Sira thread 1k. Wisthara tika nam maarama watinawa kollane!! hoda post dapu hamotama wage mama REP dunna onna!Digatama karagena yamu.
![]()
![]()

දෑන් කොහොමද මචන් asylum ප්රශ්න ශෙප්ද......ඈබට් කෙලින් වෑඩ කරනවා කියලා තේරෙනවා....ගිලාඩ් හෙන අච්චාරුවක් කරලා ගිය එක නම් අහන්න හම්බවුනා...ඒ වුනාට උන් නම්බු තියාගෙන තමා දෙශපාලනය කරන්නේ. මචන් ජොබ් කපනවා කිව්වෙ මොකක්ද එකේ scene එක....ausi වල studies කරලා ජොබ් කට්ටක් හොයාගන්න අමාරුද? job security එහෙම කොහොමද මචන්...හෑම තෑනම එක වගෙද නෑත්තන් තෑනෙ හෑටියට වෙනස් වෙනවද? මාත් ausi ට්ර යි කරනන කියලා බෑලුවේ studies වලට...මගේ feild එක digital media. මෙල්බර්න් වල තියෙන deakin university එකට එන්න තමා ට්රයි කරන්නේ.

hey machan lankawe ewun godak innawlu ne ban deakin eke
moko ban ee ??
uba kelinma first year deakinda nathnam affiliated college ekatada yanne mibt kiyana ekatada?![]()
hey machan lankawe ewun godak innawlu ne ban deakin eke
moko ban ee ??
uba kelinma first year deakinda nathnam affiliated college ekatada yanne mibt kiyana ekatada?![]()
මම මචන් new zealand හිටියා අවුරුදු 3ක් එහෙදි මම කලා level 5 diploma එකකුයි level 6 higher diploma එකකුයි digital media subject එකෙන් ඉතින් මම එහෙ ඉන්නකොට deakin university එකෙ මම කරන course එක තිබ්බා එහෙ ඉද්දි මම deakin uni එකට apply කරා credits for prior වලින් ඉතින් deakin uni එකෙන් මට credits හම්බවුනා මම කරපු diploma 2කට ඊට පස්සේ deakin එකෙන් මට unconditional offer letter එකක් දුනනා. මම ඊට පස්සේ ලනකාවට ආවා ගිය නොවෑම්බර් වල මේ මාර්තු intake එකට තමා යන්න ඉන්නේ. nz එලකිරි රට හෑබෑයි jobs අඩුයි එකයි මම බෑලුවේ ausi යන්න degree එක කරන්න.

ehenam ok ban mama baluwe godak ewun mehen yanne deakin uni ekata lu ban ekay
uba credit transfer nisa kelinma uni thama ban
good luck ban![]()
මම මචන් new zealand හිටියා අවුරුදු 3ක් එහෙදි මම කලා level 5 diploma එකකුයි level 6 higher diploma එකකුයි digital media subject එකෙන් ඉතින් මම එහෙ ඉන්නකොට deakin university එකෙ මම කරන course එක තිබ්බා එහෙ ඉද්දි මම deakin uni එකට apply කරා credits for prior වලින් ඉතින් deakin uni එකෙන් මට credits හම්බවුනා මම කරපු diploma 2කට ඊට පස්සේ deakin එකෙන් මට unconditional offer letter එකක් දුනනා. මම ඊට පස්සේ ලනකාවට ආවා ගිය නොවෑම්බර් වල මේ මාර්තු intake එකට තමා යන්න ඉන්නේ. nz එලකිරි රට හෑබෑයි jobs අඩුයි එකයි මම බෑලුවේ ausi යන්න degree එක කරන්න.
ඉතින් NZ ගැන විස්තර ටිකක් දාන්නකො.

please thava information dannaදාන්න හිටියේ මචන් පොඩ්ඩක් බ්සී වුනා...දෑන් දානවා![]()
+8repදාන්න හිටියේ මචන් පොඩ්ඩක් බ්සී වුනා...දෑන් දානවා![]()
![]()
New Zealand වල දුපත් 2ක් තියෙනවා North Island සහා South Island අපේ ලන්කාවෙ අය ගොඩාක් ඉන්නේ North Island වල මොකද jobs වලට හෙන demand පෑත්තක් තමා ඒ....ඉතින් north Island කිව්වම ගොඩාක් ජනප්රිය Auckland ඒ පෑත්ත නිකන් අපේ කොලබ වගේ ගොඩාක් කාර්යබහුලයි...පාරේ එහෙම හෑම වෙලාවෙම මිනිස්සු...මුලු රටෙම ඉන්නේ 5 million වගේ පිරිසක් .
night clubs , pubs , casino , zoo's, Restaurants ඒ වාගේ හෑම දෙයක්ම තියෙනවා...ගොඩාක් ලොකු ලොකු trade jobs එහෙම හොඩාක් එහේ තියෙනවා. north island වල job oppurtunities එහෙම south island වලට වඩා වෑඩි ඒ පෑත්ත ගොඩාක් දියුනුයි.... මාර happening chinese මිනිස්සු එහෙම හෙනට පිරිලා ඒ පෑත්ත තනිකරම run කරන්නේ immigrants ලා ඒ කියන්නේ....taxi කිව්වොත් indian, real estate කිව්වොත් kiwi උන්ට වඩා chinese එවුන් තමා ගොඩාක් ඉන්නේ අයිතිකාරයො විදිහට. සමහර kiwi යන් ගෙවල් ගන්නෙත් උන්ගෙන් එච්චරටම උන් business එක අල්ලගෙන ඉන්නේ. ඒ වගේම තමා cost of living වෑඩි north island වල south island වලට වඩා. rent එහෙම දෙගුනයක් වෑඩි, ඒ වගේම තමා electricity and water bills. south island වල ඉන්න කට්ටියට වතුර බිල් නෑ....වතුර free.
දෑන් බලමු South island මෙ පෑත්තේ ගොඩාක් ජනප්රිය farms.....farms අයිතිකාරයො තමා රටේ ඉන්න ලොකුම සල්ලි කාරයො උන් එලවන්නේ හොද වාහන හබෑයි කිසි පිලිවෙලක් නෑ....වාහනෙ කොච්චර අලුත් වුනත් අතුල නිකන් මඩ ගොහොරක් වගේ..... christchurch ඉදලා පල්ලෙහාට farming තමා . මචන් උබලාට agriculture degree එකක් තියෙනවානම් හොදම ඉලලමක් තමා new zealand එන එක...north island වලට වඩා south island වල farms වලට තියෙන demand එක වෑඩි...PR දාන්නත් ලේසී, සල්ලිත් හොදයි...හෑබයි පුතො යක්ස කට්ට....උදේ පාන්දර 4 ට නෑගිටලා හරක් 2500 ක වාගේ වෑඩ කරන්නේ 2ක් 3ක්......උන් ගොඩාක් labour save කරනවා farm වල....ඒ වුනාට පුතො සල්ලි හොදයි.....ගෙයක දෙනවා free උබෙ මුලු family එකටම ඉන්න, rent free, electricity bill free, fully furnished house with kitchen ware, furniture with the house ඔය වාගේ facilities දෙනවා උබලා කන කට්ටට. හෑබයි මචන්ග් farms තියෙන්නේ හෙන ඩොටේ...towns ලග farms නෑ ඉතින් උබලාට ගෙදට්ට බඩු ගෙන්න ඔනෙ නම් KM 100 විතර වාහනේ එන්න ඔනේ town එකට. මොක්ද ගෙවල් තියෙන්නේ කවුරුත් නෑති හෙන පාලු තෑන්වල මිනිහෙක් අහලක නෑ අඩුමගානේ සමහර ගෙවල් තියෙන තෑන්වල පරේ lights වත් නෑ හෑබයි ගෙවල් නම් උපරිමයි රටේ තියෙන ලස්ස්නත් එකක එක ගානක් නෑ හෑබෑයි මට නම් එහෙම life දිරවන්නෙ නෑ. ඒ වුනාට ඒක තෙරෙන්නෙ නෑ මොකො ලන්කාවෙ වාගෙ කොහෙවත් traffic නෑ.....ආතල් එකේ සින්දුවක් අහගෙන යන්න එනන පුලුවන්....km 100 ක් වගේ යන්න යන්නේ විනඩ් 20 ක් වගේ කාලයක් හො අඩු...උබලාට වෑඩිය වියදම් වෙන්නෙත් නෑ මොකො shopping කරන්න වෙන්නේ අඩුවෙන්....සල්ලිත් ඉතිරියි....farms වල ගොඩාක වෑඩ කරන්නවා සින්හල, ෆිලිපීන්ස්, ඉන්දියන් අය....agri කරපු නෑති එවුනුත් යනවා farming කරන්න මොකො සල්ලි හොද නිසා....සහ Pr වලට ලේසි හින්දා, but එහෙම වුනාම උබලාට short course එකක් කරන්න වෙනවා farming related හෑබයි මම කිව්වා වාගෙ කට්ට උපරිමයි යලුවා.
මේ රටේ මිනිස්සුන්ට වඩා ඉන්නේ හරක් ඉතින් සත්තු එක්ක වෑඩ කරාට කමක් නෑ හෑබෑයි සත්තු වාගෙ හෑසිරෙන්න එපා කියන එකයි යාලුවා මගේ අව්වාදය.
North island වලට වඩා south island වල මිනිස්සු අඩුයි ...ඉතින් හවස 5න් පස්සේ පාරේ බල්ලෙක් නෑති ගාන්ට පාලුයි. හවස 5 වෙද්දි ගොඩාක් කඩවල් වහනවා...හෑබෑයි super markets නම් ඈරලා තියෙනවා ටිකක් රෑ වෙනකන්. day n night කඩවල් සහා macdonalds නම් 24hours හෑබෑයි day n night කඩවල් වල බඩු වල ගාන සෑරයි supermarkets වලට වඩා.
තව new zealand studies වලට කට්ටිය එන්න අදහසක් තියෙනවානම් මමන්ම් කියන්නේ හොදට හොයලා බලලා එන්න කියලා....තමාගේ field එකට හරියන ජොබ් ඩිමාන්ඩ් කොහෙද තියෙන්නෙ කියලා. මම එහෙම කිව්වේ nz වල jobs ausi වගේ ගොඩාක් නෑති හින්ද. North Island යන්න ඔනේ...ඒ පෑත්තෙ jobs oppurtunities වෑඩී හොද trade qualifcations තියෙන අයට හොදයි north island.
studies වලට හොද රටක් තමා new zealand දෑනට රටෙ තියෙන educational providers ලගෙන් උඩින්ම north island වල හොදම Auckland University Of Technology එකයි UNITEC Polytechnic එකයි....New Zealand වල තියෙන හෑම POLYTECHNIC INSTITUTE එකක්ම government accredited ඒ කියන්නේ uni වගෙම polytechnic වලටත් degrees award කරන්න පුලුවන්. හොර institute එහෙම අඩුයි...එහෙම කරපු ගොඩක් අය ආන්ඩුවෙන් raid කරලා අල්ලුවා. දෑන් ඒ තත්වේ නෑ.....ගොඩාක් uni fees යන්නේ 21,000 - 23,000 NZ$ Polytechnic 15,000 - 19,000NZ$ වාගේ. උබලා studies වලට යන්න ඉන්නවානම් හොද migration agent කෙනෙක්ව consult කරන්න....මොනම කෙනෙක්ටවත් සල්ලි සත් පහක් දෙන්න එපා වෑඩේ කරලා දෙනකම් මොකො...උබ ගියාට පස්සෙ උන්ට හොද commision එකක් හම්බවෙනවා....යවපු uni හො polytechnic වලින්.
තව දෙයක් කියන්න ඔනේ New Zealanders ලා මාර diversed, හෑම කෙනෙක්වම පිලිගන්නා සුලු racism කියන දෙවල් අහලකවත් ගෑව්ලා නෑති හොද මිනිස්සු ඉන්න රටක්..chinese , indian , sri lankan , phillipines මේ හෑම ජාතියක්ම මෙහෙ ඉන්නවා. තම්න් හොදට හෑසිරෙනවා නම් , හොදට මහන්සිවෙලා වෑඩ කරනවානම් ඒ අයට හොද සෑලකීමක් තියෙනවා...ගොඩාක බ්පු එවුන් තමා එක එක එවා කියාගෙන එන්නේ taxi කාරයන්ට ගොඩාක් ම එන්නේ, ඉන්දියන් කාරයන්ට....ඒ වුනාට ඒවා පොඩි පොඩි scene ලන්කාවෙ මිනිස්සුන්ට ලොකු පිලිගෑනීමක් තියෙන්වා...මොකද ලන්කාවෙ මිනිස්සු යන තෑන චා කරගන්නේ නෑ....මට මතකයි මම හිටපු city එකේ ඉන්දියන කරයෙක් බඩු හොරකම් කරලා මාට්ටු වුනා caltex gas station එකක ඊට පස්සේ එතනට එක ඉන්දියන් කාරයෙක් ගත්තේ නෑ...ඔක්කොම ගත්තේ ලන්කාවෙ අය...ඔය වගේ හොදින් ඉන්නවා නම් ඒ රටේ මිනිස්සුත් ඒ respect එක අපිට දෙනවා.