පිටසක්වල_ජීවීන්

manarrow

Well-known member
  • Jan 31, 2015
    5,074
    5,315
    113
    පිටසක්වල_ජීවීන්

    නිරීක්ෂන දිනය:- 2015 දෙසැම්බර් 31
    නිරීක්ෂන පිහිටිම:- Childean Capital, Santigo
    මෙම UFO සිදුවීම Santiago වල අප්‍රසිද්ධ සිදුවීමක් නෙවෙයි. ඇත්තවශයෙන්ම එය වාර්ෂිකව සිදුවන සිදුවීමකි. UFO කණ්ඩායම් ලෙස පිටත්වීම භුගත කඳුවුරැ සහිත Santigo කඳු පන්ති දිගේ සිදුවිය. මෙම වසරේ විඩියෝ දර්ශන පහත link එක මගින් දැකගත හැකි වේ. එයත් සමගම පසුගිය වසරේ විඩියෝවද දැකගත හැකි වේ. එයින් ඔබට දැකගත හැකි වේවි කන්දේ පිහිටිමත් UFO පැමිණිමත් සමාන බව, මෙය අවුරැද්දක් පාසා පිටසක්වල ජිවින් පැමිණෙන ස්ථානයකි.


    December 2015 විඩියෝව




    December 2014 විඩියෝව


    https://youtu.be/ru_z1irljnM
     

    kellsupun

    Member
    Feb 12, 2010
    61,910
    3,299
    0
    Disce aut Discede
    80871e3011fc3f0644b07f98469ab3e8.gif