පිටසක්වල_ජීවීන්
නිරීක්ෂන දිනය:- 2015 දෙසැම්බර් 31
නිරීක්ෂන පිහිටිම:- Childean Capital, Santigo
මෙම UFO සිදුවීම Santiago වල අප්‍රසිද්ධ සිදුවීමක් නෙවෙයි. ඇත්තවශයෙන්ම එය වාර්ෂිකව සිදුවන සිදුවීමකි. UFO කණ්ඩායම් ලෙස පිටත්වීම භුගත කඳුවුරැ සහිත Santigo කඳු පන්ති දිගේ සිදුවිය. මෙම වසරේ විඩියෝ දර්ශන පහත link එක මගින් දැකගත හැකි වේ. එයත් සමගම පසුගිය වසරේ විඩියෝවද දැකගත හැකි වේ. එයින් ඔබට දැකගත හැකි වේවි කන්දේ පිහිටිමත් UFO පැමිණිමත් සමාන බව, මෙය අවුරැද්දක් පාසා පිටසක්වල ජිවින් පැමිණෙන ස්ථානයකි.
December 2015 විඩියෝව
December 2014 විඩියෝව
https://youtu.be/ru_z1irljnM