පිට්බුල් අශ්වයා ඵක්ක වලියක්

deanXX

Well-known member
  • Oct 15, 2013
    21,540
    16,331
    113
    ai bn marala danne naththe. me jathiye okkoma ekai. videos godak thiyanawa me kalayanni pitbull ewun minissu hapana e wa. nodakin.
    ඔව් බං පව් අර අස්සයා..උෟ දුන්න හැබැයි අන්තිමට රිදෙන්නනම.කරත්තෙ නැත්නම් පිට්බුල් අහසේ පාවෙන්න කනවා.:D
     

    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,672
    113
    日本
    බලු සුද්දො ඉතිං හැදුවොත් ඔය වගේ කරදරකාරී විනාසකාරී දෙයක් තමා..ඵක්කො හදන ඵකෙක් හරියට බලාගන්න ඕන..හදන ඵකාටවත් කන්ට්‍රෝල් නැති බල්ලො මොනා කරන්නද..
     

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,592
    17,661
    113
    Auckland
    කරත්තෙ නැත්තන් බල්ල කන්නෙ ඊට ගොඩක් කලින්. අස්සයා ෆුල් චිල් එකේ අරූට දුන්න රිවස් ස්වීප් එකට නම් රිදෙන්න ඇති හැබැයි :lol:
     

    Ozone4

    Well-known member
  • Aug 26, 2016
    3,756
    6,018
    113
    No Where
    original.gif
     

    helplesser

    Well-known member
  • Nov 20, 2017
    18,103
    27,755
    113
    36
    Mirihana
    alis.alberta.ca
    බලු සුද්දො ඉතිං හැදුවොත් ඔය වගේ කරදරකාරී විනාසකාරී දෙයක් තමා..ඵක්කො හදන ඵකෙක් හරියට බලාගන්න ඕන..හදන ඵකාටවත් කන්ට්‍රෝල් නැති බල්ලො මොනා කරන්නද..
    ඒකනේ, චිනේ නම් හදන්නේ කොරෝනා වගේ දේවල්නේ.
     

    Sathira529

    Well-known member
  • Apr 8, 2019
    3,890
    1
    9,139
    113
    මේක රෙඩිට් එකේ තිබ්බා. බල්ලා මැරිලා තිබ්බා. ලාස්ට් ෂෝට් එකෙන් හිස්කබල කැඩිලා බල්ලාගේ
    බල්ලගෙ තමා වැරැද්ද.ඒත් බලු ලවර් කෙනෙක් විදියට දුක හිතුනා.පව්:(:(