පිටසක්වල යානාවක් සහ පිටසක්වල ජීවියෙක් ච&#3539

mhdsuranga

Active member
  • Oct 23, 2008
    266
    127
    43
    පිටසක්වල යානාවක් සහ පිටසක්වල ජීවියෙක් ච&#3539

    පිටසක්වල යානාවක් සහ පිටසක්වල ජිවියෙක්ගේ වීඩියෝ දර්ශන වගයක් චීනයේ රථයකින් ගමන් කරමින් සිටි පිරිසක් විසින් වීඩියෝගත කර තියෙනවා. ඔයාලත් බලල කියන්න මේක ඇත්තද කියල :dull:

     
    • Like
    Reactions: gkcnalaka

    ruwantheekshana

    Well-known member
  • Mar 10, 2008
    5,879
    1,328
    113
    ඔය පිටසක්වල යානා, ලොකු ඇස් තියෙන පිටසක්වල ජීවීන් වගේ සුරංගනා කතා මම පොඩි කාලේ විස්වාශ කලා :dull:
     

    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,398
    7,412
    113
    අහ් ම0 විඩියෝ එක බැලුවහ් උබට දැන් සත ගානක් ඇවිල්ලා ඇති ඉල්ලුවනම් රුපියලක්ම දෙනවනේ :(
    ඇඩ්සෙන්ඩ් කරපන් වැඩක් තියෙනහ් දෙයක් දාලා
     

    mhdsuranga

    Active member
  • Oct 23, 2008
    266
    127
    43
    ආහ් කොලුවා adsense කරනවා වගේ.

    ඔව් බන් google copyright අහුවෙන්නේ නැති වෙන්න මේ වගේ ටෙක්නික් දාල වීඩියෝ හදනවා Adobe premier වලින් :oo:

     

    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,973
    2
    116,091
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    තාක්සනේ දියුණු නිසා ඇහෙන් දැක්කොත් මිසක් විශ්වාස කරන්න අමාරුයි
    වීඩියෝ එක ඇත්තටම ඇරන් UFO එකයි පිටසක්වලයොයි අතින් දාල වගේ :rolleyes: