පිට්බුල් පුතාල හපන්නෙ නැද්ද බන්

Flappybird

Well-known member
  • Jun 17, 2018
    4,024
    6,816
    113
    Earth
    ඒත් හුරතලේටනම් පිට්බුල් කෙනෙක් හදන එක තේරුමක් නෑ. ඒවට වෙන බ්‍රීඩ් ඉන්නවා.
     
    • Love
    Reactions: Wadakaru

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,650
    75,708
    113
    ඒත් හුරතලේටනම් පිට්බුල් කෙනෙක් හදන එක තේරුමක් නෑ. ඒවට වෙන බ්‍රීඩ් ඉන්නවා.
    ලංකාවෙ ගොඩක් උන් බල්ලො හදන්නෙ පැටව් ගස්සලා විකුනන්න. ඔය ඉන්න එකාගෙත් කන කපලා තියෙන්නෙ.
     
    • Like
    Reactions: Flappybird

    Rankwitz

    Well-known member
  • Jul 1, 2023
    937
    699
    93
    1742483585717.png


    pibul walata pera heta subject ekata redy wenna, o/l natta
    ------ Post added on Mar 20, 2025 at 8:44 PM
     
    • Like
    Reactions: Wadakaru