පිටසක්වල ජීවීන්
වෙනත් ප්‍රාණීන් සිටින ග්‍රහලෝක සෙවීමේ අරමුණින් නාසා ආයතනය මගින් මීට දින 136 කට පෙර ගුවන්ගත කරන ලද කෙප්ලර් දුරේක්ෂය අභ්‍යාවකාශයේ ජීවය නොමැති සංකල්පය සැබෑ කරවන සාධක රැසක් ඉදිරිපත් කර තිබේ. ක්ෂීරපථය (කිරි සයුර) ලෙස හඳුන්වන අපේ චක්‍රාවාටයේ පිහිටි සිග්නස් නමැති තරු පන්තිය ආශ්රයෙන් සෞරග්‍රහ මණ්ඩල 1235 ක් සොයා ගැනීමට එම දුරේක්ෂයට හැකිව තිබේ.
නාසා ආයතනය මගින් කරන ලද අධ්‍යයන මාලාවක් මගින් හෙළිකර ගෙන ඇති කරුණුවලට අනුව අපේ චක්‍රාවාටයේ ඇති තාරකා සමූහයෙන් සියයට 1.2 ක ප්‍රමාණයක් ජීවය ඇති ග්‍රහ ලෝක තිබේ. මේ ගණන බිලියනයක් පමණ වනු ඇත. ඒ අතර අපේ චක්‍රාවාටයේ මධ්‍යයෙහි ජීවය සහිත ග්‍රහලෝක බොහෝමයක් තිබීමට ඉඩ ඇතැයි සොයාගෙන ඇත. පෘථිවිය පිහිටා ඇත්තේ අපේ චක්‍රාවාටයේ පිටත වළල්ලෙහි ය.
කිසියම් චක්‍රාවාටයක මධ්‍යයෙහි පිහිටි ග්‍රහලෝක, එම මධ්‍යය විසින් ඇති කරනු ලබන නිරන්තර පිපිරීම් නිසා ජීව බිහි කිරීමට වුවමනා සාධක සම්පාදනය කරයි.
ග්‍රහලෝකයක සම්භවය හට ගන්නේ එහි ඇති ලෝහ අංශු මගිනි. කිසියම් ග්‍රහලෝකයක ලෝහ ප්‍රමාණය එහි ඇතුළත් ස්ථරයත් ශක්තිමත් වන අතර සිසිල්වීමෙන් පසු ජීවය ඇතිවීම සඳහා සුදුසුකම් ලබයි. මේ මූල ධර්මය පදනම් කරගෙන අපේ චක්‍රාවාටයේ ලෝහ ප්‍රමාණය බහුලව පවත්නා ග්‍රහ වස්තූන් පිළිබඳව සෙවීමට විද්‍යාඥයෝ කටයුතු කරති. අපේ චක්‍රාවාටයේ තිබෙන තාරකාවලින් වැඩි හරියක් සුපර්නෝවා තත්ත්වයට පත්වී පුපුරා යැමේ අවදානමෙහි පසුවන බව විද්‍යාඥයන්ගේ මතයයි
‘The U.S. Air Force is lying about the national security implications of unidentified aerial objects at nuclear bases and we can prove it,’ he said.
The former officer said he witnessed such an event first-hand on March 16, 1967, at Malmstrom Air Force Base in Montana.
‘I was on duty when an object came over and hovered directly over the site.
‘The missiles shut down – ten Minuteman [nuclear] missiles. And the same thing happened at another site a week later. There’s a strong interest in our missiles by these objects, wherever they come from. I personally think they’re not from planet Earth.’Colonel Charles Halt claims to have seen a UFO at RAF Bentwaters, near Ipswich, one of the few bases in the UK to hold nuclear weapons.The sighting is said to have taken place 30 years ago. First he saw the object firing beams of light into the base then heard on the military radio that aliens had landed inside the nuclear storage area, he said.
‘I believe that the security services of both the United States and the United Kingdom have attempted – both then and now – to subvert the significance of what occurred at RAF Bentwaters by the use of well-practised methods of disinformation.’The six former U.S. Air Force officers and one former enlisted man, are to present declassified information which they claim backs up their findings. They have witness testimony from 120 former or retired military personnel which points to alien intervention at nuclear sites in the U.S. as recently as 2003.They will urge the authorities to confirm that alien beings have long been visiting Earth.A press outsourcing conference today in Washington will also highlight testimony from retired U.S. Air Force Captain Bruce Fenstermacher, whose security team saw a cigar-shaped UFO hovering above FE Warren nuclear base in Wyoming in 1976. Researcher Robert Hastings, who has written on the subject, explained that so far the aliens appeared interested in ‘mere surveillance’ but warned they seemed to have gone further in some instances.‘At long last, all of these witnesses are coming forward to say that, as unbelievable as it may seem to some, UFOs have long monitored and sometimes tampered with our nukes,’ he added.

Last edited: