පිටසක්වල ජීවීන් මාව අනාත කලා

Thunderhawk

Well-known member
  • Nov 19, 2013
    2,926
    1,343
    113
    ඕවා ගණන් ගන්න එපා උට්ටෝ..... අප්පච්චි හරක්වත් රැවැට්ටුවේ මරන්නේ නෑ කියලා......
     

    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,379
    16,224
    113
    මුන් 2012 එනවා කීවා.ආවේ නෑ. ආපහු 2020 එනවමයි කියලා කීවා එත් මුන් ආවේ නැ.මට දැන් පාරේ යන්නත් ලැජ්ජයි. මට බ්‍රේන් වේව් එවලා කීවේ.අන්තිමට මාව බොරු කාරයෙක් උනා.මට ඕන උනේ ලෝක නායකත්වය ලෝකයේ රජකම ගන්න.ඒක දෙනවමයි කිවා.ඒකත් නෑ.

    Don’t worry. Church has been saying “Jesus is coming” too.
     
    • Like
    Reactions: reddeckuka

    ජොසී

    Well-known member
  • May 29, 2014
    5,206
    4,455
    113
    Padavi Sripura
    මුන් 2012 එනවා කීවා.ආවේ නෑ. ආපහු 2020 එනවමයි කියලා කීවා එත් මුන් ආවේ නැ.මට දැන් පාරේ යන්නත් ලැජ්ජයි. මට බ්‍රේන් වේව් එවලා කීවේ.අන්තිමට මාව බොරු කාරයෙක් උනා.මට ඕන උනේ ලෝක නායකත්වය ලෝකයේ රජකම ගන්න.ඒක දෙනවමයි කිවා.ඒකත් නෑ.
    කවුරුත් මත යැපෙන්න එපා යාළුවා. තමන් හිසට තම අතමය කියනවනේ. ඔයා ලෝන් එකක් හරි අරගෙන, අපහු මුල ඉඳලා ඔයාගෙම ගේමක් ගහන්න.
     
    • Haha
    Reactions: vito

    Big Cass

    Well-known member
  • Jun 15, 2018
    3,458
    4,793
    113
    මන් කොලු කාරයෙක්නෙමෙයි එත් පිටසක්වලයෙක්ට පුකේ අරින්න ආසයි
     
    • Like
    Reactions: BLACKLIST_MEMBER

    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,813
    113
    127.0.0.1
    Gt ban karanna athi pitasakwala un log weddi. දැන් උන්ගෙන් Phone number ඉල්ලන හින්දා උං ගිහිල්ල :lol:
     

    OrionThuma

    Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    Don’t worry. Church has been saying “Jesus is coming” too.
    There is no thing called fucking jesus.only aliens,They are not extraterrestrial ,But they are interdimensional.

    ලෝකයේ තියෙන සියලුම ප්‍රධාන අගම් ක‍තෝලික,ඉස්ලාම්,හින්දු,බෞද්ධ,ෆෝල්ක් ආගම්, මේ සේරම තුල තියෙන්නේ විශාල ෆැන්ටසි එකක් මිසක් සත්‍යයට ආසන්න නෑ..නමුත් ලෝක දෙකක් තියෙනවා.එකක් මේ භෞතික ලෝකය,අනිත් එක භූත ලෝකය.එහෙම නැත්නම් අද්භූත ලෝකය. භෞතික ලෝකය තුල විවිධාකාර ගහලෝක වලා ජීවින් ඉන්නවා.නමුත් ඒ අය එකිනෙකට සම්බන්ධතාවයක් හරි සයි ෆයි වල වගේ විශාල යානා වල එකකින් අනිත් එකට යෑමක් නෑ.
    අද්භූත ලෝකය තුල විවිධාකාර ලෝක තියෙනවා.ඒවානම් එකිනෙකට යම් සම්බන්ධතාවයක් තියෙනවා.
     

    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,956
    2
    116,056
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    200.gif