Don’t worry. Church has been saying “Jesus is coming” too.
There is no thing called fucking jesus.only aliens,They are not extraterrestrial ,But they are interdimensional.
ලෝකයේ තියෙන සියලුම ප්‍රධාන අගම් කතෝලික,ඉස්ලාම්,හින්දු,බෞද්ධ,ෆෝල්ක් ආගම්, මේ සේරම තුල තියෙන්නේ විශාල ෆැන්ටසි එකක් මිසක් සත්‍යයට ආසන්න නෑ..නමුත් ලෝක දෙකක් තියෙනවා.එකක් මේ භෞතික ලෝකය,අනිත් එක භූත ලෝකය.එහෙම නැත්නම් අද්භූත ලෝකය. භෞතික ලෝකය තුල විවිධාකාර ගහලෝක වලා ජීවින් ඉන්නවා.නමුත් ඒ අය එකිනෙකට සම්බන්ධතාවයක් හරි සයි ෆයි වල වගේ විශාල යානා වල එකකින් අනිත් එකට යෑමක් නෑ.
අද්භූත ලෝකය තුල විවිධාකාර ලෝක තියෙනවා.ඒවානම් එකිනෙකට යම් සම්බන්ධතාවයක් තියෙනවා.