මාත් දැක්කෙ නැහැ බං..ඔය එකෙක්වත් දකින්න නැතුව ඇති.. ඇට නැති දිවනේ බං..








වැඩේ කියන්නේ මෙයාල සාක්ෂි ටික බලපුවම මට මන් බලපු ෆිල්ම් මතක් වෙන එකනේ.. එක්කෝ මෙයාල ෆිල්ම් එකක රගපානව එහෙම නැත්තන් ෆිල්ම් හදපු අය පිටසක්වල ජීවින්![]()



khmda transfomer film eke wage wunoth




jangi dalada danne na neda?

sira bunz dakinakam sure nee..![]()
OrionThuma gen ahala balapan..![]()


පූස්;14019826 said:Area 51 එකේ කලින් හම්බ වෙච්ච පිටසක්වළ ජීවින්ට ඔය දැන් වෙන සිද්දි පටන් ගන්නවත් එක්කම කෝමා එකෙන් මිදුනලු.![]()


oya ehema ne neda![]()

apoo nah ..oya ehema ne neda![]()



මෙයාව දැක්කේ නෑ කියල පහුගිය දවස්වල අපේ DjSunimal මහත්තයා thread එකක් දාගෙනම හෙව්වා නේද?![]()

පූස්;14019826 said:Area 51 එකේ කලින් හම්බ වෙච්ච පිටසක්වළ ජීවින්ට ඔය දැන් වෙන සිද්දි පටන් ගන්නවත් එක්කම කෝමා එකෙන් මිදුනලු.![]()






අඩේ ඒලියන් කෙල්ලො ලස්සනද දන්නෑ නේද බං..




paw ithin anith unge hama yaddi uge nama yanawaneමෙයාව දැක්කේ නෑ කියල පහුගිය දවස්වල අපේ DjSunimal මහත්තයා thread එකක් දාගෙනම හෙව්වා නේද?![]()

මුන් දැම්මම හම්බ වෙලාද...![]()


එක තමා bun.. අපි ඒලියන් කෑල්ලක් වත් සෙට් කරගමු...![]()

paw ithin anith unge hama yaddi uge nama yanawane![]()


මම නම් සංධානයක් ගහල පිටසක්වලයන්ගේ දෑත් ශක්තිමත් කරන්න උන් එක්ක එකතු වෙලා ශේප්මන්ට් එකක් දාගන්නවා..උඹලත් විශ්වද්රෝහියෝ නොවී උන් ආපු දාට උන්ට සපෝට් එක දීපල්ලා![]()




