පිටසක්වල_ජීවීන්_ඊයේ_ලංකාවට_ඇවිල්ලා...

Aug 13, 2010
423
106
0
නරකමුල්ල
පිටසක්වල_ජීවීන්_ඊයේ_ලංකාවට_ඇවිල්ලා...

පිටසක්වල ජීවීන් ඊයේ ලංකාවට ඇවිල්ලා...
:shocked::shocked::shocked:
:shocked::shocked::shocked:

6iffw8.jpg

18.01.2011 අද ලංකාදීප 3වෙනි පිටුව
http://epaper.lankadeepa.lk/images/flippingbook/2011/01/18/03.jpg
 
Last edited:

Bullmilk

Member
Jan 16, 2011
170
19
0
අද ලංකාවේ විතරක් නෙවෙයි, ලෝකේ ඉන්න හුඟක් මිනිස්සුන්ට පුදුම අමාරුවක් තියෙන්නේ පිටසක්වල ජීවීන් ගොඩබහිනකම්. හැමෝම අහසේ පාවෙන කනා මැදිරි එලි දිහා වුනත් බලන්නේ පිටසක්වල යානාද කියලා. අනේ අනිච්චන්...
කිලෝමීටර් බිලියන ගනන් ඈත ඉඳලා උන් කොහොමද මෙහෙට එන්නේ. අන්තර් ග්‍රහලෝක අතර යන්න පුලුවන් මෙහෙ මැරිලා එහේ ඉපදුනොත් විතරයි.
 
Tharaka24

Member
Feb 1, 2009
2,023
69
0
අද ලංකාවේ විතරක් නෙවෙයි, ලෝකේ ඉන්න හුඟක් මිනිස්සුන්ට පුදුම අමාරුවක් තියෙන්නේ පිටසක්වල ජීවීන් ගොඩබහිනකම්. හැමෝම අහසේ පාවෙන කනා මැදිරි එලි දිහා වුනත් බලන්නේ පිටසක්වල යානාද කියලා. අනේ අනිච්චන්...
කිලෝමීටර් බිලියන ගනන් ඈත ඉඳලා උන් කොහොමද මෙහෙට එන්නේ. අන්තර් ග්‍රහලෝක අතර යන්න පුලුවන් මෙහෙ මැරිලා එහේ ඉපදුනොත් විතරයි.

Gon katha kiyanna epa bn, atheethaye vela tiyena deval beluvama penava ehema jaathiyak jeevath vena bava, nikan gon tharka genna epa
 
Batcha

Active member
  • Jan 17, 2011
    488
    92
    28
    ආ ඔව් ඔව්! ඊයේ රෑ අපේ ගෙදර ඇවිත් තේකකුත් බීලයි ගියේ..මහ වදයක් බන්. නිදාගන්නත් නෑ :oo::oo::oo: