පිට ගිහිල්ලා මාට්ටු ( Prank Video )

rangana26

Well-known member
  • Feb 21, 2013
    9,669
    13,412
    113

    මේවත් වෙඩින් වල තියෙන සප්‍රයිස් ඩාන්ස් වගේ
    මනමාලයත් දන්නවා මනමාලිත් දන්නවා කලින් දවස් ගණන් පක්ට්‍රිසුත් වෙනවා එතේ සප්‍රයිසුත් වෙනවා

    මුන්ට ප්‍රෑන්ක් එකක්වත් හදාගන්න බෑ
    අපරාදේ data
     

    khjinesh

    Well-known member
  • Nov 13, 2007
    3,876
    2,901
    113
    රජරට
    ඒකනේ බං

    මේවත් වෙඩින් වල තියෙන සප්‍රයිස් ඩාන්ස් වගේ මනමාලයත් දන්නවා මනමාලිත් දන්නවා කලින් දවස් ගණන් පක්ට්‍රිසුත් වෙනවා එතේ සප්‍රයිසුත් වෙනවා

    මුන්ට ප්‍රෑන්ක් එකක්වත් හදාගන්න බෑ අපරාදේ data

    ඒකනේ බං මාත් බැලූවෙ සප‍්‍රයිස් ඩාන්ස් එකේ අවසානේ මනමාළිත් නටනව ඒ ස්ටෙප්ස්වලට ම. එහෙම බලං ගියාම සප‍්‍රයිස් වෙන්න ඕනි නටන එවුන්. ඇයි උං ප‍්‍රැක්ටිස් කරපු නැටුම මනමාළිත් නටනකොට ඒ විදියට ම.
     
    • Like
    Reactions: Plusky

    play_boy

    Well-known member
  • Dec 29, 2010
    1,467
    189
    63
    muge channel eke videos 2ka 3k baluwa.
    mu ganige aga pennala kiakhari hoyaganna try karana ekek wage
     

    JBLs

    Well-known member
  • May 6, 2018
    3,561
    3,368
    113
    ඔහොම කිස් කරල ගෑනිි සද්ද නැතුව ඉන්නව කියන්නෙ ගෑනිට උගේ ගැන ගානක් නෑ
    යකඩෝ අපේ ගෑනි ඇට දෙක ගලවයි