
ලංකාව ගැන අපි ආඩම්බර විය යුතුද
කොහොම උනත් උගේ හදවතට දැනෙන්න ගහනවා
ආයෙ ඕකා පර්ස් එකක් දැක්කත් පණ එපා කියලා දුවනවා.
අපි ඉස්සර ක්ලාස් යන කාලෙත් ගාල්ල බස් ස්ටැන්ඩ් එකේ ඔය වගේ සීන් එකක් උනා. කොල්ලෙක්ගෙ පර්ස් එකකට විදින්න හදලා. බස් ස්ටෑන්ඩ් එකේ හිටපු ගොඩ දෙනෙක් ඇවිත් ඌට කෙලියා. ඌට කෙලින අතරෙ තවත් එකෙක් ඇවිත් උන්ගෙ පර්ස් වගේකට වැඩේ දීලා.

ambanata nelanawa....
peththata tikak mozilla wage![]()


කෝ මොසී.....
මේක වැලිමඩ බස් එකක්ද.....?? 

කටිටිය සෙට් වෙලා අල්ල ගත්තනං ඌ ඔච්චර ගුටි කන්නේ නැහැ...........
මේ වගේ උංට නොගහත් බැහැ...........
මටත් දිරවන්නේම නැති සීන් එකක් තමා ඔය පික්පොකට් ගැහිල්ල.............
වල් සත්තු..............