මච ඔය අතරින් වැඩි හරියක්
එක්කො
අනික් උංව කිච කරන්න හරි නිව්ස් විකුණල ලභ ලබන මිනිස්සු බොරුවට හදපු පින්තූර/ යානා
එක්කො
USA governmentනෙකේ වෙන රහස් මෙහෙයුම් වලින් මිනිස්සුන්ගෙ අවධානය වෙන අතකට යවන්න රජයෙන්ම බොරුවට හදපුවා


පොඩි ඇත්තක්වත් නෑ කියලා කියන්න බෑනේද...?