පිටරවල් ගැන කතා කරමු

elakiri_reader

Well-known member
  • Nov 20, 2015
    1,124
    112
    63
    moon
    වසර 2කට ආසන්න අත්දැකීමත් සමඟ මට දැනෙන මම දන්න එංගලන්තය පිලිබඳ යමක් කියන්න ඔනේ කියලා අදහස් කරා. හැම කෙනෙක්ටම තේරුම් ගන්න පුලුවන් වෙන්න කොටස් කරල ලිවුවොත් හොදයි කියල හිතනවා.

    තව විස්තර පසුවට දෙන්නම් මචන්ලා...

    ref+
     
    • Like
    Reactions: Dineth1990

    freak88

    Member
    Nov 15, 2008
    12,945
    1,172
    0
    Verified ✔
    ඇමරිකාවේ කැම්පස් ජිවිතේ

    ලොක්කන්ට බොස් කියන්න ඔන නැහැ මිස්ටර් කියලා නම කියලා කතා කරනවා
    ලෙච්චරල්ස්ලාට සර් කතා කරන්නේ ඩොක්ටර් කියලා කතා කරහම ඇති .

    විභාගවලදි සමන්‍යන් ලකුණු කටවත් පෙන්නනේ නැහැ ( මානසික බල පැම් වෙන නිසා )

    ප්‍රොජෙක් සම්මිට් කරන්නේ / වැදගත් පණිවිඩයක් බිල් ගෙවන්නේ / ඔන ඇලර්ට් එකක් හැම වෙලේම ඉන්ටර් නෙට් තෘ තමයි වෙන්නේ .

    සැම ලමයෙක් ම තමන්ගේ නොට්ස් වැඩිදුර ඉගේන ගනෙන තමන්ගේ ලැප් එක ෆොන් එක ටැබ් එක ව් වලින්
    අනික් අයට කොම්පුටර් ලැබ් එක පහසු කම් තියෙනවා
    අවශ්‍ය පොත් තමන්ගේ ලයිබ්‍රියෙන් ලබා ගන්න පුලුවන් . එහෙම නැති එවා වෙන උනිවර් සිටි එකකින් ගන්න පුලුවන් .

    සමන්‍යෙන් හැමොම බැහැලා වැඩ කරනවා හැම තැනම තිතර කතාවෙන්නේ තමගේ ඉගෙනිමට අදාල දෙයක්
    උනිවර්සිටි පොලිසිය නිරන්තරයෙන් වදානයෙන් ඉන්නේ එ අය හරිම හොදයි.

    අලුතින් අපු අය සමහරු බය වෙලා ඉන්නවා එ ඇරෙන්න හැමොම හරිම සුහද ශීලී. දොරවල් අල්ලන් ඉන්නවා යුනිවර් සිටි එක ඩීන් වුනත් අපි එනකන්

    හැමොම අචාර ශිලි සමහර ඇමරිකන් කෙල්ලෝ ඇරෙන්න සමස්තයක් වශ්‍යෙන් හයි හරි වචනයක් කියලා මොනවා හරි උදව්වකති ස්තුති කරන්න අමතක කරන්නේ නැහැ
    ශටල් එක කියලා යුනිවර්සිටි එකෙන් ප්‍රවාහන සෙවය සපයනවා එවල ගියොත් බඩුම තමයි ඉංග්‍රිසි දෙමල හින්දි ස්පැනිශ් ලතින් ජපන් චින කොරියන් ඔක්කොම කතා මික්ස් එකක් වගේ ඇහිලා අපිට ඔලුව රිදෙනවා

    හැමොට ගරුත්වයක් දිලා කතා කරන්නේ සර්, මැඩම් කියලා ටොයිලට් හොදන කෙනාටත් ගරුත්වයකින් උතුව කතා කරනවා

    අබාධිතයන්ට සම තැන සහා ඔවුන් ගැනැ ඉතා ගරුත්වයක් දිලා එයලාගෙන් ගොඩක් වරප්‍රසාද තියෙනවා , ගොඩක් අය පාව්ච්චි කරන්නේ ඉලෙක්‍රික් විල් චෙයා. ඔවුන්ට අයකිරිමකින් තොර වහන පාකින් පහසුකම් ඩිපර්මට් ඇතුලු සියලුම බිල්ඩින් වලට පිවිසිමේ දොරටු ඔටො මැටික් ඩොර් සිසිටම් එක තම්යි තියෙන්නේ,

    තව පඩිපෙල් වල්ට අමතරව එවා යන්න හරියට හදලා තියෙන්නේ

    යුනිවර්සිටි එකේ සති 3 කට වරක් වත් අඩුම ගනේ පාර්ටි එකක් තියෙනව කැම බිම මුසික් නිකන් ගෙම් ශෝ දියෙනවා එවල දින්නම ඉතින් මෙහේ ඇපල් තමයි දෙන්නේ,
    සමන්‍යන් ෆොස් පැල්න් එකකට ගියොත් කැම බ්ලොක් 40 / 80 අතර තියෙනව සෙමෙස්ටර් එකට ගනක් ගෙවලා ඔන තරම් කන්න පුලුවන් එත් එලියට ගෙනියන්න බැහැ.

    ගොඩක් අය යුනිවර් එකේ යන්නේ

    Skateboarding
    one wheel bicycle
    තව අර ඉලෙක්‍රික් එවා මතක නැහැ බන් නම්

    කැම්පස් ජිවිතෙ ඔහොමයි පොඩ්ඩක් ඊට එලියේ පස්සේ කියන්නම් අපි ගියා
     
    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    12,040
    1
    8,875
    113
    -~උලක් උඩ-~
    one wheel bicycle kiyanne mewada ban? :eek:
    article-1221861-06E51AE2000005DC-455_224x423.jpg

    Dineth1990

    Well-known member
  • Apr 30, 2014
    756
    249
    63
    එංගලන්තය

    2. ආර්ථිකමය පරිසරය

    මේ ගැන නම් කතා කරන්න දෙයක් නෑ මචන්ලා... ලන්කාවට මේ තැනට එන්න තව අවුරුදු 50ක් වත් යයි. සෑම මිනිහෙක්ටම රජෙක් වගේ ජීවත් වෙන්න පුලුවන් ආර්තිකයක් තමයි තියෙන්නේ. අත්‍යාවශය භාන්ඩ වල මිල වෙනස් වෙල නෑ අවුරුදු බර ගානකින්. මාසේ හම්බ කරන්න පුලුවන් ගනනින් සැපට කාලා බීල ඇදලා පැලදලා ජොලි කරල ඉන්න පුලුවන්. මම කිව්වා මෙහෙ මිනිස්සු ඉතුරු කරන්න දගලන්නේ නෑ කියලා ඒකට හේතුව ඇත්තටම ඉතුරු කරන්නේ මොකටද මේ මිනිස්සු වයසට ගියාම හැම පුරවැසියෙකුටම ප්‍රවාහනයේ පටන් ගෙවල් දොරවල් වල නඩත්තුව දක්වාම රජයෙන් දීමනා ලබා දෙනවා

    වැඩ කරන තැනක අවම ගෙවීම පැයට පවුම් 6.70 ඒ කියන්නේ ලන්කාවේ මුදලින් 1400ක් වගේ.ඉතින් මාසේකට අවම ඔනේ එකෙක්ට හම්බ කරන්න පුලුවන් ලක්ෂ 2ක් විතර කිසි අමාරුවක් නැතුව. එත් ඔහේ කෑම බීම ගනන් ඇතිනේ????? අනේ නෑ මචන්ලා මාත් හිතන් හිටියේ එන්න කලින් එහෙම තමා, හැබයි එක නිශ්පාදනයක් ගත්තම එක පොඩි වටිනාකමේ ඉදලා ඉහල වටිනා කමක් දක්වා පැතිරෙනවා, ඒ කියන්නේ හිතපල්ලකෝ මචන්ලා එක බිස්කට් වර්ගයක් තියෙනවා ඒක ලන්කාවේ මුදලින් රු.100 ඉදන් 2000, 3000 වගේ යනකන් එක එක වෙලද නාම වලින් තියෙනවා. ඇදුම් පැලදුම් වුනත් එහෙම තමා. ලස්සන ටී ෂර්ට් එකක් රු 400 ඉදන් තියෙනවා. ලන්කාවේ CIB වගේ මෙහෙත් අඩුවට රෙදි ගන්න පුලුවන් කඩවල් එමටයි. බොන්න ගියත් එහෙමම තමා ලන්කාවේ ගල් බෝතලේ ගානේ ඉදන් බඩු තියෙනවා.

    වාහන ගැන කියද්දි ඇඩෙනවා බන් :(:(:(:(:(.. හොද බෙන්ස් එකක් අවුඩි එකක් පදින්න පුලුවන් ලක්ෂ 3ට 4ට. රු 50000 වගේ ඉදන් වාහන තියෙනවා. පකිස්ථාන් ඉන්දියන් අයියල තමයි ෂෝ එක දාන්න ලොකු ලොකු වාහන පදින්නේ වැඩිපුර. මේසන් බාස් බහින්නේ ටොයොටා ලෙක්සස් එකකින් එහෙමයි මෙහේ ආර්තිකේ හදලා තියෙන්නේ. පොදු ප්‍රවාහන බස් කෝච්චි ගනන් නම් ටිකක් සැරයි නැගල බැස්සත් අඩුම රු.300ක් වත් යනවා. හැබැයි වයසක අයටයි පාසල් ලමුන්ටයි නිකන් වගේ තමා.

    ඇස්ඩා, ටෙස්කෝ. අයිස්ලන්ඩ් වගේ සුපර් මාර්කට් තමා ජනප්‍රිය..ඊට අමතරම ඔනේ කෑල්ලක් රු.200 ට තියෙන පවුන්ලන්ඩ් වගේ කඩවලුත් තියෙනවා. තව මොනවා හරි දැන ගන්න ඔනේ නම් අහපල්ල මචන්ලා ආර්තිකේ ගැන. ආ තව හෝම්ලස් ඩයලුත් ඉන්න්වා උන් නම් බොරු කරන්නේ බන් කම්මැලි කමට. මොකද රජයෙනුත් උන්ට ගෙවනවා ගෙවල් දෙනවා.

    Asda-supermarket-in-Notti-006.jpg
    Tesco_shelves-e1430068830384.jpg
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,752
    23,437
    113
    වසර 2කට ආසන්න අත්දැකීමත් සමඟ මට දැනෙන මම දන්න එංගලන්තය පිලිබඳ යමක් කියන්න ඔනේ කියලා අදහස් කරා. හැම කෙනෙක්ටම තේරුම් ගන්න පුලුවන් වෙන්න කොටස් කරල ලිවුවොත් හොදයි කියල හිතනවා.

    1. සමාජීය පරිසරය

    මුලින්ම කියන්නම් මෙහෙ ජීවත් වෙන මිනිස්සු කොයි වගේද කියලා. හැම රටකින්ම සංක්‍රමණය වුන විවිද භෂා කතා කරන හැම වර්ගෙකම උන් ඉන්නවා. සාමාන්‍ය එංගලන්ත සුද්දෙක් ගත්තාම ඌ අපේ ප්‍රමානයම තමා මහ ලොකු උසකුත් නෑ මිටිත් නෑ. උන් හරි කැමති උන් හරි මහත්මා ගති තියෙන උන් කියල පෙන්නන්න

    පාරේ යද්දි වේවා බස් එකක යද්දි වෙවා සොරි තැන්කිව් තමා කටේම තියෙන්නේ. හැබැයි උන් පස්සට හිනා වෙන ජාතියක් පුදුම ආත්මාර්තකාමී. උදාහරනයක් ලෙස පාරේ එකෙක් මැරෙන්න පන ඇද ඇද හිටියත් ඇම්බියුලන්ස් එකකට කතා කරනවා ඇරෙන්න ලගටවත් යන්නේ නෑ.

    ප්‍රාන්ත වලට ආවේනික භාෂා විලාසයන් තියෙනවා මචන්ලා. ඊට ගැලපෙන සමාජීය රටාවත් වෙනස් වෙන්න පුලුවන්.
    ගෙවල් දොරවල් ගත්තොත් ඔය ලන්කාවේ තියෙන ෆ්ලැට් වගේ තම්යි.. ඔක්කොම එක වගේ.හැබැයි 800, 900 ගනන් වල හදපුවා ලොකු මිදුලක් නෑ පිටිපස්සක් නෑ.

    522100-System__Resources__Image-572751.jpg

    අල්ලපු ගෙදර එකාව දන්නේ නෑ. ගෙදරක මාසේ කුලිය ලන්කාවේ මුදලින් 140000 ක් වගේ වෙනවා. ඒ අතින් ගත්තාම ගෙවල් දොරවල් අතින් ලන්කාව ගොඩක් පෝසත් මචන්ලා. ලස්සන මිදුලක් තියෙන මන්දිර නැතුවාම නොවේ හැබැයි විරලයි

    දරුවන් සහ දෙමාපිය සම්බන්දතා නම් කුජීතයි. අවුරුදු 16 උනා කියන්නේ හිතු මතේ ජීවිත.
    අම්මට තාත්තට බොයි ප්‍රෙන්ඩ් කෙනෙක් ගර්ල්ප්‍රෙන්ඩ් කෙනෙක් ඉන්න එක මෙහෙ උන්ට ප්‍රශ්න නෙමේ මචන්ල, ඉතින් දරුවො ගැන අහන්න දෙයක් නෑනේ.. හොද ලස්සනට ජීවත් වෙන පවුල් තියෙනවා හැබැයි 0.01% ක් වගේ ඒ තරමට විරලයි.

    සිගරට් අරක්කු කියන ඒවා කෑම කනවටත් වඩා පාවිච්චි කරනවා. මට මේ කාලෙට බොන්නේ නැති කෙල්ලෙක් හෝ කොල්ලෙක් හමු වී නැති බව කරුනාවෙන් සලකන්න. ඒ තරමට බෙබාලා.. ඔය හෙල්ත් ඇප්ලිකේෂන් තියෙනව, ඒවගේ තියෙන්නේ අරක්කු පොඩඩක් බොනවද ගොඩක් බොනවද කියලා( යුනිට් ගාන ) බොන්නේ නෑ කියල ඔප්ෂන් එකක් නෑ. දැන් උබලට හිතෙනවා ඇති කොච්චර බොනවද කියලා, නැ මචන්ලා ඔය හිතනවටත් වඩා උන් බොනවා. මෙහෙ ගෑනු මචන් බොන අතින් පිරිමින්ට දෙවනි නෑ. පස්සේ තේරෙයි ඇයි එහෙම කියන්නේ කියලා.

    මම ඉන්න සිටි එක තමා යූකේ වල නයිට් ලයිෆ් එකට සුපිරිම, රාත්‍රී සමාජ ශාලා අඩියෙන් අඩියට.. රෑට ලන්කාවේ එකෙක් පාන් ගන්න කඩේට යනවා වගේ මෙහෙ උන් යන්නේ ක්ලබ්න්. මොකද හම්බ කරන එක ඉතුරු කරගන්න සුද්දෝ දගලන්නේ නෑ බන් අපි වගේ.. (හැබැයි රට රටවල් වල සවාරි යන්න උන් එකතු කරනවා).ඉතුරු කරන්නේ නැත්තේ ඇයි කියල පස්සේ කියන්නම්.

    සඳුදා සිට බ්‍රහස්පතින්දා වෙනකන් ඔය 18-23ත් අතර උන් තමා ක්ලබ් යන්නේ වැඩිපුරම. කෙල්ලෝ ක්ලබින් යනවා කොල්ලන්ට වඩා. උන් බිවාම බොක හැත්තෑවයි. සිහියක් නෑ සමහර උන්ට හෙලුවෙන් දුවන්නේ පාරවල් වල. උබලට හිතෙනව ඇති යකෝ පොලීසියෙන් නැද්ද කියල, ඉන්නවා මචන්ලා මෙහෙ බීලා දගලන ඒවට අවුලක් නෑ වැඩි උන එවුන්ව ගෙදරටත් ගිහින් දානවා, තව පිස්සු කෙලල අත පය ලෙලි ගහ ගන්න උන්ට බෙහෙත් කරන්න ඇම්බියුලන්ස් පවා තියෙනවා.

    article-2255587-16B59A04000005DC-181_634x723.jpg
    64222.jpg

    SNN2611A--280_1381505a.jpg
    7BpagHZ.jpg

    සෙනසුරාදට ඉරිදට කල්බ් එන්නේ ඩීසන් උන් මචන්..ඔය ලොකු ලොකු උදවිය. සාමාන්යෙන් සැටර්ඩේ නයිට් එකක මේසයක් විකිනෙන්නේ අවම ලක්ෂ 2කට වගේ.. පකිස්තාන් කාරයෝ පන්ජාබි කාරයෝ තමයි මචන් පඩ ෂෝ දාන්නේ ලක්ෂ 5, 6යේ බෝතල් ගන්නේ ගේමක් නැතුව. කෙල්ලොත් එහෙමයි මචන් හිතපන්කෝ ටේබල් එකක කෙල්ලො 5යි කියලා. උන් ගන්නවා බෝතල් 8ක් විතර එකවර,ඔන්න එන්ගලන්ත කෙල්ලෝ බොන විදිහ. කෙල්ලොනම් මචන් ලස්සනයි බොරු කියන්න ඔනේ නෑනේ කල්බ් එකක් ඇතුලට ගියාම එක එක මෝස්තර ආසාවේ බෑ. අවසානෙට කවුරු හරි සෙට් කරගෙන සුව විදින්න යන උනුත් එමටයි.

    bijoux-bar.jpg
    players.jpg
    Bijoux.jpg

    Rep 7+ මචෝ
    සුපිරි විස්තරයක්

    ඔහේ තියෙන ජොබ් කොහොමද බන්?
    තව විස්තර දාන්න.
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,752
    23,437
    113
    ඇමරිකාවේ කැම්පස් ජිවිතේ

    ලොක්කන්ට බොස් කියන්න ඔන නැහැ මිස්ටර් කියලා නම කියලා කතා කරනවා
    ලෙච්චරල්ස්ලාට සර් කතා කරන්නේ ඩොක්ටර් කියලා කතා කරහම ඇති .

    විභාගවලදි සමන්‍යන් ලකුණු කටවත් පෙන්නනේ නැහැ ( මානසික බල පැම් වෙන නිසා )

    ප්‍රොජෙක් සම්මිට් කරන්නේ / වැදගත් පණිවිඩයක් බිල් ගෙවන්නේ / ඔන ඇලර්ට් එකක් හැම වෙලේම ඉන්ටර් නෙට් තෘ තමයි වෙන්නේ .

    සැම ලමයෙක් ම තමන්ගේ නොට්ස් වැඩිදුර ඉගේන ගනෙන තමන්ගේ ලැප් එක ෆොන් එක ටැබ් එක ව් වලින්
    අනික් අයට කොම්පුටර් ලැබ් එක පහසු කම් තියෙනවා
    අවශ්‍ය පොත් තමන්ගේ ලයිබ්‍රියෙන් ලබා ගන්න පුලුවන් . එහෙම නැති එවා වෙන උනිවර් සිටි එකකින් ගන්න පුලුවන් .

    සමන්‍යෙන් හැමොම බැහැලා වැඩ කරනවා හැම තැනම තිතර කතාවෙන්නේ තමගේ ඉගෙනිමට අදාල දෙයක්
    උනිවර්සිටි පොලිසිය නිරන්තරයෙන් වදානයෙන් ඉන්නේ එ අය හරිම හොදයි.

    අලුතින් අපු අය සමහරු බය වෙලා ඉන්නවා එ ඇරෙන්න හැමොම හරිම සුහද ශීලී. දොරවල් අල්ලන් ඉන්නවා යුනිවර් සිටි එක ඩීන් වුනත් අපි එනකන්

    හැමොම අචාර ශිලි සමහර ඇමරිකන් කෙල්ලෝ ඇරෙන්න සමස්තයක් වශ්‍යෙන් හයි හරි වචනයක් කියලා මොනවා හරි උදව්වකති ස්තුති කරන්න අමතක කරන්නේ නැහැ
    ශටල් එක කියලා යුනිවර්සිටි එකෙන් ප්‍රවාහන සෙවය සපයනවා එවල ගියොත් බඩුම තමයි ඉංග්‍රිසි දෙමල හින්දි ස්පැනිශ් ලතින් ජපන් චින කොරියන් ඔක්කොම කතා මික්ස් එකක් වගේ ඇහිලා අපිට ඔලුව රිදෙනවා

    හැමොට ගරුත්වයක් දිලා කතා කරන්නේ සර්, මැඩම් කියලා ටොයිලට් හොදන කෙනාටත් ගරුත්වයකින් උතුව කතා කරනවා

    අබාධිතයන්ට සම තැන සහා ඔවුන් ගැනැ ඉතා ගරුත්වයක් දිලා එයලාගෙන් ගොඩක් වරප්‍රසාද තියෙනවා , ගොඩක් අය පාව්ච්චි කරන්නේ ඉලෙක්‍රික් විල් චෙයා. ඔවුන්ට අයකිරිමකින් තොර වහන පාකින් පහසුකම් ඩිපර්මට් ඇතුලු සියලුම බිල්ඩින් වලට පිවිසිමේ දොරටු ඔටො මැටික් ඩොර් සිසිටම් එක තම්යි තියෙන්නේ,

    තව පඩිපෙල් වල්ට අමතරව එවා යන්න හරියට හදලා තියෙන්නේ

    යුනිවර්සිටි එකේ සති 3 කට වරක් වත් අඩුම ගනේ පාර්ටි එකක් තියෙනව කැම බිම මුසික් නිකන් ගෙම් ශෝ දියෙනවා එවල දින්නම ඉතින් මෙහේ ඇපල් තමයි දෙන්නේ,
    සමන්‍යන් ෆොස් පැල්න් එකකට ගියොත් කැම බ්ලොක් 40 / 80 අතර තියෙනව සෙමෙස්ටර් එකට ගනක් ගෙවලා ඔන තරම් කන්න පුලුවන් එත් එලියට ගෙනියන්න බැහැ.

    ගොඩක් අය යුනිවර් එකේ යන්නේ

    Skateboarding
    one wheel bicycle
    තව අර ඉලෙක්‍රික් එවා මතක නැහැ බන් නම්

    කැම්පස් ජිවිතෙ ඔහොමයි පොඩ්ඩක් ඊට එලියේ පස්සේ කියන්නම් අපි ගියා

    රෙප් 7+ මචන්
    උබ යුනිද ඉන්නෙ ඔහේ?

    තව විස්තර දාහන් මචන් අප් කරල ගමු
     
    Dineth1990

    Well-known member
  • Apr 30, 2014
    756
    249
    63
    එංගලන්තය

    3.රැකියා

    මුලින්ම එංගලන්තේ ඇවිත් රැකියාවක් කරන්න ඔනේ නම් අපි National Insurance Number (NI) කියන එක ලබා ගන්න ඔනේ. අපේ සියලු විස්තර එහි තියෙනවා, ෆෝර්ම් 1ක් පුරවලා යවන්න තියෙන්නේ පස්සේ අපිට අංකයක් ලැබෙනවා ඔන්න ඕකට තමා NI අංකේ කියන්නේ. එදා ඉදන් අපි වැඩ කරන හැම තැනකින්ම ලබා ගත් පඩි, කැපුන ටැක්ස් හැම දෙයක්ම රෙකෝඩ් වෙනවා. ස්ටුඩන්ට් වීසා එකක් නම් තියෙන්නේ සතියට පැය 20 යි තමා උපරිම වැඩ කරන්න පුලුවන්, නැත්තම් ඉතින් ඔනේ තරම් කරන්න පුලුවන්.

    පඩි දෙන ආකාර 2ක් තියෙනවා. අතට දෙනවා කියල සහ NI එකට දෙනවා කියලා. ඔය පකිස්ථාන් ඉන්දියන් තැනක වැඩ කරන්න සෙට් වුනොත් උන් සල්ලි දෙන්නේ අතට එතකොට පැයකට ගෙවන ගාන අඩුයි.. (රු1200 ක් විතර ) හැබයි NI ක හරහා Account 1kta පඩි දාන ආයතනයක් නම් අදාල නගරයට නියම කරලා තියෙන අවම පැයකට ලබා දෙන ගාන දෙන්න ඔනේ. එක අදාල නගරය අනුව වෙනස් වෙනවා (මම ඉන්න නගරේ ru.1450) ගොඩක් ස්ටුඩන්ට් වීසා එන අය කරන්නේ පැය 20ට වඩා වැඩ කරනවා..ඒ කරලා පැය 20ක් NI එකට ගන්නවා, ඉතුරු ටික අතට ගන්නවා.

    මුල්ම ජොබ හොයා ගන්න එක තමා ගේම, කට්ටක් කන්න ඔනේ. රස්තියාදු වෙන්න ඔනේ. පස්සෙ ඉතින් කන්ටැක්ට් හැදෙන නිසා ජොබ් හොයා ගන්න අමාරු නෑ. ඉගෙන ගන්න ආව කෙනෙක්ට KFC, සුපර්මාර්කට් වගේ තැන් වල වැඩ කරන්න පුලුවන්. අපෝ ඒවද කරන්න තියෙන්නේ???? ඔව් බන් ආපු ගමන් computer 1ක් දීලා පුටුවක ඉදන් කරන රස්සා කරන්න වෙන්නේ නෑ.
    මීට වසර 3කට කලින් නම් මෙහෙ ඇවිත් එකෙක් degree 1ක ගොඩ දාගත්තොත් තව අවුරුදු 2ක් PSW වීසා කියල දෙනවා වැඩ කරන්න. හැබැයි අවාසනාවට 2015 කැමරන් කාරයා නීති ගොඩක් වෙනස් කරා දැන් UK එනවා කියන්නෙත් ලොකු ගේමක්. උදාහරනයක්( මම අදුරන මල්ලි කෙනෙක් ඌ ලන්කාවේ ඩිග්‍රියේ මුල් අවුරුදු 2ක කරා ඉතුරු ෆයිනල් කරනන් මෙහෙ එන්න ඔනේ මූ විසා දැම්මා, ඉන්ටවිව් ගියා අන්තිමේට වීසා රිජෙක්ට්, පෙන්නුවෙත් ඔක්කොම ජෙනුයින් ඩොකුයුමන්ට්ස්)

    රස්සා ගත්තොත් ඔක්කොම සමානයි, ඩොක්ටර්ගේ ඉදන් පාර සුද්ද කරන පුද්ගලයා වෙනකම් හැමෝම එකයි. ආයතනයක ගත්තත් මැනේජ් ර් ගේ ඉදන් පිරිසිදු කරන සේවකයා දක්වාම හැමෝම එකයි. නම කියලා කතා කරන්නේ. සර්,මැඩම් කියන කතා නෑ. තමන් කරන්නේ මොකක්ද අභිමානෙන් කරන්න පුලුවන්.

    උදාහරනයක්--රෝහලකට ගියා කියන්නකෝ..... ලන්කාවේ නම් කී දෙනෙක්ගෙ රෙස්පට් බලලද ඩොක්ට හම්බෙන්න ඔනේ.ඒ හම්බෙලත් ඩොකා නිකන් ඉන්නේ ඌ තමා ලොකේ ඉන්න හොදම ඩොක්ටර් කියලා. මෙහෙ ඒකට, ඔන්ලයින් බූක් කරා අදාල දිනය එනකම් ගෙදරට ලියුම් 5ක් වත් එනවා විස්තර කියලා, රෝහලට ගියාම හෝටලයක් වගේ, අනේ මුන් අපිව කලින් දන්නවා වගේ මචන්ලා... පුදුම කරුනාවකින් කතා කරන්නේ යාලුවෝ වගේ. හරි ඩොකා ලගට ගිය කියපන්කෝ හිතා ගන්න බෑ ඩොක්ටර් කෙනෙක්ද කියලා, මොකක්ද කරන්නේ හැම දෙයක්ම විස්තර කරනවා.

    slide_current_students_doctor.jpg

    අපේ උන් ඒකට.. ඇහුවොත් කියයි පන්ඩිත නොවී දෙන බෙහෙත් බොන්න කියලා. ඉතින් බන් ඔහේ සල්ලි ගන්නවනේ???? පිස්සුද ඔක්කොම ෆ්‍රී. අයේ අසනීපයක් හදාගෙන යන්න ඔනේ කියන තරමටම හිතට ප්‍රියයි මචන්. එතකන් මෙහෙ ඩොක්ටස්ලා හෙන පොරවල්. එක්කො ලෝක ප්‍රසිද්ධ පොත් ලියපු එවුන්, නැත්තම් බෙහෙතක් හොයා ගත්තු පොරක් නැත්තම් හොද රිසර්ච් එකක් කරන පොරක් ( අපේ වගේ යුනි එකේ ඉන්න කාලේ ඉදන්ම අනිත් එවුන්ට කුහක කම් කරන කිසි අලුත් දෙයක් නොකර බොරුවට විශ්වවිද්‍යාල වහන්න කැ ගහන ඩොකෙක් උනාම උඩින් යන එවුන් නෙමේ) විකාර ලිවුවද මන්දා... නෑ මචන්ලා ඔය කෑ ගහන වැඩ්ඩො පවුල් පිටින් මෙහෙ ඇවිත් අනේ බල්ලො වගේ ඉන්නවා.

    වාහනයක් කියන එක හැමෝටම තියෙනවා මචන් මොකද මාසේ පඩියෙන් හොද වාහනයක් ගන්න පුලුවන්, තෙල් එහෙමත් ගනන් නෑ. ලන්කාවේ මිලට වඩා පැට්‍රල් ලී. රු 50ක් වැඩි, ඒක මෙහෙ හම්බ කරන විදිහට ගානක් නෙමේ. (පාර ක්ලීන් කරන ටොම් අයියා එනවා හොදා BMW 1කක, අදුම දාගත්තා වැඩ කරා මැනේජ්ර් හම්බුනොත් යු ඕල් රයිට් විලියම් කියල අහුවා වැඩේ කරා ගියා :lol::lol::lol::lol::lol:).

    තව විස්තර පසුවට.....
     
    Last edited:
    • Love
    Reactions: inranasingha

    Iintercooler

    Well-known member
  • Jul 25, 2014
    2,593
    746
    113
    සභාවෙන් අවසරයි ! අද දින මා මෙතනට පැමිණියේ ඉන්දියාව ගැන වදන් පෙලක් ඔබ හමුවේ තැබීමටයි :P .....මම හිටියේ නව දිල්ලියේ.....ලංකාව දහස් ගුණයක් හොඳයි බං ඉන්දියාවට වඩා....එහෙ මිනිස්සු මාරම selfish බං....රික්ෂෝ කාරයෝ තමයි එපාම කරපු උන්....එහේ වාහන එහෙම හෝදන්නේ නෑ බං....වාහන ලාබ නිසා මුං ඒවා ගැන එච්චර හොයන්නේ නෑ....මම නම් ගොඩක්ම දැක්ක විදියට මෙහේ famous bike brand එක තමා royal enfield....කනට බොහොම මිහිරි ශබ්දයක් තමයි ඒවායින් එන්නෙ :rofl::rofl:.....New Delhi වල ගොඩක් හිටියේ සික් ජාතිකයින්.....මුන්ගෙ ළමයි නම් එච්චරම ඉගෙන ගන්න උනන්දුවක් නෑ බං....උන් පොඩි කාලේ ඉඳන් business පැත්තටම තමයි.....ගොඩක් එවුන් හිතන් ඉන්නේ බං හින්දි films වල විදියට ඇත්තට ඉන්න පුළුවන් කියල ...සමහර කඩවල් වල කඩේ දොර අරින්න ඉන්න කොල්ල ඇඳලා ඉන්නව කඩේ අයිතිකාරයටත් වඩා පිස්සු කොර වෙන විදියට....මේ වගේම සිද්දියම තමයි ලංකාවෙත් වැල්ලවත්ත පැත්තෙ එහෙම කොල්ලෝ පාරේ යන්නේ බන් නිකං ෂාරුක් කන්නංගර වගේ.....අන්න ඒ වගේ scene එකක්.....කඩේ වැඩට ගියත් උන් නළුවෝ වගේ තමයි ඉන්න හදන්නෙ....
    New Delhi වල driving ගැන නම් කියල වැඩක් නෑ ...උඹලා හිතනවා නම් ලංකාවේ driving charter කියල,පොඩ්ඩක් එහෙ drive කරලා වරෙන්කො..ලංකාවේ ඩ්‍රයිවර්ලට මල් තියල වඳීන්න හිතෙනවා බං...කුල -මල භේදයත් ටිකක් සැරට තියෙනවා .....උදාහරණයක් විදියට රික්ෂෝ පදින උන් එක්ක ගමන් ගියාට උන්ට කතා කරගත්ත ගාන දෙන්නේ නෑ බං...රුපියල් 5ක් 10ක් අඩුවෙන් තමයි ඒකත් දෙන්නේ සමහර ගෑනු...අරුත් ඉතින් දුන්නු ගාන අරන් යනවා බං...පව් ඉතින්....
    අඩියෙන් අඩියට දොස්තරලා වැහි වහල......ඉන්දියාව ඇතුලේ ගොඩක් famous ලංකාවේ පුද්ගලයො 3දෙනා තමයි රාවණා,සනත් ජයසූරිය,අර්ජුන රණතුංග....මේ 3 දෙනා ගැන නම් හැමෝම දන්නවා....:P
    ලෝකේ වැඩියෙන්ම ස්ත්‍රී දූෂණ වෙන රටවල් අතරින් එකක්නේ ඉන්දියාව..ඒකට ප්‍රධානම හේතුවක් තමයි බන් එහෙ ඉන්න පිරිමි උන් හිතන් ඉන්නේ උන් මාරම වැඩ්ඩෝ කියලා...ඒක උන්ගේ සංස්කෘතිය සහ හින්දි films වලින් උන්ගේ ඔළු වලට පොඩි කාලේ ඉඳලම දාන අදහසක් බං....උන් හිතන හැටි වෙනස් වෙන්න නම් තව සෑහෙන කාලයක් යනවා ...හැබැයි මුන් උන්ගේ පවුල් වල අම්මල,සහෝදරියන්ට එහෙම පට්ට ආදරෙයි...තව එකක්,හින්දි කෙල්ලෝ ටිකක් වසයි... :love::yes:
    ආආආ .........තව චුට්ටෙන් වැදගත්ම දේ අමතක වෙනවා,මෙහෙ ගෑනු අය ඔය ගොන් හින්දි නාට්ටි වල පෙන්නනවා වගේ පැය 24ම සාරි ඇඳන් නෙමෙයි ඉන්නේ,ගෙදර ඉද්දි අඳින්නෙත් මොනව හරි casual ඇඳුමක්,ලංකාවේ වගේ :cool:

    හැබැයි පුතේ මේ මොන මගුලේ ගිහින් කොච්චර ජොලියක් දැම්මත් flight එක ලංකාවට බාද්දී හිතට එන ඒ සතුට නම් කියල නිම කරන්න බෑ බං....
    :yes::yes::yes:

    හැබැයි පුතේ මේ මොන මගුලේ ගිහින් කොච්චර ජොලියක් දැම්මත් flight එක ලංකාවට බාද්දී හිතට එන ඒ සතුට නම් කියල නිම කරන්න බෑ බං....

    meka nam sirama kathawa ban
     
  • Sep 23, 2014
    1,219
    344
    83
    තුම්පනේ
    ඉන්දියන් එවුන්ට ගැහුවොත් අපිටත් ගහන්න පුළුවන් එකම ස්වරූපය නිසා :dull:, හැබැයි මේ දවස් වල attention එක තියෙන්නේ ඉන්දියන් අයට නොවෙයි මුස්ලිම් අයටයි :)
    ඒ කියන්නේ ඔහේ ජාති වාදය වැඩියිද බං...
    UK( newcastle) gana kauruth liyala thiyanawadooo???? mama dannada?

    නැහැ බන් මගේ ළමයට MAC BOOK PRO එකක් අරන් දෙද්දී එයාට අවුරුද්දයි...සින්දු දාල දුන්න..දැන් එයා පුදුම විදිහට IMPROVED ..මම ලංකාවේ
    අම්මට සිරි....:shocked:
    වසර 2කට ආසන්න අත්දැකීමත් සමඟ මට දැනෙන මම දන්න එංගලන්තය පිලිබඳ යමක් කියන්න ඔනේ කියලා අදහස් කරා. හැම කෙනෙක්ටම තේරුම් ගන්න පුලුවන් වෙන්න කොටස් කරල ලිවුවොත් හොදයි කියල හිතනවා.

    1. සමාජීය පරිසරය

    මුලින්ම කියන්නම් මෙහෙ ජීවත් වෙන මිනිස්සු කොයි වගේද කියලා. හැම රටකින්ම සංක්‍රමණය වුන විවිද භෂා කතා කරන හැම වර්ගෙකම උන් ඉන්නවා. සාමාන්‍ය එංගලන්ත සුද්දෙක් ගත්තාම ඌ අපේ ප්‍රමානයම තමා මහ ලොකු උසකුත් නෑ මිටිත් නෑ. උන් හරි කැමති උන් හරි මහත්මා ගති තියෙන උන් කියල පෙන්නන්න

    පාරේ යද්දි වේවා බස් එකක යද්දි වෙවා සොරි තැන්කිව් තමා කටේම තියෙන්නේ. හැබැයි උන් පස්සට හිනා වෙන ජාතියක් පුදුම ආත්මාර්තකාමී. උදාහරනයක් ලෙස පාරේ එකෙක් මැරෙන්න පන ඇද ඇද හිටියත් ඇම්බියුලන්ස් එකකට කතා කරනවා ඇරෙන්න ලගටවත් යන්නේ නෑ.

    ප්‍රාන්ත වලට ආවේනික භාෂා විලාසයන් තියෙනවා මචන්ලා. ඊට ගැලපෙන සමාජීය රටාවත් වෙනස් වෙන්න පුලුවන්.
    ගෙවල් දොරවල් ගත්තොත් ඔය ලන්කාවේ තියෙන ෆ්ලැට් වගේ තම්යි.. ඔක්කොම එක වගේ.හැබැයි 800, 900 ගනන් වල හදපුවා ලොකු මිදුලක් නෑ පිටිපස්සක් නෑ.

    522100-System__Resources__Image-572751.jpg

    අල්ලපු ගෙදර එකාව දන්නේ නෑ. ගෙදරක මාසේ කුලිය ලන්කාවේ මුදලින් 140000 ක් වගේ වෙනවා. ඒ අතින් ගත්තාම ගෙවල් දොරවල් අතින් ලන්කාව ගොඩක් පෝසත් මචන්ලා. ලස්සන මිදුලක් තියෙන මන්දිර නැතුවාම නොවේ හැබැයි විරලයි

    දරුවන් සහ දෙමාපිය සම්බන්දතා නම් කුජීතයි. අවුරුදු 16 උනා කියන්නේ හිතු මතේ ජීවිත.
    අම්මට තාත්තට බොයි ප්‍රෙන්ඩ් කෙනෙක් ගර්ල්ප්‍රෙන්ඩ් කෙනෙක් ඉන්න එක මෙහෙ උන්ට ප්‍රශ්න නෙමේ මචන්ල, ඉතින් දරුවො ගැන අහන්න දෙයක් නෑනේ.. හොද ලස්සනට ජීවත් වෙන පවුල් තියෙනවා හැබැයි 0.01% ක් වගේ ඒ තරමට විරලයි.

    සිගරට් අරක්කු කියන ඒවා කෑම කනවටත් වඩා පාවිච්චි කරනවා. මට මේ කාලෙට බොන්නේ නැති කෙල්ලෙක් හෝ කොල්ලෙක් හමු වී නැති බව කරුනාවෙන් සලකන්න. ඒ තරමට බෙබාලා.. ඔය හෙල්ත් ඇප්ලිකේෂන් තියෙනව, ඒවගේ තියෙන්නේ අරක්කු පොඩඩක් බොනවද ගොඩක් බොනවද කියලා( යුනිට් ගාන ) බොන්නේ නෑ කියල ඔප්ෂන් එකක් නෑ. දැන් උබලට හිතෙනවා ඇති කොච්චර බොනවද කියලා, නැ මචන්ලා ඔය හිතනවටත් වඩා උන් බොනවා. මෙහෙ ගෑනු මචන් බොන අතින් පිරිමින්ට දෙවනි නෑ. පස්සේ තේරෙයි ඇයි එහෙම කියන්නේ කියලා.

    මම ඉන්න සිටි එක තමා යූකේ වල නයිට් ලයිෆ් එකට සුපිරිම, රාත්‍රී සමාජ ශාලා අඩියෙන් අඩියට.. රෑට ලන්කාවේ එකෙක් පාන් ගන්න කඩේට යනවා වගේ මෙහෙ උන් යන්නේ ක්ලබ්න්. මොකද හම්බ කරන එක ඉතුරු කරගන්න සුද්දෝ දගලන්නේ නෑ බන් අපි වගේ.. (හැබැයි රට රටවල් වල සවාරි යන්න උන් එකතු කරනවා).ඉතුරු කරන්නේ නැත්තේ ඇයි කියල පස්සේ කියන්නම්.

    සඳුදා සිට බ්‍රහස්පතින්දා වෙනකන් ඔය 18-23ත් අතර උන් තමා ක්ලබ් යන්නේ වැඩිපුරම. කෙල්ලෝ ක්ලබින් යනවා කොල්ලන්ට වඩා. උන් බිවාම බොක හැත්තෑවයි. සිහියක් නෑ සමහර උන්ට හෙලුවෙන් දුවන්නේ පාරවල් වල. උබලට හිතෙනව ඇති යකෝ පොලීසියෙන් නැද්ද කියල, ඉන්නවා මචන්ලා මෙහෙ බීලා දගලන ඒවට අවුලක් නෑ වැඩි උන එවුන්ව ගෙදරටත් ගිහින් දානවා, තව පිස්සු කෙලල අත පය ලෙලි ගහ ගන්න උන්ට බෙහෙත් කරන්න ඇම්බියුලන්ස් පවා තියෙනවා.

    article-2255587-16B59A04000005DC-181_634x723.jpg
    64222.jpg

    SNN2611A--280_1381505a.jpg
    7BpagHZ.jpg

    සෙනසුරාදට ඉරිදට කල්බ් එන්නේ ඩීසන් උන් මචන්..ඔය ලොකු ලොකු උදවිය. සාමාන්යෙන් සැටර්ඩේ නයිට් එකක මේසයක් විකිනෙන්නේ අවම ලක්ෂ 2කට වගේ.. පකිස්තාන් කාරයෝ පන්ජාබි කාරයෝ තමයි මචන් පඩ ෂෝ දාන්නේ ලක්ෂ 5, 6යේ බෝතල් ගන්නේ ගේමක් නැතුව. කෙල්ලොත් එහෙමයි මචන් හිතපන්කෝ ටේබල් එකක කෙල්ලො 5යි කියලා. උන් ගන්නවා බෝතල් 8ක් විතර එකවර,ඔන්න එන්ගලන්ත කෙල්ලෝ බොන විදිහ. කෙල්ලොනම් මචන් ලස්සනයි බොරු කියන්න ඔනේ නෑනේ කල්බ් එකක් ඇතුලට ගියාම එක එක මෝස්තර ආසාවේ බෑ. අවසානෙට කවුරු හරි සෙට් කරගෙන සුව විදින්න යන උනුත් එමටයි.

    bijoux-bar.jpg
    players.jpg
    Bijoux.jpg

    තව විස්තර පසුවට දෙන්නම් මචන්ලා...
    එල එල මචන්..... රෙප්+++++
    ඇමරිකාවේ කැම්පස් ජිවිතේ

    ලොක්කන්ට බොස් කියන්න ඔන නැහැ මිස්ටර් කියලා නම කියලා කතා කරනවා
    ලෙච්චරල්ස්ලාට සර් කතා කරන්නේ ඩොක්ටර් කියලා කතා කරහම ඇති .

    විභාගවලදි සමන්‍යන් ලකුණු කටවත් පෙන්නනේ නැහැ ( මානසික බල පැම් වෙන නිසා )

    ප්‍රොජෙක් සම්මිට් කරන්නේ / වැදගත් පණිවිඩයක් බිල් ගෙවන්නේ / ඔන ඇලර්ට් එකක් හැම වෙලේම ඉන්ටර් නෙට් තෘ තමයි වෙන්නේ .

    සැම ලමයෙක් ම තමන්ගේ නොට්ස් වැඩිදුර ඉගේන ගනෙන තමන්ගේ ලැප් එක ෆොන් එක ටැබ් එක ව් වලින්
    අනික් අයට කොම්පුටර් ලැබ් එක පහසු කම් තියෙනවා
    අවශ්‍ය පොත් තමන්ගේ ලයිබ්‍රියෙන් ලබා ගන්න පුලුවන් . එහෙම නැති එවා වෙන උනිවර් සිටි එකකින් ගන්න පුලුවන් .

    සමන්‍යෙන් හැමොම බැහැලා වැඩ කරනවා හැම තැනම තිතර කතාවෙන්නේ තමගේ ඉගෙනිමට අදාල දෙයක්
    උනිවර්සිටි පොලිසිය නිරන්තරයෙන් වදානයෙන් ඉන්නේ එ අය හරිම හොදයි.

    අලුතින් අපු අය සමහරු බය වෙලා ඉන්නවා එ ඇරෙන්න හැමොම හරිම සුහද ශීලී. දොරවල් අල්ලන් ඉන්නවා යුනිවර් සිටි එක ඩීන් වුනත් අපි එනකන්

    හැමොම අචාර ශිලි සමහර ඇමරිකන් කෙල්ලෝ ඇරෙන්න සමස්තයක් වශ්‍යෙන් හයි හරි වචනයක් කියලා මොනවා හරි උදව්වකති ස්තුති කරන්න අමතක කරන්නේ නැහැ
    ශටල් එක කියලා යුනිවර්සිටි එකෙන් ප්‍රවාහන සෙවය සපයනවා එවල ගියොත් බඩුම තමයි ඉංග්‍රිසි දෙමල හින්දි ස්පැනිශ් ලතින් ජපන් චින කොරියන් ඔක්කොම කතා මික්ස් එකක් වගේ ඇහිලා අපිට ඔලුව රිදෙනවා

    හැමොට ගරුත්වයක් දිලා කතා කරන්නේ සර්, මැඩම් කියලා ටොයිලට් හොදන කෙනාටත් ගරුත්වයකින් උතුව කතා කරනවා

    අබාධිතයන්ට සම තැන සහා ඔවුන් ගැනැ ඉතා ගරුත්වයක් දිලා එයලාගෙන් ගොඩක් වරප්‍රසාද තියෙනවා , ගොඩක් අය පාව්ච්චි කරන්නේ ඉලෙක්‍රික් විල් චෙයා. ඔවුන්ට අයකිරිමකින් තොර වහන පාකින් පහසුකම් ඩිපර්මට් ඇතුලු සියලුම බිල්ඩින් වලට පිවිසිමේ දොරටු ඔටො මැටික් ඩොර් සිසිටම් එක තම්යි තියෙන්නේ,

    තව පඩිපෙල් වල්ට අමතරව එවා යන්න හරියට හදලා තියෙන්නේ

    යුනිවර්සිටි එකේ සති 3 කට වරක් වත් අඩුම ගනේ පාර්ටි එකක් තියෙනව කැම බිම මුසික් නිකන් ගෙම් ශෝ දියෙනවා එවල දින්නම ඉතින් මෙහේ ඇපල් තමයි දෙන්නේ,
    සමන්‍යන් ෆොස් පැල්න් එකකට ගියොත් කැම බ්ලොක් 40 / 80 අතර තියෙනව සෙමෙස්ටර් එකට ගනක් ගෙවලා ඔන තරම් කන්න පුලුවන් එත් එලියට ගෙනියන්න බැහැ.

    ගොඩක් අය යුනිවර් එකේ යන්නේ

    Skateboarding
    one wheel bicycle
    තව අර ඉලෙක්‍රික් එවා මතක නැහැ බන් නම්

    කැම්පස් ජිවිතෙ ඔහොමයි පොඩ්ඩක් ඊට එලියේ පස්සේ කියන්නම් අපි ගියා

    එල එල රෙප් ++
     
    • Like
    Reactions: freak88

    Iintercooler

    Well-known member
  • Jul 25, 2014
    2,593
    746
    113
    Thailand

    ඔන්න එහෙනම් මාත් ගොඩක් කල් හිටපු රට ගැන විස්තර ටිකක් දැන්නම්., ඒ රට තමයි තායිලන්තය..

    තායිලන්තය කියපු ගමන් ඉතින් අපිට මතක් වෙන්නේ බඩු නේ.. මොන බඩු ද කියල අමුතුවෙන් කියල දෙන්න ඕනේ නැනේ., ඕකට වැඩිය ගොඩක් දේවල් තියනවා තායිලන්තය ගැන කතා කරන්න..

    1. මෙහෙ මිනිස්සු මෙහෙ ඉන්න රජාට පුදුම ගොඋරවයක් තියෙන්නේ.. හැම කඩයකම, පාරවල් වල දකින දකින හැම තැනකම වගේ රජ පවුලේ පින්තුරයක් තියනවා විශේෂයෙන් රජාගේ. ප්‍රසිද්දියේ රජ පවල ගැන කතා කරන්නේ නෑ. දේශපානය කරන අයත් රජට විරුද්ද වෙන්නේ නැතිලු

    2. මෙහෙත් ඉන්නවා කළු මිනිස්සු හා සුදු මිනිස්සු.. කළු එවුන් තමි කලින් ඉදල තියෙන්නේ., එත් දැන් නම් සුදු එවුන් වැඩි මොකද ඉපදුන ගමන් එන්නතක් ගහන කතාවක් තියනවා (හරියටම දන්නේ නෑ ඒ ගැන) චීන තායි කාරයෝ තමයි උන්.

    3. මිනිස්සු නම් පට්ට විදිහට ජාතිවාදය තියනවා.. කළු මිනිස්සු හොද රැකියා වල නෑ. මුර රස්සාව.. කුලී රථ පදවන්නෝ වගේ තමයි ගොඩක් උන් කරන්නේ., අනිත් එවුන් ගොවිතැන් වගේ., ලොකු තැන වල ඉන්නේ සුදු එවුන්. කළු එවන්ට මර කැපිල්ලක් තොන්නේ.. ලග ඉඩගන්නවටවත් කැමති නෑ සමහර එවුන්.

    ලංකාව ඉන්දියාව වගේ රටවල් වල මිනිස්සුන්ට වැඩිය කැමති නෑ. සමහර එවුන් කඩවල් වලට ගිහාම බඩු දෙන්නේ නෑ. අහක බලා ගන්නවා.

    සුද්දොන්ට නම් පුක උනත් දෙන සීන් එකේ ඉන්නේ (හැමෝම නෙමේ ගොඩක් එවුන්)

    4. කෑම ගැන කියනවා නම් ගොඩක් තායි කෑම පට්ට ගදයි, කන්න අමාරුයි., එත් ගොඩක් කම තියනවා අපිට කන්න පුළුවන්., කන්න පුළුවන් ඒවා නම් පට්ට රහයි.,

    5. ගොඩක් අය හිතන් ඉන්නේ සංචාරක කර්මන්තෙන් තමයි තායිලන්තය දියුණු වෙලා තියෙන්නේ කියල., එත් එක වැරදි., සංචාරක කර්මන්තෙන් හම්බෙන්නේ රටේ අදායමෙන් 10% කට අඩු අගයක්,. පිට රට කර්මාන්ත සැහෙන්න තියනවා.. ඒවගෙන් තමයි ගොඩක් ම අදායමක් ලබන්නේ

    තව ගොඩක් දේවල් තියනවා කියන්න.. මතක් වෙන්නේ නෑ එක පාර., ඕනේ නම් අහපල්ලා.,

    සතියකට දෙකකට බැංකොක් සවාරි යන යට පෙන්නේ නැති ගොඩක් දේවල් තියනව දැන ගන්න
     
    ela