පිටසක්වල ජිවින්ට සිංහලෙන් ආචාර කිරීම

pavithra_uk

Well-known member
  • Oct 6, 2009
    53,565
    22,260
    113
    Gotland
    ඔකේ තව යානයක් 2016 ද කොහෙද යවනවලු. දැන් මෙමරි කැපසිටි වැඩි නිසා වචන ගානක්ම යවන්න පුළුවන්. එකට ලංකාවෙන් දෙන්නේ පහත වචන වේ.

    1. සුබ අනාගතයක්
    2. ආසියාවේ ආස්චරිය
    3. යුද්දේ දිනුවනේ
    4. .................. (මහජනතාවට යෝජනා කිරීමට අවස්තාව ලබාදී තිබේ)