පිටසක්වලයෝ ලංකාවට එයිද?

තාම ලංකාවට අපි දැනුවත්ව පිටසක්වලයො ඇවිල්ල නැහැනෙ. අපි මේ කියන්නෙ වැරදිලාවත් පිටසක්වලයො ලංකාවට එන්න ඕන නැත්තෙ ඇයි කියලයි. පිටසක්වල ජීවියො කොහොමත් කැමති වෙන එක්ක නැහැ තමුන්ටම කෙලෝන එකාව තමුන්ව පාලනය කරන්න යවන, අකුරට වැඩ කියලා වැඩ නොකරන මිනිස්සු ඉන්න රටකට එන්න. ඒත් අපි මේ කියන්නෙ පිටසක්වල ජීවියො ලංකාවට ආවොත් එයාලට වෙන්න පුළුවන් අකටයුතුකම්. මේ අකටයුතුකම්වලට මුහුණ දෙනව කියන්නෙ පිටසක්වලයෙකුටවත් දරාගන්න බැරි නල්ලමලේ වැඩක් නිසා පිටසක්වලයො මෙහෙ නේනවා නම් තමයි හොඳ.

1. බදු

අපිට ඉන්නවනෙ බදු ඇමති කෙනෙක්. සොරි එයාට ප්‍රසිද්ධියෙ කියන්නෙ මුදල් ඇමති කියල. එයා මිනිස්සු දකුණට හැරෙනකං බලං ඉන්නෙ දකුණු බද්ද කියල එකක් ගහන්න. එයා දැනගත්තොත් පිටසක්වලින් ආවැයි කියල පිටසක්වල බද්ද කියල එකක් ගහනව ෂුවර්. පැමිණීම නොමිලේ කියල පිටත්වීමට රෙද්දෙ අසූචි පිටවෙන බද්දක්. අසූචි පිට කරන්නත් බයයිනෙ. ගහයි පිට ලෝකවල අසූචි දානවට බද්දකුත්
2. ගල්කිස්සෙ ගල් අස්සේ

හිතුවෙ නරක සීන් එකක් කියලද?

අපි කියන්නෙ මේ ටුවරිසම් සම්බන්ධ සීන් එකක්. එහෙ මූදු නැහැනෙ. ඉතිං උන් මෙහෙ ආවම ඉමක් නොපෙනී වතුර තියෙනකොට ෆුල් ආතල් නිසා මුහුද ගාව ගැවසෙන්න තියෙන ඉඩකඩ වැඩියි. ඒ හරියෙත් ඉන්නවනෙ අමුතු ඇම්ඩන් අයියලා. පොරවල් ටික සෙට්වෙලා ගල්කිස්සෙ ගල් පෙන්නලා සීගිරිය කියලා, අර යන්නෙ කාශ්‍යප රජ්ජුරුවො කියල හිඟාකන සීයෙක්ව පෙන්නල සල්ලි මවාගත්තොත් (එයාලා ගාව සල්ලි නැහැනෙ. මවල තමයි දෙන්න වෙන්නෙ) ඒත් පුදුම වෙන්න දෙයක් නෑ.
3. කොත්තු

කොත්තු කියන්නෙ අපේ ජාතික ආහාරෙනෙ. ඒත් ඉතිං ජාතික ආහාරෙ කියල නෑ. කාලා පැයෙන් බඩ ගිගුම් දෙන්න ගන්නව. සමහර කොත්තු තියෙනව කොමොඩ් එකේ වාඩි වෙලා කන්න ගන්න ඕන ඒවා. අපේ එකෙක් ඉන්නව ඌ හන්දියෙන් කොත්තුව කන්නෙ හැම මාසෙම හතරවෙනි සිකුරාදට බඩ විරේක වෙන්න. ඉතිං ඔය විදියට කොත්තු කන රටක් දිහා බලලා ඒලියන් අයියල කොත්තුවක් දාගෙන කෑවොත් ෂල්ලි තමයි ආ…
4. සුරාජ් එක්ක තග් ලයිෆ්
සුරාජ් කියන්නෙ අපේ රටට පහළ වෙච්ච දක්ෂ තරුණයෙක්. පොර මුල් දවස්වල කරපු මියුසික් නං එච්චර හරි නෑ. ඒවයින් සමාජ ප්‍රශ්න තමයි කතා කළේ. ඒකට දැන්. සංගිස්කුරුතිය කඩනවා, මුල් සිඳිනවා, සිල් බිඳිනවා, රැස් දානවා එක විකාරයයි. පොරට ලස්සනට හණ ගහපු හරකෙක් හරි කමක් නෑ ට්‍රෙන්ඩ් වෙයි කියල හිතුනොත් කරනව වීඩියෝ. ඉතිං හිතාගන්න පුළුවන්නෙ පොරගෙ ඊළඟ වීඩියෝ එකේ අඩ නිරුවත් කාන්තාවන් සමග ෆීචර් කරන ඔලුවෙන් ඒරියල් දෙකක් ආපු කොල පාට කොට ඩයල් එක කවුද කියලා.
5. එන්සුයි
රියල් වර්ල්ඩ් ප්‍රශ්නවලට එලෝ මෙලෝ නැති උත්තර දෙන ඩෑල් එකක් ඉන්නව අපේ රටේ. ඔරලෝසුවෙ කටු කැරකෙන් නැත්තං බැටරි නොදා ඔරලෝසුව විකුණපු කඩේ එකාගෙ පැත්ත බලාගෙන කකුල යටින් මතුර මතුර චූ කරපං වගේ අයිඩියාස් තමයි පොර ගාව තියෙන්නෙ. පින්තූර බිස්නස්, පිළිම බිස්නස් වගේ ඒවත් කරන නිසා පොරට මේ වගේ අමුතු ඩෑල්ස් එකක් සෙට් වුනොත් ඊළඟ පොත ගහන්නෙ ඒලියන් මල්ලිව යාලුකරගන්න කෙටි ක්‍රම 35ක් කියල අමුතුවෙන් කියන්න ඕන නැහැනෙ යාලෝස්.
6. ෆිල්ම්
පිටසක්වල ජීවියයි පැංචො විසිහතයි, අයියයි මමයි ඉත්තෑවයි වගේ සිනමා නිර්මාණ තියෙනවනෙ අපේ රටේ. අපේ රටේ සිනමා රැළි තියෙනවා. නළලෙ ඉරි තුන ගහල කකුල් දෙකෙන් යන අලි රැල්ල, පිලිකා හැදිලා ආදරේ මිස්වෙන පිලිකා රැල්ල, ඒලියන් මල්ලිලා එක්ක කොල්ලො වෙලේ නටන ඒලියන් රැල්ල වගේ ඒවා දැකලා උන්ට වහකන්න හිතෙයි. ඉතිං එපා කියන්නද? මොකෝ… අපිටත් වහකන්න හිතිල තියෙන එකේ උන්ට උන්ගැන එහෙම එකක් හැදුවම කොහොම හිතෙයිද?
7. ජාත්‍යන්තර තෑග්ගක්
අර පීකේ ආවට සාමාන්‍යයෙන් පිටසක්වල බුවාස්ලා තනියම එන්නෙ නැහැනෙ. හදිස්සියෙවත් ඕකුන් ලංකාවට ආපු කාලෙක නිකරගුවාවෙන් හරි රජෙක් මෙහෙ ආවොත් අපි ජනාධිපති මහත්තයා හුටුස් ගාලා දේවි ඒලියන් පැටියෙක්ව ජාත්‍යන්තර ත්‍යාගයක් විදියට. කාලා වරෙන්කො ඉතිං. පීරිසියෙ ආපු අනිත් එවුන් මෙහෙ ඉද්දි එකෙක් පලයංකො රුසියාවෙ. අනික පුඩින් මාමා දැන් ඩොලර් එකත් බස්සන්න කියල හදන්නෙ. දන්නවනෙ මීට කලින් ඩොලර් බස්සලා තෙල් අංකල්ලට සිද්ධ වෙච්ච අකරතැබ්බ.
අනිවා එකෙන් උස්සන ලද්දකි

තාම ලංකාවට අපි දැනුවත්ව පිටසක්වලයො ඇවිල්ල නැහැනෙ. අපි මේ කියන්නෙ වැරදිලාවත් පිටසක්වලයො ලංකාවට එන්න ඕන නැත්තෙ ඇයි කියලයි. පිටසක්වල ජීවියො කොහොමත් කැමති වෙන එක්ක නැහැ තමුන්ටම කෙලෝන එකාව තමුන්ව පාලනය කරන්න යවන, අකුරට වැඩ කියලා වැඩ නොකරන මිනිස්සු ඉන්න රටකට එන්න. ඒත් අපි මේ කියන්නෙ පිටසක්වල ජීවියො ලංකාවට ආවොත් එයාලට වෙන්න පුළුවන් අකටයුතුකම්. මේ අකටයුතුකම්වලට මුහුණ දෙනව කියන්නෙ පිටසක්වලයෙකුටවත් දරාගන්න බැරි නල්ලමලේ වැඩක් නිසා පිටසක්වලයො මෙහෙ නේනවා නම් තමයි හොඳ.

1. බදු

අපිට ඉන්නවනෙ බදු ඇමති කෙනෙක්. සොරි එයාට ප්‍රසිද්ධියෙ කියන්නෙ මුදල් ඇමති කියල. එයා මිනිස්සු දකුණට හැරෙනකං බලං ඉන්නෙ දකුණු බද්ද කියල එකක් ගහන්න. එයා දැනගත්තොත් පිටසක්වලින් ආවැයි කියල පිටසක්වල බද්ද කියල එකක් ගහනව ෂුවර්. පැමිණීම නොමිලේ කියල පිටත්වීමට රෙද්දෙ අසූචි පිටවෙන බද්දක්. අසූචි පිට කරන්නත් බයයිනෙ. ගහයි පිට ලෝකවල අසූචි දානවට බද්දකුත්
2. ගල්කිස්සෙ ගල් අස්සේ

හිතුවෙ නරක සීන් එකක් කියලද?

අපි කියන්නෙ මේ ටුවරිසම් සම්බන්ධ සීන් එකක්. එහෙ මූදු නැහැනෙ. ඉතිං උන් මෙහෙ ආවම ඉමක් නොපෙනී වතුර තියෙනකොට ෆුල් ආතල් නිසා මුහුද ගාව ගැවසෙන්න තියෙන ඉඩකඩ වැඩියි. ඒ හරියෙත් ඉන්නවනෙ අමුතු ඇම්ඩන් අයියලා. පොරවල් ටික සෙට්වෙලා ගල්කිස්සෙ ගල් පෙන්නලා සීගිරිය කියලා, අර යන්නෙ කාශ්‍යප රජ්ජුරුවො කියල හිඟාකන සීයෙක්ව පෙන්නල සල්ලි මවාගත්තොත් (එයාලා ගාව සල්ලි නැහැනෙ. මවල තමයි දෙන්න වෙන්නෙ) ඒත් පුදුම වෙන්න දෙයක් නෑ.3. කොත්තු