සිංගප්පූරුවේ නීති රීති මෙන්ම දඩ ද නැති තැනක් නැත. මෙහි වැසියන් මේ තරමට හික්මවා ඇත්තේ ඒවා මගින් වුවත් සමහර විට ඒ නීති රීති පද්ධතිය තුල නිදහස අවම වී ඇති බවක්ද හැගේ. හදිසියේ ඇතිවන කැස්සක් නිසාවත් පාරේ කෙළ ගැසිමට නොහැකිය. ආරක්ෂිත කැමරාවක් හෝ පොලිස් නිලදරුවකු ඒ බැව් දුටුවහොත් දඩය ෂුවර්ය. ප්‍රසිද්ධියේ 10 දෙනෙකුට වඩා එකට රැස් වී අල්ලාප සල්ලාපයේ යෙදීමද නීති විරෝධී ගනයට අයත් වෙයි. රැස්වීමක් පැවැත්වීමට අවැසි නම් සැමවිටම අවසර ගත යුතුය. රජය විවේචනය කිරීමට මෙන්ම එළිපිට විරෝධතා දැක්වීමටද අවස්ථාවක් නැත.පරිසරය සුන්දර කිරීමේ අරමුණින් කපුටන් වෙඩිතබා මරාදැමීම අදටත් සිංගප්පූරුවේ සිදුවෙයි. ඒ පිළිබද දර්ශන මෙතැනින්
නොමිලේ බෙහෙත්, නොමිලේ අධ්‍යාපනය මෙහි නැත...හැම දෙයම මුදලටය. කාගේවත් පිළිසරණක් නැති අසරණ වැඩිහිටියන් වෙනුවෙන්ද , ලංකාවේ තරම් සුභසාධක වැඩසටහන් නැත. ආහාර අළෙවිසැල්හි පිරිසිදු කිරීමේ නිරත වන පිගන් සෝදන වැඩිහිටියන් ඉතාම සුලභ දසුනකි. රටේ භූමි ප්‍රමාණය මද වීම නිසා හැම තැනම ඇත්තේ සුඛෝපභෝගී තට්ටු නිවාසයන්ය. ලංකාවේ මුදලින් රුපියල් කෝටි 5 සිට ඉහළට මිළ නියම වුවද කිසිදු තැනක නිදහසේ වැළි කැටයක් පෑගිය හැකි මිදුලක් නැත. එහි අරුත සිංගප්පූරු වැසියාට කෝටි ගණනක් ගෙවා හෝ ලබාගත නොහැකි ඇතැම් දේ ශ්‍රී ලංකා වාසීන් බහුතරයක් නොමිලේ භුක්ති විදින බවයි.
ලංකාවේ දුප්පත්ම මිනිහටත් හදිසියකදී පාරෙ කෙළ ටිකක් ගහන්න, නිදහසේ පොළවෙ පය ගහලා ඇවිදින්න, දරාගන්න බැරි විටෙක අකුලකට හරි මුත්තරා බර හෑල්ලු කරගන්න තියෙන නිදහස සිංගප්පූරු වැසියාට නැත. චාරිකා සටහනක් ලෙස මා දුටු දෑ මෙහි සටහන් කලත්...පුද්ගලිකව මට නම් ලංකාව තරම් සිංගප්පූරුව වටින්නේ නැත. මා සිංගප්පූරුවට පැමිණි ප්‍රථම දිනයේම මේක යකෝ වැඩ කරන්න කියලා ලස්සනට හදපු අපායක් යනුවෙන් මා මිත්‍ර ජෙරමි පැවසුවේද මේ හේතූන් නිසා විය යුතුය. සල්ලි තියෙන එකාට මිස සල්ලි නැති එකාට ජීවත් විය නොහැකි තැනට සිංගප්පූරුව පත්වෙමින් තිබේ යැයි මට සිතේ.
සිංගප්පූරුවේ භෞතික දියුණුව මගේ උපන් බිමේ නැති වුවද එහි ඇති උණුසුම, අපේ යැයි හැගීම කිසිදු රටෙක අපට අත්විදිය නොහැක. භෞතික සාධක මතින් අන් රාජ්‍යයන් අප අභිබවා ගියද අධ්‍යාත්මික වශයෙන් මගේ රටේ ඥාති සමූහයා අන් කවර රටකට හෝ නොදෙවැනි යැයි මම සිතමි. නමුත් හද පෙළන සංවේගය නම් මේ කියන භෞතික දියුණුව මගේ රටට අත්කර දී රට සුඛිත මුදිත කර අපේ ජනතාවගේ ජන ජීවිතය උසස් කිරීමට සැබෑ උවමනාවක් නිදහසෙන් පසු බිහි වූ ජනනායකයන් බහුතරයකට නොතිබීමයි. ඒ වෙනුවට තමන්ගේ බඩ වඩා ගන්නා ජඩ දේශපාලන න්‍යායක පිහිට ඔව්හු සෙව්වෝය. දැන් අප පරක්කු වැඩිද ?
මතු සම්බන්ධයි......

වාව්..සුපිරි අත්දැකීම් සම්භාරයක් ඇති නේද රට රටවල ඇවිදල....මටත් මාර ආසයි කොහෙද වාසනාව තියෙන්න එපැයි.....සහෝ දාන පොස්ට් හෙන ආසාවෙන් කියවන්න පුළුවන් කම්මැලි නෑ කියන එක ලස්සනටම කියනවා...එල ආ....වැඩේ දිගටම කරගෙන යන්න...![]()
![]()
රත්තරං;16067334 said:අනේ මචන් ලංකාවට වෙලා ඉන්න තරම් ආතල් එකක් වෙන නෑ මචන්
ඉරිදට පොඩි ලෑලි කඩේකින් කොත්තු දෙකක් අරන් දේවාලෙකින් සිංහයෝ ටින් හතරක් පහක් (හෝ අනුපානය අනුව හතරැස් රවුම් ) අරන්. කාර් එකේ ඒසී ඕෆ් කරලා, වීදුරු බාලා කොල්ලෝ 3ක් 4ක් එක්ක ආශික් එකේ නාන පොට් එකකට ගිහින් සිංදුවක් කියලා ලාවට දාලා ගගේ ඇලේ පැනලා නාලා ගන්න ආතල් එක බකින්හැම් මාලිගාවේ උනත් නෑ බන්
ජීවිතේ හරිම පුදුමයි මචන්
අපිට හැමවෙලේම පේන්නේ අනිත් පැත්ත මචන්. වෙලාවකට ජීවිතේ ගැන හුගාක් කලකිරෙනවා. ඉස්සර කැම්පස් ඉද්දි බස් එකේ යන්න සල්ලි නෑ, ඒත් ඒක මාර සරල ජීවිතයක්. ඒ දවස්වල ඒ ජීවීතේ එපා වෙලා හිටියේ. ඒ දවස්වල ඕනේ උනේ දැන් වගේ වෙන්න. දැන් ඕනේ ඒ කාලේ වගේ වෙන්න.

![]()
Raththaran ayya oyage jivithen minihek ta godak dewal igena ganna puluwan.
Siravatama!!![]()
..................................................
රත්තරං;16067334 said:අනේ මචන් ලංකාවට වෙලා ඉන්න තරම් ආතල් එකක් වෙන නෑ මචන්
ඉරිදට පොඩි ලෑලි කඩේකින් කොත්තු දෙකක් අරන් දේවාලෙකින් සිංහයෝ ටින් හතරක් පහක් (හෝ අනුපානය අනුව හතරැස් රවුම් ) අරන්. කාර් එකේ ඒසී ඕෆ් කරලා, වීදුරු බාලා කොල්ලෝ 3ක් 4ක් එක්ක ආශික් එකේ නාන පොට් එකකට ගිහින් සිංදුවක් කියලා ලාවට දාලා ගගේ ඇලේ පැනලා නාලා ගන්න ආතල් එක බකින්හැම් මාලිගාවේ උනත් නෑ බන්
ජීවිතේ හරිම පුදුමයි මචන්
අපිට හැමවෙලේම පේන්නේ අනිත් පැත්ත මචන්. වෙලාවකට ජීවිතේ ගැන හුගාක් කලකිරෙනවා. ඉස්සර කැම්පස් ඉද්දි බස් එකේ යන්න සල්ලි නෑ, ඒත් ඒක මාර සරල ජීවිතයක්. ඒ දවස්වල ඒ ජීවීතේ එපා වෙලා හිටියේ. ඒ දවස්වල ඕනේ උනේ දැන් වගේ වෙන්න. දැන් ඕනේ ඒ කාලේ වගේ වෙන්න.

මුන්ගෙ වෙන ආගම් වල උන්ට කෙස් දානවද අනිත් උන්?




ඔන්න උබටත් 6+ ඉස්තුතිය්.....!Thanks මචන්.තවත් රටක් ගැන ලියන්න කෙනෙක් සෙට් උනා එහෙනම්.
තව දාන්න මචන්.අපි ගොඩක් ආසයි ඔය දේවල් වලට.
Rep ++++
රත්තරං;16058441 said:නිකන් බම්ප් කියල දාන වෙලේ පොඩි මෙව්වා එකක් දාලා ත්‍රෙඩ් එක නග්ගලා ගන්න හිතුවා
කියුබාව..
කියුබාව නම් රට මුල් අවදියේ ගස් කොලන් කිසිවක් නොමෑති ගල්පර දෙකකට මෑදි වු ආරක්ශා සහිත තෑනිතලා මුඩු බිමකි.එය සතුරන්ගෙන් බේරා ගෑනිමට ස්භාවදර්මයා විසින් කරවන ලද ආරක්ශිත බෑම්මක් බව බෑලූ බෑල්මට පෙනේ.එය වර්ශ 10 ක් 15 ක් පමන යන තෙක් කුඩා දිය පහරකින් පමනක් සමන්විත වෙන බව පතපොතේ සදහන් වේ. එහෙත් වර්ශ 10 ක් 15 ක් කාලයේදි යම් හේතුවක් නිසා මෙම දිය අගල අසල කිසියම් දෙදිරීමක් අතිවේ. එවිට ගල් පර අතරින් ලොදිය ගෑලීමක් ඈති වේ.තවද මෙම දෙදිරීම හේතුවෙන් දිය අගල සාමන්‍ය විලක් බවට පත්වේ.මෙය කියුබාවේ පිබිදීම යයි කියනු ලෑබේ. එතෙක් මුඩු බිමක්ව පෑවති කියුබාව ක්රමක්ක්රමයෙන් සිහින් ගස් කොලන් වෑඩී සාරවත් ප්‍රදේශයක් බවට පත් වේ.නමුත් මෙම ගස් කොලන් විශේශය කියුබාවට පමනක් සීමා වේ. ඒ එහි අගය හා අලන්කාරය වෑඩි කරන්නක් බදුය. එහෙත් ලෝදිය ගලන විට දෙපස ඈති ගස් කොලන් දුක්බර ස්භාවක් ගනි.මෙහි ලොදිය ගලන බවට ලකුනූ පහල වූ විට එහි වෑසියන් තාවකාලික බෑම්මක් මගින් අවට ප්‍රදේශ ආරක්ශා කර ගනී. කියුබාව ඉතා කලබල කාරීය.මෙම කලබලකාරී බව කියුබාවෙ පිබිදීමෙන් පසු ඈතිවූවක් බව තතු දත්තො පවසති.පයිසාල් රට වෑසියෝ සටන් කරනුයෙ කියුබාවේ ඈති ප්‍රදේශ අල්ලා ගෑනීමටය.සටන් ඈවිලී ඌග්ර අවස්තාවට පත්වන විට කියුබාවේ ඉහල ප්‍රදේශ වල ඈති කදු මුදුන් දෙකටද නොයෙකුත් අන්දමේ තෑලීම් සීරීම් වෑනි වද හින්සා වලට භාජනය වීමට සිදුවේ.එය කියුබාවෙ වෑසියන් හට ඉතාමත් ප්‍රිතියක් ගෙන දෙන්නක් බව තතු දන්නො පවසති.කාගේත් සෑලකීමට බදුන් වන කියුබාවේ සාරවත් ප්‍රදේශවලට පහර දීමටය. එම අරමුන ඉටුකර ගෑනීමට නොහෑකි අවස්තා වල සාරවත් ප්‍රදේශ වල පහල ඈති අගල් වලට පහර දේ.පහර දීමට නොහෑකී වූ විට පයිසාල් වෑසියොඉ කියුබාව සිතින් මවාගෙන ඉබාගාතේ අත් බොම්බ ප්‍රහාර එල්ල කොට සෑහිමකට පත්වේ.
බල සම්පන්න අවි අමොරාගෙන සටන් කොට ජය ගෙන හෝ පෑරදි එම අවිය පහත හෙලා ගෙන සිය රටවල් බලා ආපසු යති. කියුබාව ස්භාවයෙන් කුඩා වුවත් රාජබල ඈති තේජන්විත රජුන් පවා කියුබාව ඉදිරියේ දන නමති.සටන් වල ඌග්ර අවස්තා වල කියුබාව සුදු මිශ්‍ර රතු වර්නයෙන් දිස්වේ. සෑම සටනක් අවසානයේම පයිසාල්වෑසියන් විසින් මහා ජල කදක් කියුබාවට මුදා හරී. මෙය කියුබානුවන් සාමයේ ජල කද ලෙස හදුන්වනු ලෑබේ. අවසානයේ කියුබාව මහා වර්ශාවකින් නෑහෑවී තිරිසන් තත්වයට පත්වේ.කියුබාව කුඩා වුවත් එයින් මහා රජවරු පවා බිහිවූ බවට පත පොතේ සදහන් වේ. කියුබාව අපේය. අප කියුබාවටය. දේවියන්ගෙ නාමයෙන් කියුබාවට ඈගිලි නොගසනු.






UK stady visa yannada bn hapooooooooooo epa......