පිටසක්වල ජීවීන් සහ ඔරියන්තුමා-2013

Voltage

Well-known member
  • Feb 6, 2012
    21,747
    1
    15,144
    113
    නෑ මේ පාරනම් අපි අනිවාර්යෙන්ම පහර දෙනවාමයි. :frown:

    ඔරියන්තුමනි අපි ඉතින් මේකට මොකද කරන්න ඕනෑ. පූජාවක් තියන්නද ඔබතුමාට
     

    IveyStyle

    Member
    Aug 9, 2010
    27,492
    1,145
    0
    SiriLankawe
    2012 අපි නොකරන්න තීරණය කරපු ලෝක ආක්‍රමණය ඉදිරි මාස කීපය තුල අරඹනවා.ඒකට මම ලෑස්ති පිට ඉන්නේ.මේ විදිහට ලෝකය දුවන්න දෙන්න බෑ.
    කවුරුත් නොසිතු මොහොතක ප්‍රහාරයක් එල්ල කර ලෝකය අල්ලාගැනීමයි කරන්නේ.ගියවසරේ හුඟක් අය බලපොරොත්තුවෙන් හිටිය එක අපිට බාධාවක්.විශේෂ සිදුවීම් ඉදිරි දින කීපය තුල සිදුවෙයි.ලංකාවටත් මේක අදාලයි.

    ubata danda news eka dunne:oo::lol::lol:
     

    kandahar

    Well-known member
  • Mar 19, 2011
    13,430
    17,410
    113
    ලංකාව තුල පිටසක්වල ජීවීන්ගේ ක්‍රියාකාරිත්වය එන මාසේ ඉඳන් ඉතාම ප්‍රබල වෙනවා.ආක්‍රමණයක් දක්වා යන්න පිලිවන්

    machan doc ekek innawa moratuwe, ubage lede hoda karai, bokkenma kiyanne, pm karapan, machan paw podi kollek kiyala hithala comment eka danne, joke ekatawath, wena dekata nevi, hodata hithala pm karapan, lede wadiwenna kalin saho, pls
     

    FoXm3D!A

    Well-known member
  • Dec 23, 2012
    2,157
    239
    63
    Matara
    සක්වල පිටේ ගහගෙන ජොලියට වගේ අංගොඩ ආක්‍රමණය කරපන් ඉස්සෙල්ල එතකොට ලේසි වෙයි.
     

    After_math

    Well-known member
  • Nov 16, 2009
    9,952
    617
    113
    31
    .::ıɹıʞɐlǝ::.
    1240600_300485403423831_1057190732_n.jpg