අර එකෙක් හිටිය නේහ් ඌ පිටසක්වල ඉඳං ආවෙ කියාගෙන. ඉස්සරහට වෙන දේවල් කිය කිය. උගෙ නම මතක නෑ. කෝ බං ඒකා?
rukshrulz Well-known member Jul 16, 2013 9,936 16,956 113 Colombo Mar 28, 2022 #1 අර එකෙක් හිටිය නේහ් ඌ පිටසක්වල ඉඳං ආවෙ කියාගෙන. ඉස්සරහට වෙන දේවල් කිය කිය. උගෙ නම මතක නෑ. කෝ බං ඒකා? Reactions: NRTG and kinkon
Amez Well-known member Nov 18, 2017 1,867 1,355 113 Mar 28, 2022 #2 ඒක active කරන්න පොංනම්බරයක් නෑ බං. දැන් අකවුන්ට් එකයි තියෙන්නේ Reactions: reddeckuka, Candid-B, NRTG and 3 others
sachith19920726 Well-known member Jan 20, 2011 35,673 11,512 113 34 Crynet Solutions Mar 28, 2022 #3 ඔරියන් කැ*යා Reactions: dilan_randika, NRTG and kinkon
Stimulus mind Well-known member Feb 27, 2021 30,990 152,988 113 Mar 28, 2022 #4 පිටසක්වළත් කරන්ට් එක නැතුව ඇති. ඉතින් කොහමද එළකිරි එන්නේ. සර්ගෙ හඩ විශ්වය පුරා විහිදී ගියා කියන්නේ කට කහනවටයැ. Reactions: fallend, TonyMontana83, NRTG and 2 others
පිටසක්වළත් කරන්ට් එක නැතුව ඇති. ඉතින් කොහමද එළකිරි එන්නේ. සර්ගෙ හඩ විශ්වය පුරා විහිදී ගියා කියන්නේ කට කහනවටයැ.
rukshrulz Well-known member Jul 16, 2013 9,936 16,956 113 Colombo Mar 28, 2022 #5 sachith19920726 said: ඔරියන් කැ*යා Click to expand... anna hari. ඔරියන්තුමා Reactions: NRTG
SupiriKollek Well-known member Aug 30, 2021 3,361 5,968 113 Mar 28, 2022 #6 Uwa Ban kala neda Reactions: NRTG and Stimulus mind
rukshrulz Well-known member Jul 16, 2013 9,936 16,956 113 Colombo Mar 28, 2022 #7 SupiriKollek said: Uwa Ban kala neda Click to expand... ai e? Reactions: NRTG
PHBhagya Well-known member Feb 26, 2020 25,066 3 118,707 113 Gampaha Mar 28, 2022 #8 ඔරායන් තුමා, ඇමේසියගෙ නිවුන්න... Reactions: fallend, NRTG, Stimulus mind and 2 others
kinkon Well-known member Aug 5, 2007 115,957 2 116,060 113 Kandy ♕ පතිරූප දේස වාසෝ Mar 28, 2022 #9 Reactions: fallend, NRTG, Stimulus mind and 1 other person
Amith0424 Well-known member Oct 27, 2010 14,289 24,468 113 ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷 Mar 28, 2022 #10 Amez said: ඒක active කරන්න පොංනම්බරයක් නෑ බං. දැන් අකවුන්ට් එකයි තියෙන්නේ Click to expand... රසබර කතාවක් කියහන්කො, හුඟ කාලෙකින් කියෙව්වෙ නෑ.. දොස්තර කාලෙ එකක්. Reactions: NRTG, Stimulus mind and kinkon
Amez said: ඒක active කරන්න පොංනම්බරයක් නෑ බං. දැන් අකවුන්ට් එකයි තියෙන්නේ Click to expand... රසබර කතාවක් කියහන්කො, හුඟ කාලෙකින් කියෙව්වෙ නෑ.. දොස්තර කාලෙ එකක්.
NRTG Well-known member Oct 19, 2019 41,077 198,545 113 Colombo, Sri Lanka Sep 2, 2022 #11 Reactions: TCB Rox, Arumbaya De Almeida, fallend and 5 others
fallend Well-known member Aug 23, 2008 1,805 6,937 113 Kandy Sep 2, 2022 #12 ඔරිං බ්රෝ Reactions: kinkon, NRTG and Stimulus mind
BINGU_PUTHA Well-known member Apr 26, 2013 12,108 5,914 113 canada Sep 2, 2022 #13 එක පාරක් ඔරියන්ව expose කරලා තිබ්බ. මට මතක හැටියට facebook එකෙත් හිටියා ඒ වගේම එකක් . එකෙන් හොයා ගත්තේ Reactions: fallend, TonyMontana83, NRTG and 2 others
එක පාරක් ඔරියන්ව expose කරලා තිබ්බ. මට මතක හැටියට facebook එකෙත් හිටියා ඒ වගේම එකක් . එකෙන් හොයා ගත්තේ