පිටිදූවේ සිරිදම්ම වෙනුවෙන් ගීයක් නිර්මානය කරයි

Arges

Well-known member
  • Nov 11, 2022
    216
    509
    93
    ඕස්ට්‍රේලියාවේ හිටියත් සමහරුන්ගෙ ඔලුවෙ අමාරුව හොඳ වෙන්නෙ නෑ කියන එකට හොඳම උදාහරණයක් !
    ලන්කාවෙ මෝඩ කාලකන්නින්ව වෙන රටවල් වලට වැද්දගන්න හොද නෑ, මුන් ගිහින් මුන්ගෙ මෝඩ ඇදහිලි විශවාස, ජරා ජාන වලින් ඒ රටවලුත් විනාස කරනවා. පිටරටවල ඉන්න ලන්කාවෙ එවුන් ටිකත් ලන්කාවට ගෙන්නලා ලන්කාව මුහුදෙ ගිල්ලලා දාන්න ඕන

     

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,513
    47,685
    113
    namal-namal-rajapaksa.gif
     

    stasia

    Well-known member
  • May 28, 2018
    12,813
    26,352
    113
    כדור הארץ
    සිංහලුන් ගේ ඡන්ද ටික කඩා ගන්න දාන රාජපස්ස හොර හැත්තගේ අලුත්ම රූකඩයා තමා සෝරී ධම්ම යා
    මෝඩ සිංහලූ ඊළග චන්දෙත් රැවටෙනවා.
    මට හිතෙන්නේ born again තමයි ඊළඟ තුරුම්පුව. සමහර විට සමන්තබද්‍රයත් ඒකටම හේත්තු කරන්න බැරි නෑ. රට ජාතිය ආගම කියන ඒවගෙන් එකක් හෝ කිහිපයක් තමයි මහින්දලා target කරන්නේ
     

    Thiefx

    Well-known member
  • Aug 27, 2021
    1,915
    3,438
    113
    apith inne mehe tama… munta mongal ban… hoyala balanna one kauda gaayakaya kiyala
    Oya kumara ekanayakeya ban. Latha sinduwa kiyana eka




    බුද්ධි ගලනය.
    බයවෙන්න දෙයක් නෑ, හරිහමන් බුද්ධි ඔහාට ගලනය වෙනවා අඩුයි.
    ------ Post added on Nov 24, 2022 at 7:27 AM
     
    Last edited:
    • Like
    Reactions: bokaRaj

    bokaRaj

    Well-known member
  • Dec 4, 2008
    3,332
    7,230
    113
    පින්තූරෙ ඉන්නෙ කවුද බන්?මෙයාගෙ විස්තරේ කියන්න්කෝ බන් පුළුවන්නම්.
    Paramashiwam Nithyananda…mu kiyanne mu vishnuge reincarnation eka kiyala…suddanta mokshe denawa kiyala 10K$ course karapu ekek.. rape case ekakata Indiyawen panala wenawa island ekaka u wenama ratak hadagena inne google karala balapan.. hora ghanayagei mugei kisi wenasak na
     
    Last edited: