එලකිරියන්ස්ල තමන් වෙන රටක ඉන්න බව අගවන්න අදාළ ත්රෙඩ් වල පාවිච්චි කරන රහස් වචනේ මොකද්ද දන්නවා නම් කියමු බලන්න
නැහ් අකුරු දෙකේ වචනයක් මේකම යුටියුබ් ෆේස්බුක් දායක සභාවලත් පාවිච්චි වෙනවා. වෙන රටක ඉන්න බව නොකිය කියන්නම්ට්ටෝ
පකනැහ් අකුරු දෙකේ වචනයක් මේකම යුටියුබ් ෆේස්බුක් දායක සභාවලත් පාවිච්චි වෙනවා. වෙන රටක ඉන්න බව නොකිය කියන්න






මේක තමයි ගොඩක් සිංහලුන්ගේ මයින්ඩ් සෙට් එක. වෙන රටකට යනවා කියන්නේ ලොකු ජයග්රහණයක්"පිට දීපදේශ ජය ගාථා"
නෙමෙයි බොල "පිට දීප දේශ ජය ගත්තා"
මොනවද මේ කියන්නේ?![]()
![]()
Noකළු
කැත
මිටි
naඩොටේ ද?
හරියටම හරිමෙහේ
මෙහේ උන් නම් එච්චරම ඕක යූස් කරන්නේ නැහැ මන් හිතන්නේහරියටම හරි. මම හිතුවේ ඔය විදියට හිතන්නේ මම විතරයි කියල

මෙහේ හරි පොෂ් අනේ. ඊයා එහේ නම් හරිම ගොඩේ.මෙහේ උන් නම් එච්චරම ඕක යූස් කරන්නේ නැහැ මන් හිතන්නේ![]()
![]()
හරි මිට්ටෝ මම කිව්වේ තොගේ topic එකේ වැරැද්දමේක තමයි ගොඩක් සිංහලුන්ගේ මයින්ඩ් සෙට් එක. වෙන රටකට යනවා කියන්නේ ලොකු ජයග්රහණයක්