පිටසක්වල ජීවීන් ඇත්තටම ආවද..?

පූස්

Member
Jan 17, 2011
13,107
258
0
54.0081° N, 1.6900° W
Area 51 එකේ කලින් හම්බ වෙච්ච පිටසක්වළ ජීවින්ට ඔය දැන් වෙන සිද්දි පටන් ගන්නවත් එක්කම කෝමා එකෙන් මිදුනලු.:yes::yes::shocked::D
 
LC1989

Well-known member
  • Sep 18, 2011
    2,095
    682
    113
    වැඩේ කියන්නේ මෙයාල සාක්ෂි ටික බලපුවම මට මන් බලපු ෆිල්ම් මතක් වෙන එකනේ.. එක්කෝ මෙයාල ෆිල්ම් එකක රගපානව එහෙම නැත්තන් ෆිල්ම් හදපු අය පිටසක්වල ජීවින් :nerd:
    :yes::yes::yes:
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    khmda transfomer film eke wage wunoth
    :shocked::shocked::shocked:
    මරු එකට තියෙයි නේ.. :lol:

    jangi dalada danne na neda?
    දන්නෑ මචං.. මම දැක්කෙ නෑනෙ.. :)

    :yes::yes:
    sira bunz dakinakam sure nee.. :D:D
    බොරු බං ඕවා..

    :lol::lol:
    OrionThuma gen ahala balapan.. :P
    :yes::yes:

    පූස්;14019826 said:
    Area 51 එකේ කලින් හම්බ වෙච්ච පිටසක්වළ ජීවින්ට ඔය දැන් වෙන සිද්දි පටන් ගන්නවත් එක්කම කෝමා එකෙන් මිදුනලු.:yes::yes::shocked::D
    වින්නැහියයි.. :shocked::lol:
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    :eek::eek:

    :lol::lol:
    11.gif

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    මෙයාව දැක්කේ නෑ කියල පහුගිය දවස්වල අපේ DjSunimal මහත්තයා thread එකක් දාගෙනම හෙව්වා නේද? :lol:
    හ්ම්.. මාත් දැක්කා මචං ත්‍රේඩ් එකක් දාලා තියෙනව.. :yes:
     
    hsgking

    Well-known member
  • Jul 11, 2011
    2,750
    353
    83
    @Moon
    පූස්;14019826 said:
    Area 51 එකේ කලින් හම්බ වෙච්ච පිටසක්වළ ජීවින්ට ඔය දැන් වෙන සිද්දි පටන් ගන්නවත් එක්කම කෝමා එකෙන් මිදුනලු.:yes::yes::shocked::D
    :eek::eek:
    මුන් දැම්මම හම්බ වෙලාද... :lol::lol::lol::lol:
     
    Last edited:

    TwoTone

    Well-known member
  • May 28, 2010
    6,769
    702
    113
    මම නම් සංධානයක් ගහල පිටසක්වලයන්ගේ දෑත් ශක්තිමත් කරන්න උන් එක්ක එකතු වෙලා ශේප්මන්ට් එකක් දාගන්නවා..උඹලත් විශ්වද්‍රෝහියෝ නොවී උන් ආපු දාට උන්ට සපෝට් එක දීපල්ලා :lol:
     
    hsgking

    Well-known member
  • Jul 11, 2011
    2,750
    353
    83
    @Moon
    මම නම් සංධානයක් ගහල පිටසක්වලයන්ගේ දෑත් ශක්තිමත් කරන්න උන් එක්ක එකතු වෙලා ශේප්මන්ට් එකක් දාගන්නවා..උඹලත් විශ්වද්‍රෝහියෝ නොවී උන් ආපු දාට උන්ට සපෝට් එක දීපල්ලා :lol:
    :yes::yes:
    elazz matath katha karapan .. :):):)