පිටි කිරි කියන්නෙ පට්ටම අගුණ බීමක්නේ බන් ...

allrights

Well-known member
  • Sep 26, 2014
    7,870
    10,394
    113
    fresh milk කියන්නේ දියකරපු පිටිකිරිම තමයි මම හිතන්නනේ. ලංකාවේ ඔච්චර fresh milk දෙන්න පුලුවන් විදියක් නැ ලු.
    imported bn... eka ne palawaththa and kothmale dekama down une dollar case kale....
     
    • Like
    Reactions: NRTG

    Rsupun

    Well-known member
  • Oct 6, 2007
    1,713
    2,306
    113
    Colombo
    හයිලන්ඩ් එක ගහන මිල්කෝ එකත් හාමු සුද්දන්ට විකුණන්නලු යන්නේ.. ලපයා තමයි කිව්වේ.. ලපයා බලයට එනකම් අපිට වහ කන එක ඇරෙන්න වෙන විකල්පයක් නෑ.. 68 ලක්ෂේ සාපය වහ කාලා හරි ගෙවමු...:cool: එකම විකල්පය...👇👇
    හයිලන්ඩ් එක විකුණලා ඉවරයි බන් ඉන්දියාවට දීලා තියන්නේ බලපන් දැන් product වල qulity එක
    ඇතුලේ එකක් කිව්වේ දැන් මුන් බොරු ගහනවා දීලා ඉවරලු
     
    • Like
    Reactions: NRTG

    allrights

    Well-known member
  • Sep 26, 2014
    7,870
    10,394
    113
    අනිවාර්යයෙන් දානවා.. මම අදුරන එකෙක් කිව්වේ.. එලදෙනුන්ගේ ලේ හිටන් ඕවයේ තියනවලු.. :yes:
    le mix wena 1 stop karanna ba.... ehenan ithin athin dowana thanakin ganin.... machine sucker walin gaddi blood mix wenawa...
     
    • Like
    Reactions: NRTG

    jdchathuranga

    Well-known member
  • May 4, 2009
    568
    1,348
    93
    37
    Colombo
    අපිත් කිරිපිටි නං ගන්නෙ නැහැ, Fresh milk තමයි.

    පැල්වත්ත එකේ නං වැඩේ ටිකක් fishy වගේ නේද
    මතකද අර කිරිපිටි නැති කාලෙ FB එකේ වැඩි ගානට සෙල් කරන එවුන් හිටියෙ, උන්ගෙන් ඕන තරං ගන්න පුලුවන්. කිසිම කඩේක සුපර් මාකට් එකක නැහැ නමුත් වැඩි ගානට සෙල් කරන එවුන් ලඟ ඕන තරං ගන්න තිබුනා
    ඒ කාලෙ fb පෝස්ට් ශෙයා උනා පැල්වත්ත පැකට් එකට වෙන පිටින් ගෙනාපු අඩු කොලිටියක පිටි පැක් කරලා තමයි එහෙම එලියෙ විකුන්නනෙ කියලා එහෙමත්.
     
    • Wow
    • Like
    Reactions: garfieldzz and NRTG

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,041
    2
    54,820
    113
    මටනං ඇඟේ අමාරුවක් තිබ්බෙ නෑ මහත වැඩි වෙච්ච හින්ද නැවැත්තුව.

    නෑගම් යනකොට එහෙම නම් කලාතුරකින් පෙවෙනව ඒත් ඇඟට මොකුත් වෙනසක් නෑ
     
    • Like
    Reactions: garfieldzz and NRTG

    jusi

    Well-known member
  • Sep 2, 2012
    984
    870
    93
    බයිලා. මොකක්ද අගුණෙ?
    නිකන් කවුරුහරු කියනවට අගුණයි අගුණයි ගානව.
    mata hithenne machan.. lankawe kisi dekata hodha quality standard ekak nathi nisa.. echchara sure karanna puluwan deyak nemei.. anika fontera kiyana company eka lankawe patta mafia ekak geniyane..
    umbata salli thiyenawanam.. umbe business eka lokuinam.. oyata ona widiyata manipulate karana puluwan lankawe nithiya.. minissunwa..
     
    • Like
    Reactions: Any.key and NRTG

    Keshan94

    Well-known member
  • Nov 6, 2022
    1,997
    3,152
    113
    පිටිකිරි වැඩි උන කාලෙම බොන එක නැවතුවා ඉදල හිටලා යෝගර්ට්,මීකිරි නම් කනවා 🤗
     

    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,177
    27,654
    113
    එකනේ වැඩේ මචන් කිසිම දෙයක් කන්න බොන්න බැහැ අද කාලේ ඔක්කොටම වස දාලා තියෙන්නේ මුන් :(

    කොම්පැනි වැටෙන නිසා පස්වාන් දහසකට ගූ වෙන්න රාජපස්ස උත්තම්යෝ ගුපියන්ට වස පොඩ්ඩ පොඩ්ඩ කන්න කියල නේද කියලා තියෙන්නේ :unsure: .

    gotabaya-mahinda-rajapaksa.gif
     
    • Like
    Reactions: NRTG

    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,205
    11,234
    113
    Forest
    fresh milk කියන්නේ දියකරපු පිටිකිරිම තමයි මම හිතන්නනේ. ලංකාවේ ඔච්චර fresh milk දෙන්න පුලුවන් විදියක් නැ ලු.
    ලංකාවේ උන්ට බස්සපු නියම බෝලේ තම fresh milk. ඉස්සර fresh මිල්ක් එකට වඩා දැන් fresh milk වල වතුර තමා වැඩි. fresh බිබී ඉදල දැන් highland powder වලට මාරු උනා මන්
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,041
    2
    54,820
    113
    ඔයතරම් හෙල්දි වෙන්න ගිහින් පට්ට නාකි වෙනකම් ඉඳල වාතයක් උනොත් තමා වැඩේ
    ඒ කිව්වෙ

    ලංකාවේ උන්ට බස්සපු නියම බෝලේ තම fresh milk. ඉස්සර fresh මිල්ක් එකට වඩා දැන් fresh milk වල වතුර තමා වැඩි. fresh බිබී ඉදල දැන් highland powder වලට මාරු උනා මන්
    මං coke zero වලට මාරු වුණා :lol:

    kKYvXCO.jpg

    ------ Post added on Sep 28, 2023 at 12:36 PM