පිටසක්වල ජීවීන් මැයි මාසයේ පොලොවට පහරදෙන

OrionThuma

Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    පිටසක්වල ජීවීන් මැයි මාසයේ පොලොවට පහරදෙන

    මේ මැයි මාසයේ අපි ඔයාලව ආක්‍රමණය කරනවා.යානා තුනක් සඳ මතු පිටින් පොලොවට එනවා.මැයි මාසේ මැද වෙනකොට එයාල පෘථිවියට ලගවීමට නියමිතයි
     
    Last edited:

    wiky123

    Well-known member
  • Oct 19, 2013
    1,990
    4,082
    113
    මේ මැයි මාසයේ අපි ඔයාලව ආක්‍රමණය කරනවා.අප්‍රේල් 12 වෙනිදා අපේ යානා තුනක් සඳ මතු පිටින් පොලොවට එව්වා.මැයි මාසේ මැද වෙනකොට එයාල පෘථිවියට ලගවීමට නියමිතයි
    කරත්තයක්ද %කෝ එව්වෙ?ඔච්චර හිමීට එන්නෙ?:lol::lol::lol:
     

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    කොරල ඉවර වෙලා හොඳට පිහිදාගනිං හඳේ වතුර නෑලු නේ ? :dull::dull:
     

    PoweruseR

    Well-known member
  • Oct 12, 2011
    11,020
    8,804
    113
    In Your Heart
    Ubath kalen kaleta awilla athul deela yanawa ne .. duka kiyanne kiyana kiwwa eka deyak wath hari giye nathi ekai ..

    ubala wage boru aliens la inna nisa thama aththa ekak wath enne naththe
     

    EXECUTOR

    Member
    Oct 11, 2015
    642
    145
    0
    හඳේ ඉඳන් පෘතුවියට එන්න මාසයක් යනවද ඔච්චර දියුණු පිටසක්වල ජීවීන්ට :lol:

    කරත්තයක්ද %කෝ එව්වෙ?ඔච්චර හිමීට එන්නෙ?:lol::lol::lol:

    හදිස්සියක් නෑ.

    පයින්ද යකෝ හඳේ ඉඳන් එන්නේ :lol:

    තැංකූ ඔරියන් තුමා කලින්ම කිව්වට.. මෙච්චර දවස් ඔරියගෙ අම්මට සැප දිදී හිටියා කිසි වාසියක් නෑ..මම දැම්ම රොකට් එකක් යවලා හඳයි පෘථිවියයි අතරේ පොඩි පෙට්ටි කඩ ටිකක් දානවා. පිටසක්වල ජීවියොන්ට මහන්සි වෙලාවට සීතල කැරි වීදුරුවක් හරකුන්ට පුන්නක්කු ජූස් එකක් එහෙම දීලා ගාණක් හොයාගන්න බං:rofl::P
     

    aappjj

    Banned
    Jun 13, 2008
    624
    30
    0
    Colombo
    The highest-ranked official of the National Aeronautics and Space Administration (NASA), Charles Bolden, was put on sick leave for 6 months, after he publicly declared that an extraterrestrial invasion would take place before 2018.

    A veteran of four space flights aboard the shuttles Columbia, Discovery and Atlantis, M. Bolden has logged over 680 hours in space, and is the administrator of NASA since 2009.He shocked many people during a conference in Houston on Saturday, by declaring that “it’s only a question of months, maybe years, before technologically advanced aliens invade our planet”.This is not the first time that a leader of NASA evokes the possibility of encountering extraterrestrial life, but it is the fist time that a leader of the organization openly speaks of the possibility of an alien invasion.

     

    csstudio

    Member
    Jul 20, 2016
    657
    82
    0
    උබ බය නොවී හිටපන්. උන් ඉන්නේCBL company එකට මන්චි ලෙමන් පෆ් ගෙනියන්න​.
     

    OrionThuma

    Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    අපි මැයි මාසේ අනිවාර්යෙන්ම ගහනවා ඔයාලට:angry:
     

    mayadmax

    Well-known member
  • Apr 24, 2007
    6,315
    4,672
    113
    cam eka ready karagannda oni. infrared ekakma ganna oni. bari wela pen nati unot ehema
     

    poomal

    Member
    Sep 29, 2016
    170
    45
    0
    මේ මැයි මාසයේ අපි ඔයාලව ආක්‍රමණය කරනවා.යානා තුනක් සඳ මතු පිටින් පොලොවට එනවා.මැයි මාසේ මැද වෙනකොට එයාල පෘථිවියට ලගවීමට නියමිතයි

    13224.jpg