පිටිදුවේ හිමි නැවතත් කරලියට

Gaara

Junior member
  • May 31, 2013
    237
    9
    18
    Desert
    මාර්ගඵල ලබපු කෙනෙක් කවදාවත් ඒක වටේට කිය කිය යන්නෙ නෑ. මාර්ග ඵලයක් ලබල මෙහෙම නම් උන් වහන්සේගේ ඔය කියන අවබෝධ ඥානය තවත් දියුනු කරලා බැරි වෙලාවත් සිරිධම්ම හාමුදුරුවෝ බුදු උනා නම් එහෙම කොහොම තියෙයිද. පුදුම වෙන්න දෙයක් නෑ අපෙ සෝමා එදිරිසිංහ ප්‍රධාන උපාසිකාව ඇතුලු උපාසක අම්මලාගෙන් Bridgestone, Dunlop,Good Year ඇතුලු ටයර් වර්ග රාශියක් වැඳුම් ලබයි. අපි මේවා බලලා කාත් එක්කවත් තරහ ඇති කරගන්න ඕනි නෑ. තම තමන් කරගන්න දේවල් යනකොට අරගෙන යයි..
     

    pody malli

    Well-known member
  • Feb 7, 2012
    2,880
    540
    113
    මැද...
    :yes::yes::yes::yes:
    ඔය ගු වාහිනිය තම මේ රටේ ඉන්න විසබීජ ටික පතුරුවන්නේ
    1. ගාල් තැන්නේ කපුවා
    2. රුවන්වෙල්ලේ සොබිත
    3.සමන්ත බද්ද

    මම බොරුද කියන්නේ ?????