පිටසක්වල ජීවීන් හා පොල් ත්‍රිකෝනය සම්බන්
ලංකාවේ පොල් ඵලදාව අඩුවීමට පිටසක්වල ජීවින් සම්බන්ධදැයි සෙවීමට රජය ආත්ර් සී ක්ලාර්ක් මධ්‍යස්ථානයෙන් සහයෝගය ඉල්ලා ඇත. පොල් පලදාව වැඩි ප්‍රදේශ වල අහසේ, පොල්වතු වලට ඉහලින් අබිරහස් ආලෝක ඉතා වේගයෙන් ගමන් කරනු මිනිසුන් දැක ඇත.පොල් ත්‍රිකෝනය සහ පිටසක්වල ජීවීන් අතර සම්බන්ධයක් තිබිය හැක.බර්මියුඩා ත්‍රිකෝනයේ පිටසක්වල ජීවින් සම්බන්ධ නිසා මේ සැකය රජයට ඇති වී ඇත.
රෙප් ටිකක් දාපල්ලා

Dan itin ahema wath kiyapanko