ෆ්රීවිල් කියල එකක් නෑ

Fiona Dabare

Well-known member
  • Jul 28, 2024
    8,110
    7,599
    113
    Colombo
    මෙන්න මේ කියන mentally/ physically abuse මොනවද බං මේ තත්ව ඇති වෙන්න..?

    Mental Abuse

    1. Gaslighting
      • Denying the child’s reality (“That never happened”)
      • Making the child question their memory or sanity
    2. Emotional Neglect
      • Ignoring the child’s emotional needs
      • Withholding affection or comfort
    3. Devaluation and Criticism
      • Constant belittling or insulting the child
      • Comparing the child unfavorably to others or siblings
    4. Love Conditional on Performance
      • Only showing approval when the child achieves something
      • Withdrawal of love as punishment
    5. Triangulation
      • Pitting siblings, relatives, or other people against each other
      • Using others to manipulate the child
    6. Projection
      • Blaming the child for the parent’s own flaws or mistakes
      • Accusing the child of emotions or behaviors the parent is displaying
    7. Parentification
      • Forcing the child to act as a parent or caretaker
      • Relying on the child for emotional support
    8. Guilt-Tripping
      • Making the child feel responsible for the parent’s unhappiness or struggles
      • Using phrases like “After all I’ve done for you…”
    9. Control and Micromanagement
      • Invasion of privacy (reading diaries, monitoring messages)
      • Controlling decisions about clothes, friends, or hobbies
    10. Silent Treatment or Emotional Withholding
      • Ignoring the child as punishment
      • Using affection as a tool for manipulation
    11. Invalidation
      • Dismissing the child’s thoughts, feelings, or opinions
      • Saying “You’re too sensitive” or “You’re overreacting”
    12. Identity Suppression
      • Forcing the child to conform to the parent’s image
      • Discouraging individuality or independence

    Physical Abuse

    1. Corporal Punishment
      • Excessive or unjustified spanking, hitting, or slapping
    2. Intimidation
      • Threatening physical harm (even if not carried out)
      • Yelling in a threatening way or destroying property
    3. Physical Neglect
      • Failing to provide adequate food, clothing, or hygiene
      • Ignoring medical needs
    4. Invasion of Physical Space
      • No respect for boundaries (e.g., entering the bathroom or bedroom without knocking)
      • Over-monitoring or restraining physical freedom
    5. Punitive Actions
      • Locking the child in a room or depriving them of basic needs as punishment
      • Forcing the child to stand, sit, or endure discomfort as “discipline”
    6. Public Shaming or Humiliation
      • Physically dragging or restraining the child in public
      • Using physical acts to degrade or embarrass them

    thease are just a few
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,978
    1
    61,049
    113
    Mother Earth

    Thanks bro. ❤️
     
    • Like
    Reactions: Fiona Dabare

    MR.YOLO

    Well-known member
  • Nov 27, 2023
    3,425
    6,179
    113
    මොන හුත්ත කරන්නත් කලින්
    ගුලි දාන්ට තමා මේ සැරසෙන්නේ මගේ සුන්දරයෝ.... තාම කන්ට දෙයක් හැදුවේ නෑ, උයපු ගමන් ගුලියක් ඇරලා දාන්ට ඉන්නේ.... 😏
     
    Gingy

    Well-known member
  • Oct 23, 2023
    6,909
    12,945
    113
    Freewheel kiynne mekata

    a17633896f545c11aec66c15a23357ad.jpg
     
    shamil45

    Well-known member
  • Aug 23, 2016
    3,202
    2,102
    113
    @Emios menno

    ඒ කිව්වෙ? Sex වගේ දෙයක් ද?
    කොහොමද එහෙම කරන්නෙ? මේ ගැන විස්තරයක් පුළුවන් ද දෙන්න
    ------ Post added on May 31, 2025 at 8:40 AM
    දෙයිහාන්දුරනේ එහෙම එකක් නෙවෙයි කිව්වෙ. තෙරෙන භාශාවෙන්ම කිව්වොත් තරුනියක් තරුනයෙක්(18ට පැන්න ) යාලුවෙන එක.
    දැන් ගොඩක් අයට ප්‍රශ්නේ වෙල තියෙන්නේ කෙල්ලෙක් නෑ බදින්න කියන එකනේ. මොකද සමහරු කෙල්ලො ඉන්ටරැක්ට් වෙන තැන්ක්වල වැඩ කරන්නේ නැතිකම. එක්කො කෙල්ලෙකෙක්ක ෆ්‍රෙන්ඩ්ල්ය් වෙන්න බැරිකම නොතෙරෙන කම වගේසීන් නෙ තියෙන්නෙ.
    අන්න ඒකට විසදුමක් විදියට සද්භාවයෙන් මම කිව්වෙ.
    (එහෙම නැතුව කොටු පනිනහෝ එව මිස්යුස් කරන අයටත් නෙවෙයි.).

    ඔව කොහොමදකරන්නේ කියල විස්තර කරන එක සුදුසුම නෑ.
    අනික යන්න ඔන පාර පෙන්නුව. ඉතින් පාරේ යන්න පුලුවන් වෙන්න ඔන.
    පාරේයන්න තෙරෙන්නේ නැතිනම් වැරදි වැරදි හෝ යන්න ඔන.
    මොකද ඔක කියල දුන්නට වැඩක් නෑ. කෙල්ලෙක් සෙට් උනත් ඒකපවත්වාගන යාමත් ලොකුචැන්ලෙන්ජ් එකක් ඇත්තටම.

    PS:
    ඇත්තෙන්ම කෙල්ලෙක්ගේ අතින්වත් අල්ලල නැති ගොඩක් කොල්ලොන්ට බැරි කෙල්ලෙක් ගෙන් අහන එක නෙවෙයි(අමුවට අහුවොත් කොහොමත් ඇන ).
    බැරි ඊටකලින් ස්ටෙප් එක.
    ඒකියන්නේ උන් එක්ක සාමාන්‍ය විදියට මුනදීල කතබහ කරන්න බැරිකම(මොකද කෙල්ලෙක් නැති එකෙක්ගේ හිතේ වේකන්ට් එක නිස මුනට හම්බෙන ටිකක් ලස්සන කෙල්ල දැක්කගමන් හැසිරීම වෙනස් වෙනව ).
    එක්කෝ ඒකිට ඇම්බල පා ර් ට් දාන්න යනව. ගිහින් ඒකිගෙන් ජිජෙක්ට් වෙනව.
    එක්කෝ ටූ මච් කෙයර් එක දෙන්න ගිහින් රිජෙක්ට් වෙනවා.
    ගෑනුඑක්කසාමාන්‍ය වෙන්නත් පුහුනු වෙන්න ඔන . එතකොට ත්මයි උන්ගැන හොද විසිබිලිටියක් එන්නේ.
    හැගීම් දැනීම් නැති එකෙක් වගේ ,එක්කෝ මට එහෙම(සෙක්ස් වචනේ දාගන්න එපා) දේව් අලොන නෑ වගේ මයින්ඩ් සෙට් එකක් එක්ක කෙල්ලෝ එක්ක ඉන්ටරෑක්ට් වෙන්න ඔන. අන්න එතකොටයි උන්ටත් අපිව නොර්මල් වෙන්නෙ. ඇත්තෙන්ම එත්කොට කෙල්ලෝ හොද යාලුවෝ වෙනව. ඒක කරන්න හැමෝටම බ ,ඔය සීන් එක මීටකලිනහල නැතිනම්.
    එතකොටඔය වගේ තැනක තියන හොද ඔපොචුනිටි එකක් ත්මයි අපිට කෙල්ලෝක්ක නොමලයිස් වෙන්න ,යාලුවෝ හදාගන්න.
    නැවතත් ,මේක කිව්වේඅසරන වූ උන්ටහොදේ.
     
    Last edited: