පිට්පොකට් fail ලoකාවේ

gihand4r

Well-known member
  • Oct 29, 2007
    13,575
    3,989
    113
    Lanka
    පිට්පොකට් fail ලoකාවේ

    youtube එකේ තිබිලා දැක්කේ.. අනේමන්දා ඉතින් ලන්කාවේ :eek:

     
    • Like
    Reactions: chami_84

    hansa1018

    Member
    Sep 9, 2008
    13,509
    1,621
    0
    Colombo
    කටිටිය සෙට් වෙලා අල්ල ගත්තනං ඌ ඔච්චර ගුටි කන්නේ නැහැ...........
    මේ වගේ උංට නොගහත් බැහැ...........
    මටත් දිරවන්නේම නැති සීන් එකක් තමා ඔය පික්පොකට් ගැහිල්ල.............
    වල් සත්තු..............
     

    hansa1018

    Member
    Sep 9, 2008
    13,509
    1,621
    0
    Colombo
    Ammatasiri ambaneta nelanawa neda???
    Pocket Gahana ekanam balu wede
    But paw ban uu

    මටත් පව් හිතුනා.........
    ඒත් ඌ වැඩ් පුරම කන්නේ පිහියක් ගන්න ගිහින් වගේ.............
    අහෙන්නේ එහෙම...........
    සමහර උං ඉන්නවා බේරෙන්න අමාරුමනං බය කරලා බේරෙන්න හදන උං...........
    154 දිත් දුන්නා එකෙක්ට කට්ටිය අල්ලං දවසක් තග දාන්න ගිහිං............
    ඌට කියලා ගැහුවේ කට්ටියම...........