පිටසක්වල_ජීවියෝ

B_i_n_g_o

Well-known member
  • Oct 20, 2012
    5,327
    2,180
    113
    Among Web Pages
    кσяη ησρє;17086987 said:
    Baya wenawa ban dekkama...
    තැන්ක්ස් මචෝ.. උඹට රෙප් දීලලු බන් කලින්.
    You must spread some Reputation around before giving it to кσяη ησρє again.

    ai bota rep denna bari hamadama mokakda watenawa " you must ..... " kiyala mama mas kanneth naa ban
    :P:P
    ඔන්න මගෙන් +10 :cool:
     
    • Like
    Reactions: smother

    ||K~E~M~I~T~H||

    Well-known member
  • Jul 3, 2010
    6,979
    693
    113
    37
    උඹේ හිතේ
    බලහල්ලා කෝ එකෙත් හැටි, මට නම් හිතුනේ පිට සක්වල ජිවින්ට වඩා අපේ වීර ඉබ්බොන් ගැන මතකයක්..

    images
     

    rochel1977

    Well-known member
  • May 15, 2006
    11,466
    2,673
    113
    AKL, NZ and Kandy
    සිරා මචන් මුලින් හිතුනේ මූනේ නහය කට ෆොටෝ ෂොප් වලින් මකලා වගේ පස්සේ පෙනුනේ නළල කියලා. පට්ට ක්‍රියේටිව්.
     

    B_i_n_g_o

    Well-known member
  • Oct 20, 2012
    5,327
    2,180
    113
    Among Web Pages
    බලහල්ලා කෝ එකෙත් හැටි, මට නම් හිතුනේ පිට සක්වල ජිවින්ට වඩා අපේ වීර ඉබ්බොන් ගැන මතකයක්..

    images

    ගඟුල;17094225 said:
    • මොන අපරාදයක්ද බන් මේ කරලා තියෙන්නේ?:confused::confused:
    • TFS

    මගේ මූන කොහොමත් ඔය වගේ:lol:
    ටී එෆ් එස් :)+

    සිරා මචන් මුලින් හිතුනේ මූනේ නහය කට ෆොටෝ ෂොප් වලින් මකලා වගේ පස්සේ පෙනුනේ නළල කියලා. පට්ට ක්‍රියේටිව්.

    උඹත් හොයාගන්න දේවල්

    තැන්ක්ස් මචන්ලා :cool::cool::cool: