Questions පිට පළාත් වලින් කොලබ ඇවිත් ජොබ්

dilan_randika

Well-known member
  • Feb 18, 2015
    4,153
    4,147
    113
    පිට පළාත් වලින් කොලබ ඇවිත් ජොබ් කරන එවුන්ට වෙන වැඩ නැති නිසා සේවයට කැපවෙන්න පුළුවන් නිසා කොම්පැනි වල ඉහලට යන්න චාන්ස් වැඩි කියල මම දැකල තියනවා .
    උඹල මොකද කියන්නේ?
     

    -333-

    Well-known member
  • Aug 3, 2014
    10,403
    13,325
    113
    33
    ෆින්ලන්ඩ්
    Office jobs num

    Colombo walin pita godak ewun aewith bull bun kelinne.
    Wedak kiwuwoth hethu 1000 k kiyanawa ae wade nokara inna

    Anika puduma heenamaneking inne. Anunge kelam kiyala kotawana seen eke inne.. Unta ona lakunu daganna seen ekak

    Colombo wala goduk ewun dannawa ganata situation podduk handle karanna
    anika Colombo wala un baya nehe, hema ekatama sir , madam kiya kiya dekata nemigena inne nehe
    Wade colombo goduk un inne *uck thmai jewithe kiyala hitha gena

    Hamoma ewage nehe. mama kiyanne bahutharaya. Hoda BOSS kenek lagata watunoth goduk ewun hadila enawa.
     

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,238
    29,818
    113
    api nam ganiddi office ekata uparima payaka durin inna ewun thamai ganne.

    ethakota godak weleta un randenawa aswela yana precentage eka adui.
     

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,056
    48,440
    113
    කොහොමත් නගරේ එවුන් ස්ලේවරි වෙන්න කැමති නෑ.
    උන් බලන්නේ උන්ගෙම බිස්නස් එකක්.
     
    • Like
    Reactions: dilan_randika

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,661
    75,728
    113
    පිට පළාත් වලින් කොලබ ඇවිත් ජොබ් කරන එවුන්ට වෙන වැඩ නැති නිසා සේවයට කැපවෙන්න පුළුවන් නිසා කොම්පැනි වල ඉහලට යන්න චාන්ස් වැඩි කියල මම දැකල තියනවා .
    උඹල මොකද කියන්නේ?
    Umba oya statement eka generalize karala wadi,

    Company wala udata yanna eka eka dewal tiyenawa. Samahara thanwala wada tama balanne, samahara thanwala gotta, samahara thanwala social status eka, samahara thanwala uda inna un yanna ona etc etc.