ඉන්දියාවේ තව සීන් එකක් තියෙනවා. ඒ තමයි ඒ රටට එන විදේශිකයන් පැහැරගෙන යනවා වකුගඩු වගේ දේවල් ගන්න. ලංකාවෙන් ඉන්දියාවේ වන්දනාවේ යන අයත් මේ වගේ අතුරුදහන් වෙලා තියෙනවා. ඒ අයටත් වෙලා තියෙන්නේ ඒ දේම තමයි. ජාවාරම්කරයෝ අපේ මිනිස්සුන්ගේ ශරීරයේ තියෙන පුළුවන් අවයව සේරම අයින් කරගෙන, ඇට සැකිල්ලත් විකුනනවා වෛද්‍ය විද්‍යාල වලට.මේක ලොකු ජාවාරමක්. තමුන්ගේ හිතවතුන් ඉන්දියාවේ යවනවා නං මේ ගැන සැලකිලිමත් වෙන්න.