පිට ගැස්ම බෙහෙත විද්දා 😎

IndrajithGamage

Well-known member
  • Oct 6, 2022
    14,029
    2
    15,774
    113
    සම්පූර්ණ free. ෂැප ෂැප 😎 Serum Institute එක අඩු කුලේ බෙහෙත් හදන කොම්පැණියක් නෙවෙයිලු.

     
    Last edited:
    • Haha
    Reactions: Emarald

    Besamaayam

    Well-known member
  • Jan 10, 2026
    2,115
    3,150
    113
    43
    Wakanda
    බියර් ටින් එකක් ඔබන්න ගිහින් පුක ඉරුන කියල ඕව ගහන්න ඕන නෑ
     

    Pundit

    Well-known member
  • Oct 18, 2022
    511
    573
    93
    බස් ගැමුණුගේ ටකරන් බස්වල යන්නද පිට ගැස්මට බෙහෙත් විද්දේ ?
     

    IndrajithGamage

    Well-known member
  • Oct 6, 2022
    14,029
    2
    15,774
    113
    මේක Grade 9 දි vaccinate කරනවා නේද?
    ඇයි ආපහු ගත්තේ
    Tetanus අවුරුදු 10 කට සැරයක් ගහන්න ඕන. පිහියකට අත ටිකක් තුවාල වුණා. කෝකටත් කියල ගහ ගත්තා.
     
    • Like
    Reactions: Yeezus

    Emarald

    Well-known member
  • Jan 2, 2022
    2,432
    4,686
    113
    මේක Grade 9 දි vaccinate කරනවා නේද?
    ඇයි ආපහු ගත්තේ
    පිටකැස්මට නම් අවුරුදු 5යි වැලිඩ් කියන්නේ, අයේ මොකක් හරි උනොත් 5 ඉවර නම් ගහන්න ඕනේ. මේ හැබැයි reliable source එකකින් check කර ගන්න, මට මතක විදියට කිව්වේ ඒකයි
     
    • Like
    Reactions: Yeezus

    IndrajithGamage

    Well-known member
  • Oct 6, 2022
    14,029
    2
    15,774
    113
    පිටකැස්මට නම් අවුරුදු 5යි වැලිඩ් කියන්නේ, අයේ මොකක් හරි උනොත් 5 ඉවර නම් ගහන්න ඕනේ. මේ හැබැයි reliable source එකකින් check කර ගන්න, මට මතක විදියට කිව්වේ ඒකයි
    9 වසරෙ විද්දම අවුරුදු 5 හේ කෑලිත් නෑනෙ කොහොමත්.

    යකඩ බඩ වලට කරන්න එපා යකෝ අසහනය කියලා පිස්සුද

    ------ Post added on Sep 5, 2026 at 6:19 PM
     
    • Like
    Reactions: Yeezus and Emarald