පිටසක්වල ප්රස්නයක්

asanka+++

Well-known member
  • Jul 17, 2014
    11,361
    20,137
    113
    42
    sure kalin dawase penune kiyala ? eta passe dawesda danna?

    මට හොදටම ව්ශ්වාසයි, කලින් දවසෙ දැක්කෙ බන්, එකක් නෙවෙයි ඕව 2ක් අපෙ මිදුලට උඩින් අහසෙ තිබුන.
     
    Arakku

    Active member
  • Jun 28, 2016
    538
    123
    43
    ඒ ජිගෝසින් ග්‍රහලෝකයෙ පිටසක්වලයො .සමනලකන්ද ගැන තොරතුරු හොයන්න ආවෙ .මේ රට අල්ලගන්න කාලෙ හරිද බලන්න :yes::yes::yes:
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,659
    113
    කැළෑ පොජ්ජේ
    ඒ ජිගෝසින් ග්‍රහලෝකයෙ පිටසක්වලයො .සමනලකන්ද ගැන තොරතුරු හොයන්න ආවෙ .මේ රට අල්ලගන්න කාලෙ හරිද බලන්න :yes::yes::yes:

    සඳ තුල ඉන්න මගේ ආමි එකේ අය තමයි ඔය.මම කමාන්ඩ් කරනකම් ඉන්නේ

    Oya thami කුශ්පා නම් ග්‍ර්හලොකෙ ජිව්න්ගෙ නිරික්ශන යානය පියව් ඇසින් බලන්න යන්න එපා ප්‍ර්වෙශම් වන්න

    :lol::lol: යකෝ පිටසක්වල නියෝජිතයෝ ඔක්කොම එලකිරියෙනේ ඉන්නේ...:rofl:
     
    asanka+++

    Well-known member
  • Jul 17, 2014
    11,361
    20,137
    113
    42
    ඒ ජිගෝසින් ග්‍රහලෝකයෙ පිටසක්වලයො .සමනලකන්ද ගැන තොරතුරු හොයන්න ආවෙ .මේ රට අල්ලගන්න කාලෙ හරිද බලන්න :yes::yes::yes:
    උබලත් අනේ මන්ද
    සරුංගලයක් බන්...අඟහරු වල පොඩි එකෙක් යවල තියෙන්නේ :rofl:
    වැදගත් දෙයක් කියපන්කො
    :lol::lol: යකෝ පිටසක්වල නියෝජිතයෝ ඔක්කොම එලකිරියෙනේ ඉන්නේ...:rofl:
    NASA ekn hack karaida danna neh:P
    පට්ට ආතල් බන් .මුන් ටික හොයාගෙන කතා කර කර ඉන්න ආසයි :rofl::rofl::rofl::rofl::rofl:

    Uba ooka kiwe matath ekkada bn
     
    Arakku

    Active member
  • Jun 28, 2016
    538
    123
    43
    කිරියේ සෑහෙන්න පිටසක්වලයන් ගේ ලිංගික ශ්‍රමිකයෝ ඉන්නව නේහ්?

    මන්මේකෙ ඉන්න හොදම ලින්ගික වහල්ලු තෝරල ජිගෝසින් ග්‍රහලෝකයට යවනව .ඊලගට ඔයා . එහෙ අය හොදට සලකයි ඔයාට
     
    aappjj

    Banned
    Jun 13, 2008
    624
    30
    0
    Colombo
    මන්මේකෙ ඉන්න හොදම ලින්ගික වහල්ලු තෝරල ජිගෝසින් ග්‍රහලෝකයට යවනව .ඊලගට ඔයා . එහෙ අය හොදට සලකයි ඔයාට

    dath kimbulava abduct karanna venava....
     
    asanka+++

    Well-known member
  • Jul 17, 2014
    11,361
    20,137
    113
    42
    මන්මේකෙ ඉන්න හොදම ලින්ගික වහල්ලු තෝරල ජිගෝසින් ග්‍රහලෝකයට යවනව .ඊලගට ඔයා . එහෙ අය හොදට සලකයි ඔයාට

    dath kimbulava abduct karanna venava....

    තරේඩ් එක යන්නෙ කොහෙද මල්ලෙ පොල්