පිට්බුල් 3 දෙනා ඉවරයි

හෙළයෙක්

Well-known member
  • Apr 26, 2014
    49,341
    100,197
    113
    මේවා ට කතා කරන්න බල්ලෙක් වත් නැහැ , ඇතින්න කාට හරි ගහන්න එලවද්දී වෙඩි තියන එක වෙනයි
    පාර block කරාට වෙඩි තියන්නේ කොහොමද, කවුද? වෙඩි තියපු හරක? ඌ හිරේද?
    ජිවිත ආරක්ෂාවට පස්සෙන් එන අලින්ට වෙඩි තියපු මිනිස්සුන්ව නම් එවලේම remand .
    වනජීවී නැද්ද ඇතින්න එලවන්න
    අහසට තිබ්බ වෙඩිල්ල කියලනෙ කියල තියෙන්නෙ. මිනිසුන්ටත් අහසට තිබ්බ වෙඩි වැදිල මැරිච්ච ඒවත් යට යන එකේ මේවට කොහොමත් නෝ කතා.
     
    Son Goku

    Well-known member
  • May 21, 2023
    4,582
    6,262
    113
    අහසට තිබ්බ වෙඩිල්ල කියලනෙ කියල තියෙන්නෙ. මිනිසුන්ටත් අහසට තිබ්බ වෙඩි වැදිල මැරිච්ච ඒවත් යට යන එකේ මේවට කොහොමත් නෝ කතා.
    news ekak nadda meke, dinosaur kenek neme ne ahasata thibba eka wadinna.
    ballage wade buruwa karanna gihin wage . minussu trend passe duwana eka nisa thamayi yata yanne,
    aragale godak unta wadak naha eth 99% hodayi kiwwe issarahata pora talk danna mamath kotas karayek kiyala. kattiya buildings ehema balanna giye ekata.
    mewa wenas wenne naha trend passe yanakan
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,341
    100,197
    113
    news ekak nadda meke, dinosaur kenek neme ne ahasata thibba eka wadinna.
    ballage wade buruwa karanna gihin wage . minussu trend passe duwana eka nisa thamayi yata yanne,
    aragale godak unta wadak naha eth 99% hodayi kiwwe issarahata pora talk danna mamath kotas karayek kiyala. kattiya buildings ehema balanna giye ekata.
    mewa wenas wenne naha trend passe yanakan
    ඔය දාපු ලින්ක් එක තමා මම දැක්කෙ මචන්. නිව්ස් එක දවස් 5කට විතර කලින් ගිය එකක්
     
    • Like
    Reactions: NRTG

    Keshan94

    Well-known member
  • Nov 6, 2022
    1,996
    3,151
    113
    ඔය ඇමෙරිකන් පිට්බුල් එවුන් වද කරලා දාන්න ඕනේ ජරාම බල්ලෝ ජාතියක් තමා
     
    • Like
    Reactions: kinkon and NRTG

    AlphaVille

    Well-known member
  • Sep 26, 2021
    2,303
    3,469
    113
    Srilanka
    hadanwanm hadanna oone mekek thama, :love: :love: :love:

    never give up , alluwoth alluwa thama. Piranha wage

    nathnam muta wada bitinge force wadi fitness wadi ballo innwa,
    e ekekwath muta thiyena moral eka na,

    mu moral + hoda fit ekak thiyena ballek,

    training ekak nathi ballo oyitath wada hapan,

    godak wun pitbull hadanna danne na nathnam unwa misuse karanwa fighting pit walata,

    ekayi mehema awul wada wenne,

    RIP kalu balla, :(
     
    10ben

    Well-known member
  • Apr 21, 2011
    3,276
    3,067
    113
    අපෙත් මෙහේ ඉන්නවා සෝබන කාරයෝ ටිකක්. නිවාඩු දවසක හවස දරුවෙක් එක්ක ඇවිදින්න යන්න බැහැ ගෙවල් ලග ඇවිදින මං තීරුවට. පිට් බූල්ලා තුන් දෙනෙක් අරන් ඇවිත් යන එන පාරෙම ඔහේ තියන් ඉන්නවා. දරුවො යන එන තැන්වල.
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    අපෙත් මෙහේ ඉන්නවා සෝබන කාරයෝ ටිකක්. නිවාඩු දවසක හවස දරුවෙක් එක්ක ඇවිදින්න යන්න බැහැ ගෙවල් ලග ඇවිදින මං තීරුවට. පිට් බූල්ලා තුන් දෙනෙක් අරන් ඇවිත් යන එන පාරෙම ඔහේ තියන් ඉන්නවා. දරුවො යන එන තැන්වල.
    පැමිණිල්ලක් දාපන්
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,487
    86,771
    113
    ආශ්චර්යමත් රටක
    ඉතින් අතේ තියන පොලු කෑල්ලෙන් බල්ලව මරන්න හදන පිට්බුල් උන්ට ඔලුවටම ගමල මරන්නනෙ තිබුණෙ. මං නං ගහනවා දෙකක් නෑ. අයිතිකාරයො දැනගන්න ඕන තමන්ගෙ බල්ලො තමන්ගෙ කොන්ට්‍රෝල් එකේ තියාගන්න.

    හරිනං අයිතිකාරයගෙත් ඔලුවට පොලු පාර දෙන්න ඕන. පොලු පාර කෑවට වඩා සැර දඬුවමක් හම්බවෙයි මෝඩ බයියන්ගෙ රටක් නෙවෙයි නං.
     
    • Like
    Reactions: NRTG and Solo Rider

    allrights

    Well-known member
  • Sep 26, 2014
    7,870
    10,394
    113
    අපේ පාරෙත් ගෙදරක ඉන්නවා ජර්මන් ෂෙපර්ඩ් කෙනෙක් ...අවුරුදු 4 විතර වයසක එකෙක්...

    ගෙදර උන් එලියට යන්නේ ගේට්ටුව ඇරලා බන්... උන් කාර් එකට නගිනවා, එහෙම්ම යනවා, ගේට්ටුවක් වහන්න කිසිම උවමනාවක් නැති මහා සෙල්ෆිෂ් පවුලක්... ගැනීත් එහෙමයි, මිනිහත් එහෙමයි වාහනේ පාරට ගන්නේ.... බල්ලා ඊට පස්සේ එලියට එනවා ඇතුලට යනවා... පාරේ යන උන් ඉතින් බයෙන් එහෙට මෙහට යන්නේ... හැබැයි තාම කාවවත් කෑවා කියලා නිව්ස් නෑ... බයික් එහෙමත් යනවා, පන්නා ගෙන යන්නේ මුකුත් නෑ.. වත්ත ඇතුලේ ඉන්නේ.... ගේට්ටුව ඇරියාම ගේට්ටුව ගාව ඉදන් මීටර් 8-10 දුරින් ඉන්නවා වාඩි වෙලා... එළියටත් එනවා, හැබැයි එන ක්ෂනයෙන් යනවා...
     
    MR.BILLA

    Well-known member
  • Jun 24, 2011
    6,152
    1,523
    113
    ai kiyanna oneda?
    hadanwanm hadanna oone mekek thama, :love: :love: :love:

    never give up , alluwoth alluwa thama. Piranha wage

    nathnam muta wada bitinge force wadi fitness wadi ballo innwa,
    e ekekwath muta thiyena moral eka na,

    mu moral + hoda fit ekak thiyena ballek,

    training ekak nathi ballo oyitath wada hapan,

    godak wun pitbull hadanna danne na nathnam unwa misuse karanwa fighting pit walata,

    ekayi mehema awul wada wenne,

    RIP kalu balla, :(
    ubagawath pit bull ekak thiyanawa wage, ekai me heli

    mata penna bari ballek. wedi thibba gena sathutai
     
    • Like
    Reactions: NRTG

    milindasenarath

    Well-known member
  • Mar 23, 2007
    18,431
    2,235
    113
    Sri Lanka
    mara case eka
    wate yana ewun udawu karanna bayai
    mama una nam yanneth ne
    beriwela hari pitbull 3 dena ara ballawa atha arala minihawa hapanna patan gaththa nam kohomada athal eka
    teaser use karanna berida danne ne wedi tiyanne nethuwa
     
    • Like
    Reactions: NRTG

    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,800
    18,610
    113
    අපේ පාරෙත් ගෙදරක ඉන්නවා ජර්මන් ෂෙපර්ඩ් කෙනෙක් ...අවුරුදු 4 විතර වයසක එකෙක්...

    ගෙදර උන් එලියට යන්නේ ගේට්ටුව ඇරලා බන්... උන් කාර් එකට නගිනවා, එහෙම්ම යනවා, ගේට්ටුවක් වහන්න කිසිම උවමනාවක් නැති මහා සෙල්ෆිෂ් පවුලක්... ගැනීත් එහෙමයි, මිනිහත් එහෙමයි වාහනේ පාරට ගන්නේ.... බල්ලා ඊට පස්සේ එලියට එනවා ඇතුලට යනවා... පාරේ යන උන් ඉතින් බයෙන් එහෙට මෙහට යන්නේ... හැබැයි තාම කාවවත් කෑවා කියලා නිව්ස් නෑ... බයික් එහෙමත් යනවා, පන්නා ගෙන යන්නේ මුකුත් නෑ.. වත්ත ඇතුලේ ඉන්නේ.... ගේට්ටුව ඇරියාම ගේට්ටුව ගාව ඉදන් මීටර් 8-10 දුරින් ඉන්නවා වාඩි වෙලා... එළියටත් එනවා, හැබැයි එන ක්ෂනයෙන් යනවා...
    un poddak shape neda
     
    • Like
    Reactions: NRTG and allrights

    BadAlucard

    Well-known member
  • Dec 8, 2022
    1,130
    2,099
    113
    දැන් ලන්කාවෙ හැම ගෙදරකම වගේ ඔය වගේ ලොකු බල්ලෝ ඉන්නෙ. ඒ මදිවට පාරටත් එනවා. මෙල්ල කගන්ඩ පුලුවන් සත්තු නම් කමක් නැ. ☹️
     
    • Like
    Reactions: NRTG and Mr.dark

    shenat

    Well-known member
  • May 13, 2007
    58,487
    86,771
    113
    ආශ්චර්යමත් රටක
    බල්ලෝ size එක නීති දාන්න ඕන පාරේ public or ගේට්ටු නැති තැනක ඉන්නවා නම් කට කලිය etc දාන්න .

    එහෙම නීති දන්නා වැඩි කැමැත්තක් නැත්තේ නීති හදන උන්ට influence කරන්න power එක තීන ඕකුන් ව ලොකු කම පෙන්නන්න public අරන් යන උන් ඉන්න නිසා .

    මෙතන බල්ලෝ 3න් දෙනාට නෙමේ අයිති කාරයට වෙඩි තියන්න ඕන 3න් දෙනාගේ

    ලංකාවෙත් ඕන තරම් ඔය වගේ දේවල් වෙලා තීනවා ,
    ළමයි කාල ගෙවල් වල බල්ලෝ ගේට්ටු,කූඩු ,දම්වැල් වලින් පැනපු

    නීති ඕන.

    මේවා ට කතා කරන්න බල්ලෙක් වත් නැහැ , ඇතින්න කාට හරි ගහන්න එලවද්දී වෙඩි තියන එක වෙනයි
    පාර block කරාට වෙඩි තියන්නේ කොහොමද, කවුද? වෙඩි තියපු හරක? ඌ හිරේද?
    ජිවිත ආරක්ෂාවට පස්සෙන් එන අලින්ට වෙඩි තියපු මිනිස්සුන්ව නම් එවලේම remand .
    වනජීවී නැද්ද ඇතින්න එලවන්න

    පංකාවෙ ඒව ගැන ප්‍රශ්න අහන්න උබට පිස්සුද?
    ට්‍රැක්ලන්තෙ කියන්නෙ නිකන් නෙවෙයිනෙ 😂😂