක් මචන්.වාහන කියන්නේ උණක් මචන්, කවදාවත් ඔටෝ මොබයිල් ඉගෙනගෙන නෑ. මගේ සබ්ජෙක්ට් එක කමියුනිකේශන් ඉංජිනීරින් (ඔය අපි ඉලෙක්ට්‍රොනික් ඇන්ඩ් ටෙලි කමියුනිකේශන් ඉගෙනගන්නේ අන්න එහෙම එකෙක් වෙන්න තමයි )

    හුගාක් විදේශික යාලුවෝ ඉන්නවා. උන් මාත් එක්ක එනවා, මම උන් එක්ක යනවා. ඔහොම ඔහොමත් ගිහින් තියෙනවා මචන්. දැනට රටවල්.... හිටපන් ගැනල කියන්න
    මැදපෙරදිග ඇතුලුව 12ක් වගේ මචන්
    හුගාක් වැඩකලේ ඒවියේශන්, මෙට්‍රො, එයාර්පෝර්ට්, පවර් ප්ලාන්ට්, ෆෝසස් ප්‍රොජෙක්ට් වල
    තාලිස්, ශෙනයිඩර් කම්පැනි වල ට්‍රේනින් වලට තමා යුරෝපය පැත්තට ගියේ. ඒවගේ වැඩකරලා නෑ
    අපේ එක ප්‍රොජෙක්ට් එකක් මාස 2කේ සිට ඇදෙනවා මචන්. ලගදි ඉදලනම් යන එන ගමන් එකම රටක වැඩකරන්නේ, ඒක ටිකක් කල් යන ලොකු ප්‍රොජෙක්ට් එකක් මචන්
    ඒ අතර තුර ස්පෙයාර්ස් වලට ට්‍රේනින් වලට වෙන වෙන තැන් වලට යනවා
    ගිය රටවල් වලින් ඇවිද්ද ප්‍රමානේ මනින්න බෑ මචන්. උදාහරනෙකට ඉන්දියාවේ එක එක ප්‍රාන්ත එක එක විදිහ මචන්. කේරලෙයි අන්ද්‍රා ගත්තොත් සම්පූර්න වෙනස්. ගෝවේ උනුයි තමිල්නාඩුවයි ඒත් වෙනස්. සරලවම. ඉතින් ඉන්දියාව කියලා අපි සරලව කිව්වට හරි ඉන්දියාව දකින්න ඉන්දියන් කාරයෙක්ටත් ජීවිතේම මදි. රශියා උනත් ඒවගේ, විශේශෙන්ම චීනේ
     
    Last edited:

    ruwantheekshana

    Well-known member
  • Mar 10, 2008
    5,876
    1,321
    113
    machang ausi wala racism scene eka godak tiyenawa neda....godak serious da...lankawe ewunta mukuth case gihilla nadda?? godak racism walata ahuwenne indian karayo kiyalanam ahala tibbe...ohe mokakda scene eka...racism wage dewal lokuwata case da

    mage naadayo okkoma inne Ausi machn..ohoma kisi awlk na.. :no: thibbath thiyenne Indian ewunta witharai tikak withara..lankawe ewunta kisi awlk na..(hariyata wadagath widiyata giyapu ayata witharai..nathnam Papuwa yanna wenawa ;)) :yes::yes:

    අනේ මන්ද එහෙම කියන තරම් දෙයක් නෑ. කිසිම කෙනෙක් මට මේ දක්වා මොනවත් වචනයකින් වත් racist දෙයක් කියල නෑ . :)

    හැබැයි ඉන්දියන් කාරයෝ හැසිරෙන්න දන්නේ නෑ කොහේදී වත්, හයියෙන් කතා කර කර ඉන්නවා ඔහේ කිසි චාරයක් නැතුව . :angry: ඒක පේනවා උන්ගේ හැසිරීමෙන්
    :rolleyes:

    එහෙම වුනත් ඉන්දියන් කාරයෝන්ටවත් උන් එහෙම මොකුත් කියන්නේ නෑ, ගොඩක් 7/11 අයිති ඉන්දියන් අයට, Aussie customers ල ගොඩක් එනවා ඒවාට :yes:
     
    • Like
    Reactions: rejectzion

    radika0000

    Well-known member
  • Jun 6, 2011
    1,100
    109
    63

    සිංගප්පූරුවේ නීති රීති මෙන්ම දඩ ද නැති තැනක් නැත. මෙහි වැසියන් මේ තරමට හික්මවා ඇත්තේ ඒවා මගින් වුවත් සමහර විට ඒ නීති රීති පද්ධතිය තුල නිදහස අවම වී ඇති බවක්ද හැගේ. හදිසියේ ඇතිවන කැස්සක් නිසාවත් පාරේ කෙළ ගැසිමට නොහැකිය. ආරක්ෂිත කැමරාවක් හෝ පොලිස් නිලදරුවකු ඒ බැව් දුටුවහොත් දඩය ෂුවර්ය. ප්‍රසිද්ධියේ 10 දෙනෙකුට වඩා එකට රැස් වී අල්ලාප සල්ලාපයේ යෙදීමද නීති විරෝධී ගනයට අයත් වෙයි. රැස්වීමක් පැවැත්වීමට අවැසි නම් සැමවිටම අවසර ගත යුතුය. රජය විවේචනය කිරීමට මෙන්ම එළිපිට විරෝධතා දැක්වීමටද අවස්ථාවක් නැත.පරිසරය සුන්දර කිරීමේ අරමුණින් කපුටන් වෙඩිතබා මරාදැමීම අදටත් සිංගප්පූරුවේ සිදුවෙයි. ඒ පිළිබද දර්ශන මෙතැනින්

    නොමිලේ බෙහෙත්, නොමිලේ අධ්‍යාපනය මෙහි නැත...හැම දෙයම මුදලටය. කාගේවත් පිළිසරණක් නැති අසරණ වැඩිහිටියන් වෙනුවෙන්ද , ලංකාවේ තරම් සුභසාධක වැඩසටහන් නැත. ආහාර අළෙවිසැල්හි පිරිසිදු කිරීමේ නිරත වන පිගන් සෝදන වැඩිහිටියන් ඉතාම සුලභ දසුනකි. රටේ භූමි ප්‍රමාණය මද වීම නිසා හැම තැනම ඇත්තේ සුඛෝපභෝගී තට්ටු නිවාසයන්ය. ලංකාවේ මුදලින් රුපියල් කෝටි 5 සිට ඉහළට මිළ නියම වුවද කිසිදු තැනක නිදහසේ වැළි කැටයක් පෑගිය හැකි මිදුලක් නැත. එහි අරුත සිංගප්පූරු වැසියාට කෝටි ගණනක් ගෙවා හෝ ලබාගත නොහැකි ඇතැම් දේ ශ්‍රී ලංකා වාසීන් බහුතරයක් නොමිලේ භුක්ති විදින බවයි.

    ලංකාවේ දුප්පත්ම මිනිහටත් හදිසියකදී පාරෙ කෙළ ටිකක් ගහන්න, නිදහසේ පොළවෙ පය ගහලා ඇවිදින්න, දරාගන්න බැරි විටෙක අකුලකට හරි මුත්තරා බර හෑල්ලු කරගන්න තියෙන නිදහස සිංගප්පූරු වැසියාට නැත. චාරිකා සටහනක් ලෙස මා දුටු දෑ මෙහි සටහන් කලත්...පුද්ගලිකව මට නම් ලංකාව තරම් සිංගප්පූරුව වටින්නේ නැත. මා සිංගප්පූරුවට පැමිණි ප්‍රථම දිනයේම මේක යකෝ වැඩ කරන්න කියලා ලස්සනට හදපු අපායක් යනුවෙන් මා මිත්‍ර ජෙරමි පැවසුවේද මේ හේතූන් නිසා විය යුතුය. සල්ලි තියෙන එකාට මිස සල්ලි නැති එකාට ජීවත් විය නොහැකි තැනට සිංගප්පූරුව පත්වෙමින් තිබේ යැයි මට සිතේ.

    සිංගප්පූරුවේ භෞතික දියුණුව මගේ උපන් බිමේ නැති වුවද එහි ඇති උණුසුම, අපේ යැයි හැගීම කිසිදු රටෙක අපට අත්විදිය නොහැක. භෞතික සාධක මතින් අන් රාජ්‍යයන් අප අභිබවා ගියද අධ්‍යාත්මික වශයෙන් මගේ රටේ ඥාති සමූහයා අන් කවර රටකට හෝ නොදෙවැනි යැයි මම සිතමි. නමුත් හද පෙළන සංවේගය නම් මේ කියන භෞතික දියුණුව මගේ රටට අත්කර දී රට සුඛිත මුදිත කර අපේ ජනතාවගේ ජන ජීවිතය උසස් කිරීමට සැබෑ උවමනාවක් නිදහසෙන් පසු බිහි වූ ජනනායකයන් බහුතරයකට නොතිබීමයි. ඒ වෙනුවට තමන්ගේ බඩ වඩා ගන්නා ජඩ දේශපාලන න්‍යායක පිහිට ඔව්හු සෙව්වෝය. දැන් අප පරක්කු වැඩිද ?

    මතු සම්බන්ධයි......
     
    RukshanMK

    Member
    Dec 22, 2013
    72
    7

    මේක නිකං බ්ලොග් එකක දැක්ක වගේ මතකයි.
     
    KingCM

    Well-known member
  • Jul 23, 2013
    6,920
    948
    113
    www.biogen.lk

    තැනක් මචන්.දන්නේ නැති ගොඩක් දේවල් ඉගෙන ගත්තා මේ thread එක නිසා.:D:D:D

    තව USA ගැන ඉගෙන ගන්න පුළුවන් official website මොනවද තියෙන්නේ.?:D
     
    radika0000

    Well-known member
  • Jun 6, 2011
    1,100
    109
    63
    @RukshanMK ඔව් බං මම යන්න ඉන්නේ එවලේ සේව් කරගත්ත ටිකක් දැම්මේ මම ආසයි සිංගා ගැන දැනගන්න
     
    argan

    Well-known member
  • Jul 27, 2007
    16,100
    2,076
    113
    37
    <<< Benthara Gangen Eha >>>
    රත්තරං;16061053 said:
    මම MHI එකේ ඉංජිනියර් කෙනෙක් මචන්.වාහන කියන්නේ උණක් මචන්, කවදාවත් ඔටෝ මොබයිල් ඉගෙනගෙන නෑ. මගේ සබ්ජෙක්ට් එක කමියුනිකේශන් ඉංජිනීරින් (ඔය අපි ඉලෙක්ට්‍රොනික් ඇන්ඩ් ටෙලි කමියුනිකේශන් ඉගෙනගන්නේ අන්න එහෙම එකෙක් වෙන්න තමයි )

    හුගාක් විදේශික යාලුවෝ ඉන්නවා. උන් මාත් එක්ක එනවා, මම උන් එක්ක යනවා. ඔහොම ඔහොමත් ගිහින් තියෙනවා මචන්. දැනට රටවල්.... හිටපන් ගැනල කියන්න
    මැදපෙරදිග ඇතුලුව 12ක් වගේ මචන්
    හුගාක් වැඩකලේ ඒවියේශන්, මෙට්‍රො, එයාර්පෝර්ට්, පවර් ප්ලාන්ට්, ෆෝසස් ප්‍රොජෙක්ට් වල
    තාලිස්, ශෙනයිඩර් කම්පැනි වල ට්‍රේනින් වලට තමා යුරෝපය පැත්තට ගියේ. ඒවගේ වැඩකරලා නෑ
    අපේ එක ප්‍රොජෙක්ට් එකක් මාස 2කේ සිට ඇදෙනවා මචන්. ලගදි ඉදලනම් යන එන ගමන් එකම රටක වැඩකරන්නේ, ඒක ටිකක් කල් යන ලොකු ප්‍රොජෙක්ට් එකක් මචන්
    ඒ අතර තුර ස්පෙයාර්ස් වලට ට්‍රේනින් වලට වෙන වෙන තැන් වලට යනවා
    ගිය රටවල් වලින් ඇවිද්ද ප්‍රමානේ මනින්න බෑ මචන්. උදාහරනෙකට ඉන්දියාවේ එක එක ප්‍රාන්ත එක එක විදිහ මචන්. කේරලෙයි අන්ද්‍රා ගත්තොත් සම්පූර්න වෙනස්. ගෝවේ උනුයි තමිල්නාඩුවයි ඒත් වෙනස්. සරලවම. ඉතින් ඉන්දියාව කියලා අපි සරලව කිව්වට හරි ඉන්දියාව දකින්න ඉන්දියන් කාරයෙක්ටත් ජීවිතේම මදි. රශියා උනත් ඒවගේ, විශේශෙන්ම චීනේ

    වාව්..සුපිරි අත්දැකීම් සම්භාරයක් ඇති නේද රට රටවල ඇවිදල....මටත් මාර ආසයි කොහෙද වාසනාව තියෙන්න එපැයි.....සහෝ දාන පොස්ට් හෙන ආසාවෙන් කියවන්න පුළුවන් කම්මැලි නෑ කියන එක ලස්සනටම කියනවා...එල ආ....වැඩේ දිගටම කරගෙන යන්න...:yes:
    11.gif