imported bn... eka ne palawaththa and kothmale dekama down une dollar case kale....fresh milk කියන්නේ දියකරපු පිටිකිරිම තමයි මම හිතන්නනේ. ලංකාවේ ඔච්චර fresh milk දෙන්න පුලුවන් විදියක් නැ ලු.
imported bn... eka ne palawaththa and kothmale dekama down une dollar case kale....fresh milk කියන්නේ දියකරපු පිටිකිරිම තමයි මම හිතන්නනේ. ලංකාවේ ඔච්චර fresh milk දෙන්න පුලුවන් විදියක් නැ ලු.
හයිලන්ඩ් එක විකුණලා ඉවරයි බන් ඉන්දියාවට දීලා තියන්නේ බලපන් දැන් product වල qulity එකහයිලන්ඩ් එක ගහන මිල්කෝ එකත් හාමු සුද්දන්ට විකුණන්නලු යන්නේ.. ලපයා තමයි කිව්වේ.. ලපයා බලයට එනකම් අපිට වහ කන එක ඇරෙන්න වෙන විකල්පයක් නෑ.. 68 ලක්ෂේ සාපය වහ කාලා හරි ගෙවමු...එකම විකල්පය...
![]()
le mix wena 1 stop karanna ba.... ehenan ithin athin dowana thanakin ganin.... machine sucker walin gaddi blood mix wenawa...අනිවාර්යයෙන් දානවා.. මම අදුරන එකෙක් කිව්වේ.. එලදෙනුන්ගේ ලේ හිටන් ඕවයේ තියනවලු..![]()
uba nikan lamaka type wage neda?බඩේ දැවිල්ලයි, ගැස්ට්රික් වගේ ඇවිත් බඩ තද වෙලා පපුවත් රිදෙන්න ගත්ත. පට්ටම අවුල් බන්.
mata hithenne machan.. lankawe kisi dekata hodha quality standard ekak nathi nisa.. echchara sure karanna puluwan deyak nemei.. anika fontera kiyana company eka lankawe patta mafia ekak geniyane..බයිලා. මොකක්ද අගුණෙ?
නිකන් කවුරුහරු කියනවට අගුණයි අගුණයි ගානව.
එකනේ වැඩේ මචන් කිසිම දෙයක් කන්න බොන්න බැහැ අද කාලේ ඔක්කොටම වස දාලා තියෙන්නේ මුන්![]()
ලංකාවේ උන්ට බස්සපු නියම බෝලේ තම fresh milk. ඉස්සර fresh මිල්ක් එකට වඩා දැන් fresh milk වල වතුර තමා වැඩි. fresh බිබී ඉදල දැන් highland powder වලට මාරු උනා මන්fresh milk කියන්නේ දියකරපු පිටිකිරිම තමයි මම හිතන්නනේ. ලංකාවේ ඔච්චර fresh milk දෙන්න පුලුවන් විදියක් නැ ලු.
ඒ කිව්වෙඔයතරම් හෙල්දි වෙන්න ගිහින් පට්ට නාකි වෙනකම් ඉඳල වාතයක් උනොත් තමා වැඩේ
මං coke zero වලට මාරු වුණාලංකාවේ උන්ට බස්සපු නියම බෝලේ තම fresh milk. ඉස්සර fresh මිල්ක් එකට වඩා දැන් fresh milk වල වතුර තමා වැඩි. fresh බිබී ඉදල දැන් highland powder වලට මාරු උනා මන්

keyboard eka mokadda ban?ඒ කිව්වෙ
මං coke zero වලට මාරු වුණා
![]()
------ Post added on Sep 28, 2023 at 12:36 PM
https://www.aliexpress.com/item/1005005060764523.htmlkeyboard eka mokadda ban?

Oh nice. Man dakke keychron wage. Blue switches koththu kade wage nadda ban
Mama typing karanawane sahenna so eka gathiOh nice. Man dakke keychron wage. Blue switches koththu kade wage nadda ban