මට නම් වීඩියෝ බලන්න ඕනි නෑ. යම් පුද්ගලයෙක් කොයි වගේ එකෙක්ද කියල මට දැකපු ගමන් කියන්න පුළුවන්. මම දන්නේ නෑ ඒක මට තියෙන හැකියාවක්ද කියල. එත් මම මුව දැකපු දවසෙම හිතුන මු නම් උගත් දසකරියෙක් බව. මු ව්තරක් නෙවි කිරිබත්ගොඩ මෑන්ස් එහෙමයි.
මෑන්ස් ඥානවන්ත තමයි බං. පොර උගත් නේ. විද්‍යා උපාධි තියෙන පොරක්. හැබයි දසයෙක්.
පිටිදුවේ සිරිදම්ම නෙවි නේද අලුත් නම? වෙන මොකක්ද සමන්ටබද්දර වගේ නමක් දගට්ට නේද පොර මාර්කටිං ට්‍රික් එකක් විදිහට.
පොර රහත් වෙලා ද මොකක්ද කියල පට්ටරේක තිබ්බ. ඒක දැකපු මට ඩමිත් කරියවසම් කියන වේසිගෙ පුටාව මතක් උනා.
සමන්ත බඩ්ඩ මචං. ලංකාවේ මානසික පිස්සෝ ඉන්නවා බං. අර වෙන්ඩෝල් කාරයා සෝවාන් වෙලා, එතකොට දුමින්ද එක්ක නයිට් ක්ලබ් වල බේක් ඩාන්ස් දාන සෝමා ඇන්ටි සකෘදාගාමී වෙලා, එතකොට සමන්ත බඩ්ඩ මුලින් කිව්වේ අනාගාමී වෙලා කියලයි. දැන් නිවන් දැකලා කියලා කියන්න තරම් පිස්සුව තද වෙලා. එතකොට අර ගාල්ලේ ඉන්නවනේ මෛත්‍රී බුදුහාමුදුරුවො කියලා කියා ගන්න එකෙකුයි පොරගේ අගසව් දෙනම කියාගන්න කෙමිස්ට්‍රි ඩිග්‍රී කාර කප එකකුයි. අනේ හුකේ තමයි.

