පිට්සා හට්.. උදව්

Mar 3, 2012
108
13
0
Persia
පිට්සා හට්.. උදව්

PizzaHut.jpg

මචන්ලා පිට්සා හට් එකේ අවුට්ලට් එකක ඉදල කොච්චර දුරක් වගේ ඩිලිවර් කරනවද?
අනේ ලොකු උදව්වක්.. සයිට් එකේ කොහෙවත් නෑ මචන්ලා.. අපේ පැත්තට අලුතෙන් එකක් දැම්මේ තාම සයිට් එක අප්ඩේට් නෑ..
අපේ ගෙදරට 5KM ඇති..
 
gayanaps

Well-known member
  • Apr 18, 2007
    1,423
    461
    83
    PizzaHut.jpg

    මචන්ලා පිට්සා හට් එකේ අවුට්ලට් එකක ඉදල කොච්චර දුරක් වගේ ඩිලිවර් කරනවද?
    අනේ ලොකු උදව්වක්.. සයිට් එකේ කොහෙවත් නෑ මචන්ලා.. අපේ පැත්තට අලුතෙන් එකක් දැම්මේ තාම සයිට් එක අප්ඩේට් නෑ..
    අපේ ගෙදරට 5KM ඇති..

    වැඩ කරන කෙනෙක් ඉන්නවා උබ ඉන්නේ කොහෙද කියපන් මම අහලා කියන්නම්
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    PizzaHut.jpg

    මචන්ලා පිට්සා හට් එකේ අවුට්ලට් එකක ඉදල කොච්චර දුරක් වගේ ඩිලිවර් කරනවද?
    අනේ ලොකු උදව්වක්.. සයිට් එකේ කොහෙවත් නෑ මචන්ලා.. අපේ පැත්තට අලුතෙන් එකක් දැම්මේ තාම සයිට් එක අප්ඩේට් නෑ..
    අපේ ගෙදරට 5KM ඇති..
    ඒ දුරට ගෙනත් දෙනවා. කොහොමත් delivery වලට කෝල් කරන්න ඕන උන්ගෙ කොලඹ නොම්මරේට. ඒකෙන් තමයි උන් උඹේ ගෙදරට ලඟම තියන branch එකට ඕඩරේ දෙන්නෙ.
     
    Mar 3, 2012
    108
    13
    0
    Persia
    ඒ දුරට ගෙනත් දෙනවා. කොහොමත් delivery වලට කෝල් කරන්න ඕන උන්ගෙ කොලඹ නොම්මරේට. ඒකෙන් තමයි උන් උඹේ ගෙදරට ලඟම තියන branch එකට ඕඩරේ දෙන්නෙ.

    මචන් මම සයිට් එකෙන් ගත්තේ