පිටසක්වල ආක්‍රමණයක්

Walter Hartwell White

Well-known member
  • Sep 30, 2020
    2,621
    8,683
    113
    67
    Albuquerque, New Mexico
    ඉලුෂන් එකක්, හඳ පරිභ්‍රමණය වෙනවා නේ, ඉතින් මේක රෙකෝඩ් කරපු එකාගේ කැමරා එකේ ලෙන්ස් එකේ තියෙන දූවිලි අංශු දෙකක් පේන්නේ හඳේ සරුංගල් අරිනවා වගේ, පසුබිම එක්ක එක ඩොට් එකක් පෙන්නේ නැතිව ගියා.

    දැන් මේක UFO එකක් වෙන්න ඇති කියල හිතල සයිස් එක බැලුවොත්, අඩුම ගානේ කිලෝමීටර 200ක් වත් විශාල යානාවක් වෙන්න ඕන 🙃