පිට දීපදේශ ජය ගාථා

Mr Bones

Well-known member
  • Mar 13, 2023
    16,714
    1
    32,945
    113
    එලකිරියන්ස්ල තමන් වෙන රටක ඉන්න බව අගවන්න අදාළ ත්‍රෙඩ් වල පාවිච්චි කරන රහස් වචනේ මොකද්ද දන්නවා නම් කියමු බලන්න :lol:
     

    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,714
    1
    32,945
    113
    ම්ට්ටෝ
    නැහ් අකුරු දෙකේ වචනයක් මේකම යුටියුබ් ෆේස්බුක් දායක සභාවලත් පාවිච්චි වෙනවා. වෙන රටක ඉන්න බව නොකිය කියන්න
     

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,967
    152,933
    113
    ColorlessDelightfulKagu-size_restricted.gif
     

    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,714
    1
    32,945
    113
    "පිට දීපදේශ ජය ගාථා"
    නෙමෙයි බොල "පිට දීප දේශ ජය ගත්තා" :lol::lol::lol::lol::lol:
    මොනවද මේ කියන්නේ? :lol: :P
    මේක තමයි ගොඩක් සිංහලුන්ගේ මයින්ඩ් සෙට් එක. වෙන රටකට යනවා කියන්නේ ලොකු ජයග්‍රහණයක්

    කළු
    කැත
    මිටි
    No
    ------ Post added on Apr 29, 2023 at 7:30 AM

    ඩොටේ ද?
    na
    ------ Post added on Apr 29, 2023 at 7:30 AM
    ------ Post added on Apr 29, 2023 at 7:48 AM
     
    Last edited:

    ManOfSteel

    Well-known member
  • Jan 4, 2013
    2,936
    3,006
    113
    Invalid
    මේක තමයි ගොඩක් සිංහලුන්ගේ මයින්ඩ් සෙට් එක. වෙන රටකට යනවා කියන්නේ ලොකු ජයග්‍රහණයක්
    හරි මිට්ටෝ මම කිව්වේ තොගේ topic එකේ වැරැද්ද :lol: :lol: :P
     
    • Haha
    Reactions: Mr Bones