පිටසක්වල_යානාවක් කඩාවැටීමේ සිද්ධිය
පිටසක්වල යානාවක් කඩාවැටීමේ සිද්ධිය
ඇමරිකානු සී.අයි.ඒ. සංවිධානය වසන් කළා
හිටපු සී.අයි.ඒ. ඒජන්ත බ්රැන්ඩන්
පිටසක්වල යානාවක් පෘථිවියට පැමිණීමේ රහස ඇමරිකානු සී.අයි.ඒ. සංවිධානය විසින් වසන් කළ බව හිටපු ඒජන්තවරයකු වන බ්රැන්ටන් විසින් මුල්වරට හෙළිකර ඇත.
මෙම පිටසක්වල යානාවට අදාළ රහස් තොරතුරු සී.අයි.ඒ. මූලස්ථානයේ රහස් සේප්පුවක තැන්පත්කර තිබූ බවද බ්රැන්ඩන් කියා සිටියේය.
මෙම පිටසක්වල යානාව සම්බන්ධව 1947 දී මුලින්ම තොරතුරු හෙළිකළ ලුතිනන් වෝල්ටර් ගයුට් 2006 දී මියගියේය.
එහෙත් ඔහු දිව්රුම් ප්රකාශනයක් මගින් ඊට අදාළ තොරතුරු හෙළිකර ඇත.
පිටසක්වල ජීවින්ගේ සිරුරුද තමා දුටු බව ගයුට් පලකර තිබේ.
මේ සිද්ධිය වසන් කළ ඇමරිකානු හමුදාව කඩාවැටුණේ කාලගුණ බැලුනයක් යයිද පවසා ඇත.
divaina