පිටසක්වල ජීවියෙක්

Mr Bump

Member
Oct 26, 2015
435
104
0
පිටසක්වල ජීවියෙක්

පිටසක්වල ජීවියෙක් කැලිෆෝනියා අහසෙන් මිහිකතට පතිතවෙයි ?(වීඩියෝ සහ ඡායාරූප)


11111111111111111111111111.jpg



පසුගිය දින කැලිෆොනියාව අහසේ විශාල එළියක් සමඟ යානයක් මෙන් යමක් අහසේ විශාල එළියක් විහිදුවාලමින් ගමන් කරන අයුරු එම ප්‍ර දේශයේ කාන්තාවක විසින් දැක තිබෙනවා.

ඊට සුළු මොහොතකට පෙර එම යානය මෙන් වස්තුව පිපිරීගොස් ඇති බවත්, එම පිපිරීමෙන් අනතුරුව යානයෙන් යම්කිසි ද්‍රව්‍යයන් කිහිපයක් බිමට පතිත වනු ඇය දුටු බවත් ඇයගේ ෆේස්බුක් ගිණුමේ සටහන් කර ඇත.

ඉන් අනතුරුව Gianna Peponis නම් වූ ඇයට අවට විපරම් කළ බැලු අවස්ථාවේදී පිටසක්වල ජීවියෙකු මෙන් ශරීරයක් ඇති සිරුරක් දැකගන්නට ලැබී තිබෙනවා.

එය ඡායාරූප ගෙන ඇය විසින් ෆේස්බුක් ගිණුමේ පළකර තිබෙනවා.

කෙසේ වෙතත් මෙම සත්වයා පිටසක්වල ජීවියෙකු විය හැකි බවට මේ වන විට විශාල සැකයක් මතුව ඇති බවට වාර්තා වෙනවා.

Gianna Peponis නම් අදාල කාන්තාව එම සිරුරේ ඡායාරූප ෆේස්බුක් ගිණුමේ පළ කර තිබූ අයුරු පහතින්.






22.png


33.png


giapost1.png